1k subscribers

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    පොඩිම පොඩි help එකක් ඕනි. 🙏 🙏
    යාලුවනේ , මේ කියන්නේ මගේ youtube channel එකක් ගැන .
    ඒක ඔන්න 1K subscribers වුනා.

    පුලුවන්නම් උදව්වක් විදිහට මේ ත්‍රෙඩ් එකට bump එකකුයි , පහල ලින්ක් එක Click කරලා subscribe එකකුයි දෙන්න.

    Click here to Subscribe

    ඒ දෙකටම ඔබට සතපහක්වත් වියදමක් යන්නේ නෑ.
    හැබැයි ඔබේ ඒ සහයෝගය මට මිල කරන්න බෑ මේ දවස් වල.

    (sub හිඟා කනවා කියලා හිතන්න එපා. උදව්වක් ඉල්ලනේ.
    මේ channel හෙළුවෙන් නටන , ගොන් ජෝකේ තියෙන එකක් නෙමෙයි.
    බලන්න දැනට තියෙන video list එක පහලා දාලා තියෙනවා.
    )

    ඔබ සැමට ජය වේවා.



    මේ තියෙන්නේ video list එක - click here to watch

    google search result එකෙන් වද දෙන website අයින් කරමු- https://www.youtube.com/watch?v=9ef8I9bhrCg
    පරණ laptop phone බැටරියෙන් rechargeable light හදමු -
    chain Saw adapter new -
    කොන්ක්‍රීට් කඩමු -
    බෝලේ පා වෙන්නේ කොහොමද ? -
    විදුලි කප්පාදුවට අඩු වියදම් විසදුම -
    phone එකේ ආයු කාලය වැඩිකරගමු - https://youtu.be/I_3ixZ2UY10
    සීතලට විසදුම - https://youtu.be/wz39eVLYWcg
    Film Download කරමු - https://youtu.be/IBaz-yJhKYw
    ස්මාර්ට් හෙල්මට් - https://youtu.be/VrwwE2dPjDA
    මිල අඩුම වැඩ වැඩිම laptop - https://youtu.be/AKguxhsffUA
    angle Grinder Speed controller - https://youtu.be/TpIL08IH8IQ
    chain Saw adapter - https://youtu.be/ygzYVlpEL1c
    පුටුව කුෂන් කරමු - https://youtu.be/dk9ER-vWpVE
    විසිල් ගහන අහස් කූර - https://youtu.be/Bty9sF8hGsA
    RC Ship එකක් හදමු - https://youtu.be/fFcTZBgVnMA
    RC Shipඑකක් හදමු - https://youtu.be/SGcOyXWNpGY
    car Remote - https://youtu.be/2YkwNlZa7Sg

    ඔබගේ මේ උදව්ව මට ලොකු ශක්තියක්.