ඔබත් උපාධි අපේක්ශකයෙක් /අපේක්ශිකාවක් ද?
ආයතන මගින් බලාපොරොත්තු වන, ප්‍රායෝගික ප්‍රශ්න විසඳීමේ හැකියාව, සිතීමේ හැකියාව, 1st Job එකට පැමිණෙන බහුතරයකට තවමත් අභියෝගයක් බව ඔබ දන්නවාද?
එම අභියෝගය ආයතනයකට පැමිණීමට පෙර සිටම ජය ගැනීමට ඔබ කැමතිද?
අභියෝග මග හැර, ඔබගේ සිහිනය සැබෑ කර ගැනීම සඳහාම නිර්මාණය කළ "BeyondBooks (6 Secrets for Winning 1st Job)" වැඩසටහන හඳුන්වාදීමේ සම්මණ්ත්‍රණයට Zoom ඔස්සේ නොමිලේ සහභාගී වීමට ඔබත් කැමති නම් ඔබගේ තොරතුරු පහත Link එක හරහා අප වෙත ලබා දෙන්න.
https://forms.gle/qRzRFKMyaNE217sr9
If the answer is 'Yes' for all of the above,
"BeyondBooks" Program is here to show you the right Path for your Dream.
Join with the Free Webinar on coming Saturday Evening, for the Introduction to this unique Program.
Program is conducted in සිංහල, English or සිංහල & English mix.
Fill your details in below Google form or simply drop a WhatsApp message mentioning 'Interested' to 074 361 1657
https://forms.gle/qRzRFKMyaNE217sr9
SOURCE:
Last edited: