1st quality එකෙයි AAA quality එකෙයි වෙනස

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    1st quality එකෙයි AAA quality එකෙයි වෙනස

    Replica items වල 1st quality එකෙයි AAA quality එකෙයි වෙනස මොකක්ද බන්...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බ්‍රැන්ඩඩ් නම් බ්‍රැන්ඩඩ් එච්චරයි
    AAA Replica කියන්නෙහ් ඔක්කොම ෆෙක් එත් විකුනගන්න ඔනි නිසා AAA 1st Replica Korean Version International Version වගෙ නම් දාලා විකුනනවා ෆෙක් ඉස් ෆෙක් කුකුලොහ්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,751
    113
    Gampaha
    high copy/ 1st quality kiyanne exact replica. colors, size, shape okkoma match wenawa. but low quality components use karanne.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    bump
    කමෙන්ට් දාපු උන්ට පසුව රිපලයි කරන්නම්... :frown:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ගන්නවානම් ඔර්ජිනල් එකක් ගන්න
    Fake ඒවාට අහුවෙන්න එපා