Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1st year project ideas(IT)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම නැත්තම් අපෙ රටෙ රිය අනතුරු වළක්ව ගන්න පුළුවන් දෙයක් කරන්න තියෙන්නෙ. මන් අහගෙන අපෙ රටෙ වැඩියෙන් රිය අනතුරු වෙන්නෙ බයිසිකල් සහ ත්‍රීවීලර් වල යන අය කියලා.

එහෙම නැත්තම් අර ටෙස්ලා කාර් වගෙ විදුලියෙන් දුවන මොටර් බයික් එකක්.

චාර්ජ් කරන්න චාර්ජින්ග් ස්ටේෂන්ස් තියෙනවා හැම තැනම .

එහෙම නැත්තම් ඔටොමෙටඩ් හෙල්මට් එකක්. (මෙක නම් වෙන රටවල් වලත් අපෙ රටෙත් දැනටම හදලා තියෙනවා. ඉතින් එව්වා ගැන හොයලා බලලා එව්වායෙ අඩුපාඩු මොනවද කියලා ඩිටෙක්ට් කරගෙන එකට විසඳුමක් දීපන් )

හෙල්මට් එකෙ වැටෙන්න ඔනෙ තමන්ගෙ වාහනෙ වෙගයයි ඉසරාහින් යන වාහනෙ වෙගයයි ,

ඒ වගෙම තමන්ට නිදිමතද ,තමන් බීමතින්ද ,වගෙ දෙවල් ගැන දැනුවත් කරනවා.

ගොඩක් එවුන් අනතුරු කරගන්නෙ ශරීර සෞක්‍ය අවුල් නිසා. ඉතිං තමන්ගෙ ශරීරයෙ සෞඛ්‍ය මට්ටම බලලා තමන් රිය ධාවනයට සුදුසුද නැද්ද කියලා නිගමනයක් දෙනවා ස්ව්‍යංක්‍රීයව.

ඔනෙ නම් ඔය කිව්ව tika හෙල්මට් ekakata නැතුව රොද 4 වාහනෙකට උපකරණයක් විදියට හදලා දාන්නත් පුළුවන්

අහ් තව ලොකුම ප්‍රශ්නයක් තමා අපෙ රටෙ කොච්චි යන තැන වල අනාරක්ෂිත ගේට්ටු. මෙන්න මෙකට විසඳුමක් දෙන්න බලපන් පුළුවන්නම්.

…එහෙම නැත්තම් දැතෙ චලනයට හැසිරවෙන බහු කාර්ය ද්‍රොන් යානයක්.

අත එහාට මෙහාට සංඥා දුන්නාහම ද්‍රොන් එක එහාට මෙහාට ගිහින් අපිට ඔන උපකරණය අරන් දෙනවා වගෙ දෙවල් .

[QUOTE="BruceWayne92, post: 21133146, member: 491755"] [CENTER][SIZE=3]එහෙම නැත්තම් අපෙ රටෙ රිය අනතුරු වළක්ව ගන්න පුළුවන් දෙයක් කරන්න තියෙන්නෙ. මන් අහගෙන අපෙ රටෙ වැඩියෙන් රිය අනතුරු වෙන්නෙ බයිසිකල් සහ ත්‍රීවීලර් වල යන අය කියලා. [/SIZE] [SIZE=3]එහෙම නැත්තම් අර ටෙස්ලා කාර් වගෙ විදුලියෙන් දුවන මොටර් බයික් එකක්. [/SIZE] [SIZE=3]චාර්ජ් කරන්න චාර්ජින්ග් ස්ටේෂන්ස් තියෙනවා හැම තැනම .[/SIZE] [SIZE=3]එහෙම නැත්තම් ඔටොමෙටඩ් හෙල්මට් එකක්. (මෙක නම් වෙන රටවල් වලත් අපෙ රටෙත් දැනටම හදලා තියෙනවා. ඉතින් එව්වා ගැන හොයලා බලලා එව්වායෙ අඩුපාඩු මොනවද කියලා ඩිටෙක්ට් කරගෙන එකට විසඳුමක් දීපන් )[/SIZE] [SIZE=3]හෙල්මට් එකෙ වැටෙන්න ඔනෙ තමන්ගෙ වාහනෙ වෙගයයි ඉසරාහින් යන වාහනෙ වෙගයයි ,[/SIZE] [SIZE=3]ඒ වගෙම තමන්ට නිදිමතද ,තමන් බීමතින්ද ,වගෙ දෙවල් ගැන දැනුවත් කරනවා. [/SIZE] [SIZE=3]ගොඩක් එවුන් අනතුරු කරගන්නෙ ශරීර සෞක්‍ය අවුල් නිසා. ඉතිං තමන්ගෙ ශරීරයෙ සෞඛ්‍ය මට්ටම බලලා තමන් රිය ධාවනයට සුදුසුද නැද්ද කියලා නිගමනයක් දෙනවා ස්ව්‍යංක්‍රීයව. [/SIZE] [SIZE=3]ඔනෙ නම් ඔය කිව්ව tika හෙල්මට් ekakata නැතුව රොද 4 වාහනෙකට උපකරණයක් විදියට හදලා දාන්නත් පුළුවන් [/SIZE] [SIZE=3]අහ් තව ලොකුම ප්‍රශ්නයක් තමා අපෙ රටෙ කොච්චි යන තැන වල අනාරක්ෂිත ගේට්ටු. මෙන්න මෙකට විසඳුමක් දෙන්න බලපන් පුළුවන්නම්. [/SIZE] [SIZE=3]…එහෙම නැත්තම් දැතෙ චලනයට හැසිරවෙන බහු කාර්ය ද්‍රොන් යානයක්. [/SIZE] [SIZE=3]අත එහාට මෙහාට සංඥා දුන්නාහම ද්‍රොන් එක එහාට මෙහාට ගිහින් අපිට ඔන උපකරණය අරන් දෙනවා වගෙ දෙවල් . [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom