1st year project ideas(IT)

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    campus eke 1st year project ekata ideas dipallako elakiri kollo set eka...

    basically electronics project ekak wenna ona combined with programming..

    auruddak athulatha karaganna puluwan ekak wennath ona..

    ilaga sathi 2 athulatha proposal eka submit karannath one..

    real time problem ekakata solution ekak or commercial value ekak thyena product ekak wenath one..

    :P:P:P

    help plz..others bump!

    • Like
    Reactions: LZP1992

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,990
    113
    Gotham City
    මේ අළුත් දෙයක් නම් නෙමෙ .අළුත් දෙවල් අපෙ රටෙ කෙරෙන්නෙ නැහැ නෙ. එත් මන් දැක්ක එකක්. ඒ තමා ඔය ලොකු ලොකු ආයතනවල මග පෙන්වන ද්‍රොන් යානාවක්.එකෙන් කරන්නෙ අදාල ආයතනයෙ යන්න ඔන තට්ටුව , ශාලාව ගැන මඟ පෙන්වීමක් කරන එක ,මන් දැක්කා එම් අයි ටී එකෙ ප්‍රොජෙක්ට් එකක.

    එහෙම නැත්තම් ද්‍රොන් එකක අධොරක්ත කිරණ හසු කරගන්න වැනි කැමරාව හයි කරලා ඔය වනොද්‍යාන වල,අභයභූමි වල වන රක්ෂිත වගෙ උඩින් යවනන් තියෙන්නෙ. එකෙන් අනවසර දරකපන උන් ගැන දඩයම් කරුවො ගැන ,ජාවාරම් කාරයො ගැන තොරතුරු ගන්න පුළුවන්. මොකද අධොරක්ත කැමරාවලට ඇඟෙ උෂ්ණත්වයට ගස් වලට මුවාවුණත් අහුවෙනවානෙ. ඒ වගෙම පරිසරයෙ සත්තුන්ගෙ ක්‍රියාකාරකම් හොඳට අඳුනගන්න පුළුවන් මෙ හරහා ,උන්ගෙ බඩගින්න,ප්‍රජනනය, රොගි තත්ව වගෙ එව්වා. මොකද සමහර සත්තුන්ට ලඟාවෙන්න අමාරුයි නෙ උන්ට ඔන ප්‍රතිකර්ම දැනගන්න. එ වගෙම උන්ව හොයාගන්නත් හෙන ගෙමක් දෙනවා වනජීවී එකෙ. එත් මෙ වගෙ දෙකින් පුළුවන් උන් ඉන්නතැන් හොයාගන්න පවා ප්‍රතිකර්ම ලබාදෙන්නත් .ඒ වගෙම උන්ගෙ හැසිරීමෙන් සිද්ධ වෙන්න තියෙන සොභාවික විපත් ගැනත් අවබොධයක් ගන්න පුළුවන් කල්තියා, මොකද සත්තුන්ට දැනෙනවා කලින් සෙරම, මතකනෙ සුනාමිය එහෙම .

    නැත්තම් ශරීර උෂ්ණත්වයා නිරික්ෂණය කරලා සීනි ලෙවල් එක ප්‍රෙෂර් එක වගෙ ලෙඩ ගැන රොග විනිශ්චයක් ගන්න පුළුවන් උපකරණයක් හදන්න පුළුවන්. එතකොට කටු විදින්න උපකරණ ඇඟට හයි කරන්නෙ නැතුවම අපිට බ්ලඩ් ඔරෙෂර් එක ෂුගර් ලෙවල් එක ,ශරීරයෙ ඌන පොෂණ සංඝටක හා ඒ හරහා ඉදිරියෙදි වැලෙඳෙන්න පුළුවන් රොග ගැන නිරීක්ෂණයක් ගන්න පුළුවන්
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    try එකක් දියන් electric car එකක් වගේ පොඩි වහනයක් හදන්න (go-cart ) එකට sensors හයි කරලා.accidents avoid කරන්න පුළුවන් විදිහට සහ , පුලුවන්නම් GPS use කරලා remotely automatically තමන් ගාවට ගෙන්නගන්න පුළුවන් විදිහට.මගේ ඔලුවේ තිබ්බ අදහසක් කිව්වේ , කරන්න ලේසිද අමාරුයිද කියන එක දන්නේ නැහැ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,990
    113
    Gotham City
    එහෙම නැත්තම් අපෙ රටෙ රිය අනතුරු වළක්ව ගන්න පුළුවන් දෙයක් කරන්න තියෙන්නෙ. මන් අහගෙන අපෙ රටෙ වැඩියෙන් රිය අනතුරු වෙන්නෙ බයිසිකල් සහ ත්‍රීවීලර් වල යන අය කියලා.
    එහෙම නැත්තම් අර ටෙස්ලා කාර් වගෙ විදුලියෙන් දුවන මොටර් බයික් එකක්.
    චාර්ජ් කරන්න චාර්ජින්ග් ස්ටේෂන්ස් තියෙනවා හැම තැනම .

    එහෙම නැත්තම් ඔටොමෙටඩ් හෙල්මට් එකක්. (මෙක නම් වෙන රටවල් වලත් අපෙ රටෙත් දැනටම හදලා තියෙනවා. ඉතින් එව්වා ගැන හොයලා බලලා එව්වායෙ අඩුපාඩු මොනවද කියලා ඩිටෙක්ට් කරගෙන එකට විසඳුමක් දීපන් )

    හෙල්මට් එකෙ වැටෙන්න ඔනෙ තමන්ගෙ වාහනෙ වෙගයයි ඉසරාහින් යන වාහනෙ වෙගයයි ,
    ඒ වගෙම තමන්ට නිදිමතද ,තමන් බීමතින්ද ,වගෙ දෙවල් ගැන දැනුවත් කරනවා.
    ගොඩක් එවුන් අනතුරු කරගන්නෙ ශරීර සෞක්‍ය අවුල් නිසා. ඉතිං තමන්ගෙ ශරීරයෙ සෞඛ්‍ය මට්ටම බලලා තමන් රිය ධාවනයට සුදුසුද නැද්ද කියලා නිගමනයක් දෙනවා ස්ව්යංක්‍රීයව.
    ඔනෙ නම් ඔය කිව්ව tika හෙල්මට් ekakata නැතුව රොද 4 වාහනෙකට උපකරණයක් විදියට හදලා දාන්නත් පුළුවන්

    අහ් තව ලොකුම ප්‍රශ්නයක් තමා අපෙ රටෙ කොච්චි යන තැන වල අනාරක්ෂිත ගේට්ටු. මෙන්න මෙකට විසඳුමක් දෙන්න බලපන් පුළුවන්නම්.

    …එහෙම නැත්තම් දැතෙ චලනයට හැසිරවෙන බහු කාර්‍ය ද්‍රොන් යානයක්.
    අත එහාට මෙහාට සංඥා දුන්නාහම ද්‍රොන් එක එහාට මෙහාට ගිහින් අපිට ඔන උපකරණය අරන් දෙනවා වගෙ දෙවල් .
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    kalin awurudu waa monawada karala thiyenne. scope eka loku ewata atha gahanna epa aasa unata
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    campus eke 1st year project ekata ideas dipallako elakiri kollo set eka...

    basically electronics project ekak wenna ona combined with programming..

    auruddak athulatha karaganna puluwan ekak wennath ona..

    ilaga sathi 2 athulatha proposal eka submit karannath one..

    real time problem ekakata solution ekak or commercial value ekak thyena product ekak wenath one..

    :P:P:P

    help plz..others bump!

    Uba Mora IT ne ? Ubalata danma Project patan gattada ? Ubalata quadcopters hadanna denawada ? poddak ubalage sinno 15 ungen ahala project ideas ganin. apeth godak project ideas gatte 12 eken ahala
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් අපි යන්න ඉන්න කෝච්චිය දැන් තියෙන්නේ කොහෙද කියල දැන ගන්න ඇප් එකක් හදපන්. GPS ට්‍රැක් කරලා තියන තැන හොයාගන්න ක්‍රමයක්. තව එකක් අර රේල්වේ එකේ කෝච්චි තියන වෙලාව බලන සයිට් එකේ පෙන්වන්නේ කොච්චි ගමන් වල කොටසයි. උදාහරණයක් ගත්තොත් එකේ මහරගම සිට කළුතරට කෝච්චි වෙලාව බැලුවොත් මොකුත් වැටෙන්නේ නෑ. නමුත් මහරගම ඉදන් කළුතරට කෝච්චියේ යන්න පුළුවන් නේ බන්.

    (මේවා කරොත් මටත් කොටසක් දීපන් බුද්ධිමය දේපලනේ.)
     
    App,site witharak ba machan.App ekaknam hardware part eka control wenna one eken.1st year project eka hardware project ekak. Apith kala (mu ape facultye aluth batch eke ekekne).
    1st year project eka hardware project ekak. Microcontroller based wenna one.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මේ අළුත් දෙයක් නම් නෙමෙ .අළුත් දෙවල් අපෙ රටෙ කෙරෙන්නෙ නැහැ නෙ. එත් මන් දැක්ක එකක්. ඒ තමා ඔය ලොකු ලොකු ආයතනවල මග පෙන්වන ද්‍රොන් යානාවක්.එකෙන් කරන්නෙ අදාල ආයතනයෙ යන්න ඔන තට්ටුව , ශාලාව ගැන මඟ පෙන්වීමක් කරන එක ,මන් දැක්කා එම් අයි ටී එකෙ ප්‍රොජෙක්ට් එකක.

    එහෙම නැත්තම් ද්‍රොන් එකක අධොරක්ත කිරණ හසු කරගන්න වැනි කැමරාව හයි කරලා ඔය වනොද්‍යාන වල,අභයභූමි වල වන රක්ෂිත වගෙ උඩින් යවනන් තියෙන්නෙ. එකෙන් අනවසර දරකපන උන් ගැන දඩයම් කරුවො ගැන ,ජාවාරම් කාරයො ගැන තොරතුරු ගන්න පුළුවන්. මොකද අධොරක්ත කැමරාවලට ඇඟෙ උෂ්ණත්වයට ගස් වලට මුවාවුණත් අහුවෙනවානෙ. ඒ වගෙම පරිසරයෙ සත්තුන්ගෙ ක්‍රියාකාරකම් හොඳට අඳුනගන්න පුළුවන් මෙ හරහා ,උන්ගෙ බඩගින්න,ප්‍රජනනය, රොගි තත්ව වගෙ එව්වා. මොකද සමහර සත්තුන්ට ලඟාවෙන්න අමාරුයි නෙ උන්ට ඔන ප්‍රතිකර්ම දැනගන්න. එ වගෙම උන්ව හොයාගන්නත් හෙන ගෙමක් දෙනවා වනජීවී එකෙ. එත් මෙ වගෙ දෙකින් පුළුවන් උන් ඉන්නතැන් හොයාගන්න පවා ප්‍රතිකර්ම ලබාදෙන්නත් .ඒ වගෙම උන්ගෙ හැසිරීමෙන් සිද්ධ වෙන්න තියෙන සොභාවික විපත් ගැනත් අවබොධයක් ගන්න පුළුවන් කල්තියා, මොකද සත්තුන්ට දැනෙනවා කලින් සෙරම, මතකනෙ සුනාමිය එහෙම .

    නැත්තම් ශරීර උෂ්ණත්වයා නිරික්ෂණය කරලා සීනි ලෙවල් එක ප්‍රෙෂර් එක වගෙ ලෙඩ ගැන රොග විනිශ්චයක් ගන්න පුළුවන් උපකරණයක් හදන්න පුළුවන්. එතකොට කටු විදින්න උපකරණ ඇඟට හයි කරන්නෙ නැතුවම අපිට බ්ලඩ් ඔරෙෂර් එක ෂුගර් ලෙවල් එක ,ශරීරයෙ ඌන පොෂණ සංඝටක හා ඒ හරහා ඉදිරියෙදි වැලෙඳෙන්න පුළුවන් රොග ගැන නිරීක්ෂණයක් ගන්න පුළුවන්

    level 1 ekata me scope eka wadiy wage..:oo:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    try එකක් දියන් electric car එකක් වගේ පොඩි වහනයක් හදන්න (go-cart ) එකට sensors හයි කරලා.accidents avoid කරන්න පුළුවන් විදිහට සහ , පුලුවන්නම් GPS use කරලා remotely automatically තමන් ගාවට ගෙන්නගන්න පුළුවන් විදිහට.මගේ ඔලුවේ තිබ්බ අදහසක් කිව්වේ , කරන්න ලේසිද අමාරුයිද කියන එක දන්නේ නැහැ.

    එහෙම නැත්තම් අපෙ රටෙ රිය අනතුරු වළක්ව ගන්න පුළුවන් දෙයක් කරන්න තියෙන්නෙ. මන් අහගෙන අපෙ රටෙ වැඩියෙන් රිය අනතුරු වෙන්නෙ බයිසිකල් සහ ත්‍රීවීලර් වල යන අය කියලා.
    එහෙම නැත්තම් අර ටෙස්ලා කාර් වගෙ විදුලියෙන් දුවන මොටර් බයික් එකක්.
    චාර්ජ් කරන්න චාර්ජින්ග් ස්ටේෂන්ස් තියෙනවා හැම තැනම .

    එහෙම නැත්තම් ඔටොමෙටඩ් හෙල්මට් එකක්. (මෙක නම් වෙන රටවල් වලත් අපෙ රටෙත් දැනටම හදලා තියෙනවා. ඉතින් එව්වා ගැන හොයලා බලලා එව්වායෙ අඩුපාඩු මොනවද කියලා ඩිටෙක්ට් කරගෙන එකට විසඳුමක් දීපන් )

    හෙල්මට් එකෙ වැටෙන්න ඔනෙ තමන්ගෙ වාහනෙ වෙගයයි ඉසරාහින් යන වාහනෙ වෙගයයි ,
    ඒ වගෙම තමන්ට නිදිමතද ,තමන් බීමතින්ද ,වගෙ දෙවල් ගැන දැනුවත් කරනවා.
    ගොඩක් එවුන් අනතුරු කරගන්නෙ ශරීර සෞක්‍ය අවුල් නිසා. ඉතිං තමන්ගෙ ශරීරයෙ සෞඛ්‍ය මට්ටම බලලා තමන් රිය ධාවනයට සුදුසුද නැද්ද කියලා නිගමනයක් දෙනවා ස්ව්යංක්‍රීයව.
    ඔනෙ නම් ඔය කිව්ව tika හෙල්මට් ekakata නැතුව රොද 4 වාහනෙකට උපකරණයක් විදියට හදලා දාන්නත් පුළුවන්

    අහ් තව ලොකුම ප්‍රශ්නයක් තමා අපෙ රටෙ කොච්චි යන තැන වල අනාරක්ෂිත ගේට්ටු. මෙන්න මෙකට විසඳුමක් දෙන්න බලපන් පුළුවන්නම්.

    …එහෙම නැත්තම් දැතෙ චලනයට හැසිරවෙන බහු කාර්‍ය ද්‍රොන් යානයක්.
    අත එහාට මෙහාට සංඥා දුන්නාහම ද්‍රොන් එක එහාට මෙහාට ගිහින් අපිට ඔන උපකරණය අරන් දෙනවා වගෙ දෙවල් .

    me ideas walata nam mage hitha giya :love:

    thanks guys..

    mageth adahasa lankawe accident prashneta mokak hari solution ekak implement karanna..

    mokada math A/L 1st shy liyanna sathi 2kata kalin bike eken accident una :P
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    kalin awurudu waa monawada karala thiyenne. scope eka loku ewata atha gahanna epa aasa unata

    ow aiye mona wage scope ekaka project ekak submit karannada kiyala thama hithaganna bari..wede patan aran iwara karaganna bari unoth ekath prashnayakne..

    degree eka patan aran sathi 2i thama..

    mama nam practical electronics tikak,descrete mathematics,C programming tikak dannawa..ape group eke anik 4 denatama C walin "hello world" program ekak thama compile karaganna ba.compiler ekak,ide ekak,micro controller ekak kiyanne mokadda kiyala danne na.

    thawa sathi 2k athulatha project proposal eka submit karanna one :rolleyes::baffled:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Uba Mora IT ne ? Ubalata danma Project patan gattada ? Ubalata quadcopters hadanna denawada ? poddak ubalage sinno 15 ungen ahala project ideas ganin. apeth godak project ideas gatte 12 eken ahala

    ow aiye..batch 15 aya katha karanna epa kiyala thyenne dress code season eke. :rolleyes:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මචන් අපි යන්න ඉන්න කෝච්චිය දැන් තියෙන්නේ කොහෙද කියල දැන ගන්න ඇප් එකක් හදපන්. GPS ට්‍රැක් කරලා තියන තැන හොයාගන්න ක්‍රමයක්. තව එකක් අර රේල්වේ එකේ කෝච්චි තියන වෙලාව බලන සයිට් එකේ පෙන්වන්නේ කොච්චි ගමන් වල කොටසයි. උදාහරණයක් ගත්තොත් එකේ මහරගම සිට කළුතරට කෝච්චි වෙලාව බැලුවොත් මොකුත් වැටෙන්නේ නෑ. නමුත් මහරගම ඉදන් කළුතරට කෝච්චියේ යන්න පුළුවන් නේ බන්.

    (මේවා කරොත් මටත් කොටසක් දීපන් බුද්ධිමය දේපලනේ.)

    App,site witharak ba machan.App ekaknam hardware part eka control wenna one eken.1st year project eka hardware project ekak. Apith kala (mu ape facultye aluth batch eke ekekne).
    1st year project eka hardware project ekak. Microcontroller based wenna one.

    :yes::yes::yes:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ow aiye..batch 15 aya katha karanna epa kiyala thyenne dress code season eke. :rolleyes:

    ow ow..katha karanna ba ne.. adurana sinnek innawnam ahapan wenama.. patan ganiddi godak un danne na ban owa(programming mukuthma).. tika kaalayak yaddi hama ekama allagannawa... iwara karanna bari wenne na..Scope eka wadinam kiyanawa adu karanna kiyala...eaka echchara baya wenna deyak na machan..
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    thawa machan mona project eka unath submit karanna kalin gaana balapan.. mokada ubala 5 denane wiyadam karanne. eaka hinda eaka poddak kalin balapan. Motor sambanda ekaknam mona wage motors yaida kiyala tikak hithala ea motors walata kochchara yaida , sensors nam mona sensorsda keeyada ehema tikak balapan.. nattan anthimata kela wenawa patta ganak giyoth. :no: :no: