1xbet aviator ගහපු අය ඉන්නවද

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    නෑ නෑ.. ඇත්ත plane වලටනේ ඔට්ටු අල්ලන්නේ.. බය නැතුව දාපන්..

    ඕවට අහු වෙන්න එපා යකෝ.. අවුරුද්දට කැට ගහපන් මීට වඩා හොඳයි..
     
    • Like
    Reactions: Little Hulk

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,311
    1
    16,924
    113
    −273.15°C
    E-Sports/Games (Crash, Aviator, Mega Sic Bo etc) ගහන්න එපා, පහුගිය දවස්වල කිහිපදෙනෙක් මැරුණේ වගේම ගෙවල් වලින් සල්ලි අරගන්න මාස්ටර් ප්ලෑන් ගැහුවේ ගේම් ගහලා ලොස් වෙච්ච සෙට් එක තමයි.

    Bet දාන්න ඕන නම් Live Sports (Cricket, Football etc) වලට විතරක් Bet කරන්න.