chamira85

Active member
  • Sep 28, 2007
    247
    176
    43
    I tried to from Rs. 300, got grew up to 1200, suddnly lost it any way I have my Rs.300. you can't win lots, but if you can do it with 100 bet will work, yet you will get loss if they track you. so use diffrent accounts and small bets. else your money will be lost.
     
    • Like
    Reactions: tnilupul21

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    ලංකාවේ මුලික අධ්‍යාපනය තහනම් ද බන් මේ වගේ උන් බිහි වෙන්නේ
     
    • Like
    Reactions: tnilupul21 and MOZ

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    1x games gahanna epa.
    Live sports witharak bet karanna.
    රෙස්බ්යි එකෙත් බලු රේස් වල දුවන්නේ දැන් කොම්පියුටර් බල්ලෝ නේ බන්..

    Whats-App-Image-2025-08-12-at-5-55-32-PM.jpg
     
    • Wow
    Reactions: tnilupul21

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,181
    730
    113
    ඇයි බන් උඹල සූදු කරලා සල්ලි හොයන්න හදන්නේ ? පොඩ්ඩක් හරි ඔකේ සම්බවිතාව බලන්නකො. දාන සල්ලි නැති වෙන එක විතරයි වෙන්නේ .

    House එක කොහොමත් දිනනවා
    නැත්තන් ඉතින් බුකියට ෂොප් එක වහල යන්න වෙනවනේ . negative expected value එකක් තියෙන්නේ .
    ------ Post added on Aug 12, 2025 at 9:21 PM