Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2න් එකක් බේරගන්න. :love::love::love:
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට හොඳක් උනොත් හොඳයි ඉතින්...

මචන් Jonney Deep නම් කියන්නේ "දෙන්නෙක් එක්ක යාළු වෙලා නම් ඔයා තෝර ගන්න ඕන දෙවෙනි කෙනාව කියලා මොකද ඔයා පලවෙනි කෙනාට ගොඩක්ම ආදරේ නම් දෙවැන්නෙක් එතනට එන්න බැහැ" ඒ කතාව ඇත්ත..

එක පැත්තකින් සමහරු ඉන්න පලවෙනි කෙල්ල ගෙන් ගන්න බැරි ෆන් එක ගන්න දෙවෙනි එකක් හොයා ගන්නවා..

ඒ පළවෙනි කෙල්ලට තියෙන ආදරේට ඒ කෙල්ලට හානියක් වෙයි කියලා ඒ වගේ සලකන ටික අර කෙල්ලට කරලා..

පලවෙනි කෙල්ලට බොක්කෙන්ම ඉන්නවා ඒත් පලවෙනි කෙල්ල දවසක ඔය දේවල් දැන ගත්තම උඹට කිසි සමාවක් නැහැ..

කොහොමත් උඹ හොඳ එකෙක් නෙමෙයි...

ඩබල් ගෙම් දෙන එකෙක්ට දවසක කෙල වෙනවා එල්ලෙන්න වැලක් නැති වෙන්නම..

උඹ හිතට අවංකම මේ ගැන හිතලා තෝර ගන්න..

එක්කෙනෙක්ට ඇත්තම කියන්න...

එයා කියුවොත් ඇත්ත දැනගත්තත් ඔයාව බාර ගන්නවා කියලා...

ඔයා මේ ගැන අනික් කෙනාටත් කියන්න..

කොහොමත් කෙල්ලෝ දෙන්නම එක වගේ හිතන උන් වෙන්න බැහැ එහෙම උනා නම් උඹ දෙන්න එක්කම යාළු වෙන්නේ නැහැ...

එකෙක් එක්ක හොඳින් ඉන්න බලපන්..

උඹට හොඳක් උනොත් හොඳයි ඉතින්...

කියුවා සැර වැඩි උනත් මචන් මේක තමයි කරන්න තියෙන්නේ...මම කෙල්ලගේ පැත්තෙන් බලල නෙමෙයි උඹේ පැත්තෙන් බලලයි ඒක කියුවේ..පලවෙනියට කියන්න කෙල්ල උඹ ඇත්ත කියුවට පස්සේ උඹව එපා කියුවොත් දෙවෙනි කෙනාට ඇත්ත කියන්න යන්න එපා...පුලුවන් විදියට එයා එක්ක හොඳින් ඉන්න..ආයේ වෙන උන් ගැන හිතන්න එපා...එහෙම කියුවට ඒ දේ ඔහොම කරපු කට්ටිය කරනවා..පුලුවන් නම් උපරිම ට්රයි එකක් දීපන් එහෙම නොවෙන්න...

[QUOTE="Randike Mendis, post: 13297604, member: 313349"] [b]උඹට හොඳක් උනොත් හොඳයි ඉතින්...[/b] [CENTER][SIZE=4]මචන් [B]Jonney Deep[/B] නම් කියන්නේ [B][COLOR=Purple][I]"දෙන්නෙක් එක්ක යාළු වෙලා නම් ඔයා තෝර ගන්න ඕන දෙවෙනි කෙනාව කියලා මොකද ඔයා පලවෙනි කෙනාට ගොඩක්ම ආදරේ නම් දෙවැන්නෙක් එතනට එන්න බැහැ"[/I][/COLOR][/B] ඒ කතාව ඇත්ත.. එක පැත්තකින් සමහරු ඉන්න පලවෙනි කෙල්ල ගෙන් ගන්න බැරි ෆන් එක ගන්න දෙවෙනි එකක් හොයා ගන්නවා.. ඒ පළවෙනි කෙල්ලට තියෙන ආදරේට ඒ කෙල්ලට හානියක් වෙයි කියලා ඒ වගේ සලකන ටික අර කෙල්ලට කරලා.. පලවෙනි කෙල්ලට බොක්කෙන්ම ඉන්නවා ඒත් පලවෙනි කෙල්ල දවසක ඔය දේවල් දැන ගත්තම උඹට කිසි සමාවක් නැහැ.. [SIZE=5][B]කොහොමත් උඹ හොඳ එකෙක් නෙමෙයි...[/B][/SIZE]:yes: :yes: :yes: ඩබල් ගෙම් දෙන එකෙක්ට දවසක කෙල වෙනවා එල්ලෙන්න වැලක් නැති වෙන්නම.. උඹ හිතට අවංකම මේ ගැන හිතලා තෝර ගන්න.. එක්කෙනෙක්ට ඇත්තම කියන්න... එයා කියුවොත් ඇත්ත දැනගත්තත් ඔයාව බාර ගන්නවා කියලා... ඔයා මේ ගැන අනික් කෙනාටත් කියන්න.. කොහොමත් කෙල්ලෝ දෙන්නම එක වගේ හිතන උන් වෙන්න බැහැ එහෙම උනා නම් උඹ දෙන්න එක්කම යාළු වෙන්නේ නැහැ... එකෙක් එක්ක හොඳින් ඉන්න බලපන්.. [B]උඹට හොඳක් උනොත් හොඳයි ඉතින්...[/B][/SIZE] [LEFT][SIZE=4]කියුවා සැර වැඩි උනත් මචන් මේක තමයි කරන්න තියෙන්නේ...මම කෙල්ලගේ පැත්තෙන් බලල නෙමෙයි උඹේ පැත්තෙන් බලලයි ඒක කියුවේ..පලවෙනියට කියන්න කෙල්ල උඹ ඇත්ත කියුවට පස්සේ උඹව එපා කියුවොත් දෙවෙනි කෙනාට ඇත්ත කියන්න යන්න එපා...පුලුවන් විදියට එයා එක්ක හොඳින් ඉන්න..ආයේ වෙන උන් ගැන හිතන්න එපා...එහෙම කියුවට ඒ දේ ඔහොම කරපු කට්ටිය කරනවා..පුලුවන් නම් උපරිම ට්රයි එකක් දීපන් එහෙම නොවෙන්න...[/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom