2න් එකක් බේරගන්න. :love::love::love:

Tharindu_ucsc

Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    2න් එකක් බේරගන්න. :love::love::love:

    මචන්, මම කෙල්ලො 2කක් දාගෙන ඉන්නෙ, දාගෙන කිව්වට මචන් මම 2ටම කැමති, කෙල්ලො 2නත් මට කැමතියි,
    දෙන්නටම කෝල් කරනවා,

    දෙන්නම මචන් මීට් වෙලා තියෙන්න 2 පාරක් විතර, මම 2ටම මාසයක් 2k විතර කෝල් කරල එක්කෙනෙක් තෝරාගන්න තමයි හිතාගෙන ඉන්නෙ,

    මම ගැන වැරදියට හිතන්න එපා මචන්, please.... :/

    මොනවා උනත් මචන් බදින්න වෙන්නේ එකයි නෙ බන්, එතකොට කොහොමද මචන් එක කෙල්ලක් අතහරින්නේ,

    මොකක් හරි හේතුවක් කියන්න වෙනවානේ,

    EXPERIENCE තියෙන අය හෙල්ප් උදව්වක් කරන්න.
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උන් දෙන්නම උබට බොරුව කරන්නේ, උන්ට තව කොල්ලෝ ඉන්නවා උබ රට හරකෙක් බව දැනගෙන උබව අන්දනවා.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹට හොඳක් උනොත් හොඳයි ඉතින්...

    මචන් Jonney Deep නම් කියන්නේ "දෙන්නෙක් එක්ක යාළු වෙලා නම් ඔයා ‍තෝර ගන්න ඕන දෙවෙනි කෙනාව කියලා මොකද ඔයා පලවෙනි කෙනාට ගොඩක්ම ආදරේ නම් දෙවැන්නෙක් එතනට එන්න බැහැ" ඒ කතාව ඇත්ත..
    එක පැත්තකින් සමහරු ඉන්න පලවෙනි කෙල්ල ගෙන් ගන්න බැරි ෆන් එක ගන්න දෙවෙනි එකක් හොයා ගන්නවා..
    ඒ පළවෙනි කෙල්ලට තියෙන ආදරේට ඒ කෙල්ලට හානියක් වෙයි කියලා ඒ වගේ සලකන ටික අර කෙල්ලට කරලා..
    පලවෙනි කෙල්ලට බොක්කෙන්ම ඉන්නවා ඒත් පලවෙනි කෙල්ල දවසක ඔය දේවල් දැන ගත්තම උඹට කිසි සමාවක් නැහැ..
    කොහොමත් උඹ හොඳ එකෙක් නෙමෙයි...:yes: :yes: :yes:
    ඩබල් ගෙම් දෙන එකෙක්ට දවසක කෙල වෙනවා එල්ලෙන්න වැලක් නැති වෙන්නම..
    උඹ හිතට අවංකම මේ ගැන හිතලා ‍තෝර ගන්න..
    එක්කෙනෙක්ට ඇත්තම කියන්න...
    එයා කියුවොත් ඇත්ත දැනගත්තත් ඔයාව බාර ගන්නවා කියලා...
    ඔයා මේ ගැන අනික් කෙනාටත් කියන්න..
    කොහොමත් කෙල්ලෝ දෙන්නම එක වගේ හිතන උන් වෙන්න බැහැ එහෙම උනා නම් උඹ දෙන්න එක්කම යාළු වෙන්නේ නැහැ...
    එකෙක් එක්ක හොඳින් ඉන්න බලපන්..
    උඹට හොඳක් උනොත් හොඳයි ඉතින්...

    කියුවා සැර වැඩි උනත් මචන් මේක තමයි කරන්න තියෙන්නේ...මම කෙල්ලගේ පැත්තෙන් බලල නෙමෙයි උඹේ පැත්තෙන් බලලයි ඒක කියුවේ..පලවෙනියට කියන්න කෙල්ල උඹ ඇත්ත කියුවට පස්සේ උඹව එපා කියුවොත් දෙවෙනි කෙනාට ඇත්ත කියන්න යන්න එපා...පුලුවන් විදියට එයා එක්ක හොඳින් ඉන්න..ආයේ වෙන උන් ගැන හිතන්න එපා...එහෙම කියුවට ඒ දේ ඔහොම කරපු කට්ටිය කරනවා..පුලුවන් නම් උපරිම ට්‍රයි එකක් දීපන් එහෙම නොවෙන්න...

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මචෝ එතකොට කරන්න තියෙන්නෙ දෙවනියට ලවු කරන්න පටන් ගත්ත කෙල්ලව තෝරාගන්න. මොකද උම්බ පලවෙනි කෙල්ලට සිරාවට ලවු කලානම් උම්බ දෙවනියෙක් ගැන හිතන්නෙ නෑ.
    ජොනී අයිය තමයි මේක කියල තියෙන්නෙ
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මචන් Jonney Deep නම් කියන්නේ "දෙන්නෙක් එක්ක යාළු වෙලා නම් ඔයා ‍තෝර ගන්න ඕන දෙවෙනි කෙනාව කියලා මොකද ඔයා පලවෙනි කෙනාට ගොඩක්ම ආදරේ නම් දෙවැන්නෙක් එතනට එන්න බැහැ" ඒ කතාව ඇත්ත..
    එක පැත්තකින් සමහරු ඉන්න පලවෙනි කෙල්ල ගෙන් ගන්න බැරි ෆන් එක ගන්න දෙවෙනි එකක් හොයා ගන්නවා..
    ඒ පළවෙනි කෙල්ලට තියෙන ආදරේට ඒ කෙල්ලට හානියක් වෙයි කියලා ඒ වගේ සලකන ටික අර කෙල්ලට කරලා..
    පලවෙනි කෙල්ලට බොක්කෙන්ම ඉන්නවා ඒත් පලවෙනි කෙල්ල දවසක ඔය දේවල් දැන ගත්තම උඹට කිසි සමාවක් නැහැ..
    කොහොමත් උඹ හොඳ එකෙක් නෙමෙයි...:yes: :yes: :yes:
    ඩබල් ගෙම් දෙන එකෙක්ට දවසක කෙල වෙනවා එල්ලෙන්න වැලක් නැති වෙන්නම..
    උඹ හිතට අවංකම මේ ගැන හිතලා ‍තෝර ගන්න..
    එක්කෙනෙක්ට ඇත්තම කියන්න...
    එයා කියුවොත් ඇත්ත දැනගත්තත් ඔයාව බාර ගන්නවා කියලා...
    ඔයා මේ ගැන අනික් කෙනාටත් කියන්න..
    කොහොමත් කෙල්ලෝ දෙන්නම එක වගේ හිතන උන් වෙන්න බැහැ එහෙම උනා නම් උඹ දෙන්න එක්කම යාළු වෙන්නේ නැහැ...
    එකෙක් එක්ක හොඳින් ඉන්න බලපන්..
    උඹට හොඳක් උනොත් හොඳයි ඉතින්...

    කියුවා සැර වැඩි උනත් මචන් මේක තමයි කරන්න තියෙන්නේ...මම කෙල්ලගේ පැත්තෙන් බලල නෙමෙයි උඹේ පැත්තෙන් බලලයි ඒක කියුවේ..පලවෙනියට කියන්න කෙල්ල උඹ ඇත්ත කියුවට පස්සේ උඹව එපා කියුවොත් දෙවෙනි කෙනාට ඇත්ත කියන්න යන්න එපා...පුලුවන් විදියට එයා එක්ක හොඳින් ඉන්න..ආයේ වෙන උන් ගැන හිතන්න එපා...එහෙම කියුවට ඒ දේ ඔහොම කරපු කට්ටිය කරනවා..පුලුවන් නම් උපරිම ට්‍රයි එකක් දීපන් එහෙම නොවෙන්න...

    හුටා උම්බත් ඒකමනෙ බන් කියල තියෙන්නෙ. එල එල
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    උබ කෙල්ලො දෙන්නටම කරන්නේ වැරැද්දක් බන්z..
    එකියක් දැන ගත්තොත් උන්ට අවුල් වෙන්නේ නැද්ද ඒකි උබට ලව් කරද්දි
    උබත් ලව් ටෝක් දිදී තවත් එකියක්ට ලව් කරා කියලා දැනගත්තහම..
    මෙහෙම හිතපන්කෝ උබ වැඩියෙන්ම favor කරන කෙල්ල උබත් එක්ක ඉද්දි වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා නම් ඉන්නේ උබට හිතෙන්නේ කොහොමද????
    ඔච්චර තාම කොල්ලො කියන්න තියෙන්නෙ, ගන්න තීරනයක් ඉක්මනට ගනින්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උබ කෙල්ලො දෙන්නටම කරන්නේ වැරැද්දක් බන්z..
    එකියක් දැන ගත්තොත් උන්ට අවුල් වෙන්නේ නැද්ද ඒකි උබට ලව් කරද්දි
    උබත් ලව් ටෝක් දිදී තවත් එකියක්ට ලව් කරා කියලා දැනගත්තහම..
    මෙහෙම හිතපන්කෝ උබ වැඩියෙන්ම favor කරන කෙල්ල උබත් එක්ක ඉද්දි වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා නම් ඉන්නේ උබට හිතෙන්නේ කොහොමද????
    ඔච්චර තාම කොල්ලො කියන්න තියෙන්නෙ, ගන්න තීරනයක් ඉක්මනට ගනින්

    උඹ කියන කතාව මම දන්න එකෙක්ට වෙලා දැන් ඌ මැරෙන්න හදනවා..මට කෙල්ලව ගෙනත් දෙන්නලු..
    ඌ වෙන කෙල්ලෝ එක්ක දඟලද්දි අර කෙල්ලට කොච්චර වේදනාවක් දැනෙන්න ඇතිද...
    වැඩේ කියන්නේ දැනටත් ඌ අඬන්නේ තව කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තියාගෙන..
    එතන තියෙන්නේ ආදරේද නැත්තම්..
    එකතු කර ගැනීමේ ආසාවද කියන එක තමයි මට හිතා ගන්න බැරි...
    හැබෙයි කෙල්ලෝ කරන බලු වැඩ එක්ක බැලුවම වැඩි වෙනසක් නැහැ..

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    දෙන්නටම ලව් කරන්න දන්නවනම් අතරිනත් උබ දන්නවා ඇතිනේ...:angry: