Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
2. විකා වල ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2. Wicca vala itihaasaya

විකා දර්ශනය ප්*රතිසංස්කරනය කර පොදු මහජනයා අතර ප්*රචලිත කිරීමට දායක වී ඇත්තේ ආචාර්ය ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතාය. ඒ 1954 වර්ශයේදීය. ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා, ශ්*රී ලංකාවේ යටත් විජිත පාලන සමයේ සේවය කල රබර් වතු පාලක වරයෙකි.

බ්*රිතාන්*යයේ 1952 දක්වා Witchcraft ආගම තහනම් කර තිබුනි. එම තහනම ඉවත් කිරීමත් සමඟ අධ්*යාත්මික සහ ගුප්ත-ශාස්ත්*ර විශයයන් සම්බන්ධ ප්*රබෝධයක් ඇති වුනි. එතෙක් රහසිගතව පැවතුන අධ්*යාත්මික සංගම් කිහිපයක්ම පොදු මහජනයා සඳහා ප්*රසිද්ධියේ විවෘත විය.

මේ කාලයේ ගාර්ඩ්නර් මහතා විශ්*රාම ලබා නැවත බ්*රිතාන්*යයට පැමිණෙයි. එහිදී ඔහුට ඇලියෙස්ට ක්*රව්ලි (Aliester Crowley), ඩොරීන් වැලන්ට් (Doreen Valiente) වැනි Witchcraft ක්*රමවේදඅධ්*යයනය කරන බොහෝ පිරිසක් හමු වේ. ඔවුන් සමඟ එක්ව අතීතයේ පැවති පුරාණ ඇදහිලි ක්*රම එකතු කොට, හින්දු දහම, බුදු දහම, වැනි පෙරදිග දර්ශන වල අධ්*යාත්මික ඉඟැන්වීම් ද සම්බන්ධ කරගත් විකා දහම, ගාර්ඩ්නර් මහතා විසින් ප්*රතිසංස්කරනය කලේය.

විකා ගැන ලෝකය දැනගන්නේ ගාර්ඩ්නර් මහතාගේ "Witchcraft Today" නම් කෘතිය එලි දැක්වීමත් සමඟය. ගාර්ඩ්නර් පවසන පරිදි විකා යනු අතීතයේ සිට පැවති Witchcraft ආගමේ වර්තමාන අවස්ථාවයි.

1899 දී ඉතාලි ජාතික චාල්ස් ලේලන්ඩ් විසින් අරඩියා (Aradia, or the Gospel of the Witches) නමින් කෘතියක් ප්*රකාශයට පත් කර Witchcraft ඇදහිලි පිලිබඳව පොදු මහජනතාවට හෙලි කර ඇත.

තවද රේවන් ග්*රිමාසි (Raven Grimassi) වැනි ඉතාලි ලේඛකයින් ද මේ සම්බන්ධ පොත් පොදු මහජනයා වෙනුවෙන් ප්*රකාශ කර ඇත. ඉතාලි බසින් Witchcraft හඳුන්වන්නේ Stregha නමින් ය. ඉතාලියේ කිසි දිනක Witchcraft ආගම තහනම් කර තිබී නැත. එමෙන්ම ඉතාලි සම්ප්*රදායන් සහ ගාර්ඩ්නර් විසින් හඳුන්වාදුන් බටහිර යුරෝපීය සම්ප්*රදාය අතර සමහර වෙනස්කම්ද ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ විකා දර්ශනය ආගමක් ලෙස නිල වශයෙන් පිලිගැනුනේ 1975 වර්ශයේදීය. ඇමරිකාවේ මෙය ජනප්*රිය වීමට ප්*රධානතම හේතුව ලෙස දැක්විය හැක්කේ රේමන්ඩ් සහ රෝස්මරි බක්ලන්ඩ් (Raymond & Rosemary Buckland) යුවලයි. රේමන්ඩ් බක්ලන්ඩ්, අචාර්ය ගාර් ඩ්නර්ගේ ශිෂ්*යයෙකි. ඔහු විසින් ලියන ලද පොත් විශාල වශයෙන් ගුප්ත ශාස්ත්*ර පොත් ම පල කරන ලෙවෙ'ලින් (Llewellyn) ආයතනය මගින් මුද්*රනය කරන ලදී.

සියැක්ස් විකා (Seax-Wicca) නමින් නව සම්ප්*රදායක් බිහි කල මොහු ඇමරිකාව පුරා වැඩමුලු පවත්වමින් මේ සම්බන්ධ යම් උනන්දුවක් ඇති පිරිස් දැනුවත් කලේය. විකා සහ විෂේශයෙන් Witchcraft ක්*රම අධ්*යයනය කරන බොහෝ දෙනෙක් තම අත් පොත ලෙස සලකන "The Complete Book Of Witchcraft" පොත ලියන ලද්දේද රේමන්ඩ් බක්ලන්ඩ් විසිනි .

ඉන්දියාව:

ඉප්සිතා රෝයි චක්*රවර්තී ඉන්දියානු කාන්තාවකි. ඇය මීට දශක කිහිපයකට පෙර තම මව් රට වන ඉන්දියාවට නැවත පැමිනෙන විට, විකා සහ Witchcraft දැනුම රැගෙන ආවාය. ඇය 2000 වසරේදී මේ සම්බන්ධව පොත් කිහිපයක් ද පල කර ඇත. ඇය ඉන්දියාවේ සමාජ සුභසාධන ක්*රියාකාරිණියකි. එමෙන්ම ඇය රෝගී වූ අය සුවපත් කරමින් පොදු ජනතාවට සේවයක් ද කරගෙන යයි. ඇගේ දියණිය වන දීප්තා රෝයි චක්*රවර්තීද ඉප්සිතාගේ ගමනට සහාය දක්වයි.

[QUOTE="vishva8kumara, post: 2622374, member: 80128"] [b]2. Wicca vala itihaasaya[/b] [URL="http://bp1.blogger.com/_7knLhiVNnxM/R_epgouW9kI/AAAAAAAAAI0/egNDrZpUZKk/s1600-h/DrGGardner.jpg"][IMG]http://bp1.blogger.com/_7knLhiVNnxM/R_epgouW9kI/AAAAAAAAAI0/egNDrZpUZKk/s200/DrGGardner.jpg[/IMG][/URL] විකා දර්ශනය ප්*රතිසංස්කරනය කර පොදු මහජනයා අතර ප්*රචලිත කිරීමට දායක වී ඇත්තේ ආචාර්ය ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතාය. ඒ 1954 වර්ශයේදීය. ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා, ශ්*රී ලංකාවේ යටත් විජිත පාලන සමයේ සේවය කල රබර් වතු පාලක වරයෙකි. බ්*රිතාන්*යයේ 1952 දක්වා Witchcraft ආගම තහනම් කර තිබුනි. එම තහනම ඉවත් කිරීමත් සමඟ අධ්*යාත්මික සහ ගුප්ත-ශාස්ත්*ර විශයයන් සම්බන්ධ ප්*රබෝධයක් ඇති වුනි. එතෙක් රහසිගතව පැවතුන අධ්*යාත්මික සංගම් කිහිපයක්ම පොදු මහජනයා සඳහා ප්*රසිද්ධියේ විවෘත විය. මේ කාලයේ ගාර්ඩ්නර් මහතා විශ්*රාම ලබා නැවත බ්*රිතාන්*යයට පැමිණෙයි. එහිදී ඔහුට ඇලියෙස්ට ක්*රව්ලි (Aliester Crowley), ඩොරීන් වැලන්ට් (Doreen Valiente) වැනි Witchcraft ක්*රමවේදඅධ්*යයනය කරන බොහෝ පිරිසක් හමු වේ. ඔවුන් සමඟ එක්ව අතීතයේ පැවති පුරාණ ඇදහිලි ක්*රම එකතු කොට, හින්දු දහම, බුදු දහම, වැනි පෙරදිග දර්ශන වල අධ්*යාත්මික ඉඟැන්වීම් ද සම්බන්ධ කරගත් විකා දහම, ගාර්ඩ්නර් මහතා විසින් ප්*රතිසංස්කරනය කලේය. විකා ගැන ලෝකය දැනගන්නේ ගාර්ඩ්නර් මහතාගේ "Witchcraft Today" නම් කෘතිය එලි දැක්වීමත් සමඟය. ගාර්ඩ්නර් පවසන පරිදි විකා යනු අතීතයේ සිට පැවති Witchcraft ආගමේ වර්තමාන අවස්ථාවයි. 1899 දී ඉතාලි ජාතික චාල්ස් ලේලන්ඩ් විසින් අරඩියා (Aradia, or the Gospel of the Witches) නමින් කෘතියක් ප්*රකාශයට පත් කර Witchcraft ඇදහිලි පිලිබඳව පොදු මහජනතාවට හෙලි කර ඇත. තවද රේවන් ග්*රිමාසි (Raven Grimassi) වැනි ඉතාලි ලේඛකයින් ද මේ සම්බන්ධ පොත් පොදු මහජනයා වෙනුවෙන් ප්*රකාශ කර ඇත. ඉතාලි බසින් Witchcraft හඳුන්වන්නේ Stregha නමින් ය. ඉතාලියේ කිසි දිනක Witchcraft ආගම තහනම් කර තිබී නැත. එමෙන්ම ඉතාලි සම්ප්*රදායන් සහ ගාර්ඩ්නර් විසින් හඳුන්වාදුන් බටහිර යුරෝපීය සම්ප්*රදාය අතර සමහර වෙනස්කම්ද ඇත. [URL="http://bp3.blogger.com/_7knLhiVNnxM/R_eptIuW9lI/AAAAAAAAAI8/iR3j9PZkpl8/s1600-h/Raymond.gif"][IMG]http://bp3.blogger.com/_7knLhiVNnxM/R_eptIuW9lI/AAAAAAAAAI8/iR3j9PZkpl8/s200/Raymond.gif[/IMG][/URL] ඇමරිකා එක්සත් ජනපදයේ විකා දර්ශනය ආගමක් ලෙස නිල වශයෙන් පිලිගැනුනේ 1975 වර්ශයේදීය. ඇමරිකාවේ මෙය ජනප්*රිය වීමට ප්*රධානතම හේතුව ලෙස දැක්විය හැක්කේ රේමන්ඩ් සහ රෝස්මරි බක්ලන්ඩ් (Raymond & Rosemary Buckland) යුවලයි. රේමන්ඩ් බක්ලන්ඩ්, අචාර්ය ගාර් ඩ්නර්ගේ ශිෂ්*යයෙකි. ඔහු විසින් ලියන ලද පොත් විශාල වශයෙන් ගුප්ත ශාස්ත්*ර පොත් ම පල කරන ලෙවෙ'ලින් (Llewellyn) ආයතනය මගින් මුද්*රනය කරන ලදී. සියැක්ස් විකා (Seax-Wicca) නමින් නව සම්ප්*රදායක් බිහි කල මොහු ඇමරිකාව පුරා වැඩමුලු පවත්වමින් මේ සම්බන්ධ යම් උනන්දුවක් ඇති පිරිස් දැනුවත් කලේය. විකා සහ විෂේශයෙන් Witchcraft ක්*රම අධ්*යයනය කරන බොහෝ දෙනෙක් තම අත් පොත ලෙස සලකන "The Complete Book Of Witchcraft" පොත ලියන ලද්දේද රේමන්ඩ් බක්ලන්ඩ් විසිනි . ඉන්දියාව: [URL="http://bp1.blogger.com/_7knLhiVNnxM/R_eqbouW9mI/AAAAAAAAAJE/uzPxNKgZiXs/s1600-h/Ipsita.PNG"][IMG]http://bp1.blogger.com/_7knLhiVNnxM/R_eqbouW9mI/AAAAAAAAAJE/uzPxNKgZiXs/s200/Ipsita.PNG[/IMG][/URL] ඉප්සිතා රෝයි චක්*රවර්තී ඉන්දියානු කාන්තාවකි. ඇය මීට දශක කිහිපයකට පෙර තම මව් රට වන ඉන්දියාවට නැවත පැමිනෙන විට, විකා සහ Witchcraft දැනුම රැගෙන ආවාය. ඇය 2000 වසරේදී මේ සම්බන්ධව පොත් කිහිපයක් ද පල කර ඇත. ඇය ඉන්දියාවේ සමාජ සුභසාධන ක්*රියාකාරිණියකි. එමෙන්ම ඇය රෝගී වූ අය සුවපත් කරමින් පොදු ජනතාවට සේවයක් ද කරගෙන යයි. ඇගේ දියණිය වන දීප්තා රෝයි චක්*රවර්තීද ඉප්සිතාගේ ගමනට සහාය දක්වයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom