Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.: 2.00 to 3.00 AM :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් ටිකේ ජොබත් නැති නිසා නිදි නැති නෙත් වලින් එලකිරිය දෙස බලන් ඉඳල උදේ 3 ට විතර නෙව සැතපෙන්නේ.... ඉතින් මේ දවස් ටිකේ ඔහොම ඉඳිද්දී පොඩි සීන් කෝන් එකක් මීටර් උනා.... හැමදාම උදේ 2 ත් 3ත්(සමහර දවස් වලට 3.30 වගෙත් වෙනවා) අතරේ ජෙට් එකක් රවුන් ගහනව අහසේ.... ගොඩක්ම උඩින් යන්නේ ලාවට වගේ සද්දේ ඇහෙනවා.... එක දවසක් මං දැක්කේ ලයිට් සෙට් එකක් විතරයි සද්දේ ආවේ නෑ ... ඉන්සොම්නියන්ස් ල(නින්ද යන්නෙ නැති ලෙඩේ තියෙන එවුන්) ඉන්නවනම් මේ සිද්දිය අද චෙක් කරල බලන්න... ආරංචියක් තියෙනවා ඕක ලංකාවේ එකක් නෙවෙයි කියල... අවුරුදු 7ක් තිස්සේ හැම මගුලම එළකිරියේ දාන එකේ මේකත් දාන්න ඕනි කියල හිතුන.... උඹල මක්කැයි මේ ගැන දන්නේ?

වැදගත් ප්රශ්ණ/රිප්ලයි සහ ඒවාට පිළිතුරු

සවුන්ඩ් එකෙන් තමයි....මහින්ද මාමගේ විජයග්රහණ සැමරුම කාලේදී මේ පැත්තේ හෝ ගාල ගුවන් කරනම් තිබ්බ ඉතින් ජෙට් සවුන්ඩ්, හෙලිකොප්ටර් සවුන්ඩ් සහ නොර්මල් ප්ලේන් සවුන්ඩ් වල වෙනස හොඳට මතකයි

ප්ලේන් වර්ගත් පහතින් යනකොට සද්දේ වැඩි බව ඇත්ත ඒත් මචං ල ජෙට් එකක සවුන්ඩ් එක සහ ප්ලේන් සවුන්ඩ් එක අතර අනිවා වෙනසක් තියෙනවා.....මේ වීඩියෝ බලපල්ලා

[YOUTUBE]Ew_kzgqCD2k[/YOUTUBE]

[YOUTUBE]w47nbSt4I2w[/YOUTUBE]

ඝෝෂාකාරී වටපිටාවක් නම් තියෙන්නේ ඇහෙන එකක් නෑ මොකද ගොඩක්ම උඩින් යන්නේ ඒ නිසා වටපිටාව සයිලන්ට් වෙලා තියෙනවනම් ඇහෙයි..... අනිත් එක ඒ ටයිම් එකේ හොඳ සිහියෙන් ඉන්නත් ඕනි

කිසි තහනමක් නෑ....හැබැයි නිකරුනේ ජෙට් රවුම් ගස්සවන්න තරම් රුදාවක් අපේ එයා ෆෝර්ස් එකට නැතුව ඇති කියල මං හිතනවා අනිත් එක යුද්දේ කාලේ නම් එහෙම කමක් නෑ කියන්න පුළුවන්....උඹල දන්නවා ඇති නේ ජෙට් එකක් පොඩි රවුමක් ගස්සවන්න කොච්චර තෙල් පුච්චන්න ඕනිද කියල....ඕක හැමදාම කරන්න ගියාම කොහොමට තියෙයිද...

අනිත් එක මේ කේස් එක ගැන මීටර් කරපු තව කීප දෙනෙක්ම මේ ත්රෙඩ් එකේම ඉන්නවා....ඒක නිසා මේක ගොතපු එකක් නෙවෙයි කියල තේරෙයි ත්රෙඩ් එක කියවල බැලුවොත්....කතාවක් තියෙනවා මේ රවුම් ගහන්නේ වෙනත් රටක ඔත්තු බලන යානයක් කියල ඒ ගැන දැනගන්නත් එක්ක තමයි මේ ත්රෙඩ් එක දැම්මේ

[QUOTE="argan, post: 16989100, member: 42318"] [B][COLOR="DarkRed"][SIZE="5"]මේ දවස් ටිකේ ජොබත් නැති නිසා නිදි නැති නෙත් වලින් එලකිරිය දෙස බලන් ඉඳල උදේ 3 ට විතර නෙව සැතපෙන්නේ....:dull: ඉතින් මේ දවස් ටිකේ ඔහොම ඉඳිද්දී පොඩි සීන් කෝන් එකක් මීටර් උනා....:yes: හැමදාම උදේ 2 ත් 3ත්[COLOR="DarkOrange"](සමහර දවස් වලට 3.30 වගෙත් වෙනවා) [/COLOR]අතරේ ජෙට් එකක් රවුන් ගහනව අහසේ....:confused: ගොඩක්ම උඩින් යන්නේ ලාවට වගේ සද්දේ ඇහෙනවා....:yes: එක දවසක් මං දැක්කේ ලයිට් සෙට් එකක් විතරයි සද්දේ ආවේ නෑ ...:shocked: ඉන්සොම්නියන්ස් ල[COLOR="DarkOrange"](නින්ද යන්නෙ නැති ලෙඩේ තියෙන එවුන්) [/COLOR]ඉන්නවනම් මේ සිද්දිය අද චෙක් කරල බලන්න...;) ආරංචියක් තියෙනවා ඕක ලංකාවේ එකක් නෙවෙයි කියල...:rolleyes: අවුරුදු 7ක් තිස්සේ හැම මගුලම එළකිරියේ දාන එකේ මේකත් දාන්න ඕනි කියල හිතුන....:P උඹල මක්කැයි මේ ගැන දන්නේ? :D[/SIZE][/COLOR][/B] [CENTER][B][COLOR="DarkRed"][SIZE="4"][COLOR="Red"][SIZE="5"]වැදගත්[/SIZE][/COLOR] ප්රශ්ණ/රිප්ලයි සහ ඒවාට පිළිතුරු [/SIZE][/COLOR][/B][/CENTER] [CENTER][COLOR="DarkRed"][SIZE="4"][B]සවුන්ඩ් එකෙන් තමයි....මහින්ද මාමගේ විජයග්රහණ සැමරුම කාලේදී මේ පැත්තේ හෝ ගාල ගුවන් කරනම් තිබ්බ ඉතින් ජෙට් සවුන්ඩ්, හෙලිකොප්ටර් සවුන්ඩ් සහ නොර්මල් ප්ලේන් සවුන්ඩ් වල වෙනස හොඳට මතකයි :yes:[/B][/SIZE][/COLOR][/CENTER] [COLOR="DarkRed"][SIZE="4"][B]ප්ලේන් වර්ගත් පහතින් යනකොට සද්දේ වැඩි බව ඇත්ත ඒත් මචං ල ජෙට් එකක සවුන්ඩ් එක සහ ප්ලේන් සවුන්ඩ් එක අතර අනිවා වෙනසක් තියෙනවා.....මේ වීඩියෝ බලපල්ලා[/B][/SIZE][/COLOR] [CENTER][YOUTUBE]Ew_kzgqCD2k[/YOUTUBE] [YOUTUBE]w47nbSt4I2w[/YOUTUBE][/CENTER] [B][COLOR="DarkRed"][SIZE="4"]ඝෝෂාකාරී වටපිටාවක් නම් තියෙන්නේ ඇහෙන එකක් නෑ මොකද ගොඩක්ම උඩින් යන්නේ ඒ නිසා වටපිටාව සයිලන්ට් වෙලා තියෙනවනම් ඇහෙයි.....:yes: අනිත් එක ඒ ටයිම් එකේ හොඳ සිහියෙන් ඉන්නත් ඕනි ;) :D [/SIZE][/COLOR][/B] [B][COLOR="DarkRed"][SIZE="4"]කිසි තහනමක් නෑ....හැබැයි නිකරුනේ ජෙට් රවුම් ගස්සවන්න තරම් රුදාවක් අපේ එයා ෆෝර්ස් එකට නැතුව ඇති කියල මං හිතනවා අනිත් එක යුද්දේ කාලේ නම් එහෙම කමක් නෑ කියන්න පුළුවන්....උඹල දන්නවා ඇති නේ ජෙට් එකක් පොඩි රවුමක් ගස්සවන්න කොච්චර තෙල් පුච්චන්න ඕනිද කියල....ඕක හැමදාම කරන්න ගියාම කොහොමට තියෙයිද...:P [/SIZE][/COLOR][/B] [B][COLOR="Red"][SIZE="4"]අනිත් එක මේ කේස් එක ගැන මීටර් කරපු තව කීප දෙනෙක්ම මේ ත්රෙඩ් එකේම ඉන්නවා....ඒක නිසා මේක ගොතපු එකක් නෙවෙයි කියල තේරෙයි ත්රෙඩ් එක කියවල බැලුවොත්....කතාවක් තියෙනවා මේ රවුම් ගහන්නේ වෙනත් රටක ඔත්තු බලන යානයක් කියල ඒ ගැන දැනගන්නත් එක්ක තමයි මේ ත්රෙඩ් එක දැම්මේ :yes:[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom