2.3 එකට 12.5 එකක් මාරු කරලා දෙන්න බැරිද

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ලිට්‍රෝ 2.3 එකක් තියනවා සතියක් පාවිච්චි කරන්න බෑ.

    මේක 12.5 එකකට මාරු කරලා දෙන්න බැරි ද.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    Don't exchange, buy a new cylinder and use the small cylinder for emergencies.
    එතකොට මට දෙන කෙනාට අවාසී නේද ?
    මෙහෙම කලොත් win win
     
    • Like
    Reactions: reddit

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    Um, no. Those guys who are willing to sell cylinders are dealers. So, it's their business.
    මම අද ඩීලර් ලගට ගියා .

    උන් දෙන්නෙ නෑ.


    සිලින්ඩර නෑ කිව්වා මුලින්ම.

    පොඩ්ඩක් කතා කලාම


    මේ මාසේ එනවා කිව්වා ආවේ නෑ.
    ආවොත් තමයි ගන්න වෙන්නෙ බ්ලා බ්ලා බ්ලා
     
    • Like
    Reactions: Asmodeus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    අඩෝ එම්ටි සිලින්ඩර වල නිකමට ගනං බැලුවා
    ලාෆ් එක 16-17යි
    ලිට්‍රෝ එක 30-35යි

    ලාෆ් ඒව අරගෙන සුපිරියට පාට වෙනස් කරලා ගන්න බිස්නස් එකක් කරා නං හරි නේ බන්
    1:1 ක් ලාබයි

    පේන්ට් කරලා මලකඩ වතුර එහෙම වක් කරලා ගන්නෝන. නිකන් මෝඩයො වගේ පේන්ට් කරපු ගමන් උස්සං ගිහිං දෙන්න බැහැ
    අනික කඩෙන් ගෑස් ගනිද්දි රෑ වෙලා ගෑස් ටැංකිය හරියට අඳුන ගන්න බැරි වෙලාවක ඕන ගෑස් ගන්නත් නැත්තං දන්න එවුන්ට ඕක හොයන්න පුලුවන් (ලු). (මේව දන්නෙ කොහොමද කියලා අහන්න එපා කොටනව මන්නෙං)
     
    • Like
    • Love
    Reactions: Asmodeus and Bam