"2/3 දීලත් මේ ආණ්ඩුවත් යහපාලනේ වගේමයි.."- චතුර

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    බය්යෝ මේ පාරත් කෙලව ගන්නේ ආණ්ඩුව විවේචනය කරන හැම එකාටම unp ජෙපි label ගහන්න ගිහිල්ල
    තමන්ගේ අතින් වෙන වැරැද්ද තේරුම් ගන්නේ නැතුව කියන එකාගේ ජාතකේ හොයන්න යනවා :eek:
     
    • Like
    Reactions: Solo Rider