Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2 A/L Exams this year
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නව හා පැරැණි නිර්දේශ වශයෙන් කොටස් දෙකක් යටතේ පැවැත්වෙන අතර නව නිර්දේශ විභාගයේ සෑම විෂයකම බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සංඛ්‍යාව පනහ දක්වා අඩු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ප්‍රශ්න සංඛ්‍යාව අඩු වුවද ප්‍රශ්න පත්‍රයට නියමිත කාලය සංශෝධනය නොකෙරේ.

විෂයය නිර්දේශයන් දෙක සඳහා පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් වෙන වෙනම අයදුම්පත් කැඳවන අතර පැරැණි නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින්නන්ගෙන් පෙබරවාරි මස තුන්වැනි සතියේදී ද නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් අප්‍රියෙල් මාසයේදී ද අයෑදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

නව නිර්දේශය යටතේ සකස් කෙරෙන බහුවරණ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න සංඛ්‍යාව පනහ දක්වා අඩු කෙරෙන්නේ විභාගය ලිහිල් කිරීමේ අරමුණින් නොව ලකුණු යෙදීමේ පහසුව සඳහා බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා "දිවයින" ට පැවසීය.

මෙතෙක් පැවැති ආකාරයට බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හැටේ ලකුණු ප්‍රමාණය සියයට පරිවර්තනය කිරීම ගැටලු සහගත වූ බවත් ප්‍රශ්න සංඛ්‍යාව පනහ දක්වා අඩු කිරීමෙන් පසුව සියයට පරිවර්තනය කිරීම පහසු වන බවත් ඒ මහතා කීවේය.

නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින පෞද්ගලික අයෑදුම්කරුවන් ඉදිරියේදී දැනුවත් කරන බවද අනුර එදිරිසිංහ මහතා සඳහන් කළේය.

විභාගය ලිහිල් කරන්නේ ද යන්න පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් ඒ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවය.

Source: www.divaina.com

[QUOTE="mudrana, post: 9307650, member: 17378"] [SIZE="5"]මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නව හා පැරැණි නිර්දේශ වශයෙන් කොටස් දෙකක් යටතේ පැවැත්වෙන අතර නව නිර්දේශ විභාගයේ සෑම විෂයකම බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සංඛ්‍යාව පනහ දක්වා අඩු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ප්‍රශ්න සංඛ්‍යාව අඩු වුවද ප්‍රශ්න පත්‍රයට නියමිත කාලය සංශෝධනය නොකෙරේ. විෂයය නිර්දේශයන් දෙක සඳහා පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් වෙන වෙනම අයදුම්පත් කැඳවන අතර පැරැණි නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින්නන්ගෙන් පෙබරවාරි මස තුන්වැනි සතියේදී ද නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් අප්‍රියෙල් මාසයේදී ද අයෑදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. නව නිර්දේශය යටතේ සකස් කෙරෙන බහුවරණ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න සංඛ්‍යාව පනහ දක්වා අඩු කෙරෙන්නේ විභාගය ලිහිල් කිරීමේ අරමුණින් නොව ලකුණු යෙදීමේ පහසුව සඳහා බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා "දිවයින" ට පැවසීය. මෙතෙක් පැවැති ආකාරයට බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හැටේ ලකුණු ප්‍රමාණය සියයට පරිවර්තනය කිරීම ගැටලු සහගත වූ බවත් ප්‍රශ්න සංඛ්‍යාව පනහ දක්වා අඩු කිරීමෙන් පසුව සියයට පරිවර්තනය කිරීම පහසු වන බවත් ඒ මහතා කීවේය. නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින පෞද්ගලික අයෑදුම්කරුවන් ඉදිරියේදී දැනුවත් කරන බවද අනුර එදිරිසිංහ මහතා සඳහන් කළේය. විභාගය ලිහිල් කරන්නේ ද යන්න පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් ඒ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවය.[/SIZE] Source: [url]www.divaina.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom