2 COLOR LED Panel Light Technology

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    1597063665333.png

    මේ තියෙන light එකේ දාපු ගමන් පත්තු වෙන්නේ වටේ තියෙන කහ පාට light එක. off කරපු ගමන් on කෙරුවාම වටේ එක off වෙලා මැද led එක පත්තු වෙනවා.
    ආයිත් පාරක් off කරලා on කෙරුවොත් දෙකම පත්තු වෙනවා.

    මේ ක්‍රමයට කියන නම මොකක්ද?
     
    • Like
    Reactions: D_Mad