Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
28 minutes ago
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2 Different Bizarre Killers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Luis Alfredo

ලොව බිහිසුණුම මිනීමරුවෙකු ලෙස Luis Alfredo හැදින්විය හැක්කේ ඔහුගෙ ගොදුරු බවට පත් වු අසරණ තරුණයන්ගෙ ගණන හේතුවෙනි.

ඔහු තරුණයින් රැසක් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ වරදට සිරගත වූ අතර

තමා තරුණයන් 138ක් ඝාතනය කල බව පිළිගත්තේය.

එහෙත් ලැබී ඇති තොරතුරු වලට අනුව ඔහු විසින් තරුණයන් 300 - 400 අතර ප්‍රමාණයක් මරා දමා ඇති බව සැක කෙරේ.

Luis Alfredo 1957 ජනවාරි මස 25 වන දින කොලොම්බියාවේ උපත ලබා ඇත. කුඩා කල සිට සිය පියා අතින්ම

ලිංගික අතවරයට ලක් වීම හේතුවෙන් Luis සිය තරුණ කාලයම ගත කර ඇත්තේ මානසික ආතතියෙන් වේදනා විදිමින්ය.

තමාට සිදු වූ අවාසනාවන්ත සිදුවීම් වෙනත් තරුණයන් හට මුහුණ පාන්නට සැලැස්වීම තමාට සහනයක්

ගෙන දෙනු ඇතැයි Luis  විශ්වාස කලේය. ඔහු විදීවල වෙසෙන කාත් කවුරුවත් නැති තරුණ වියට එලබෙමින්

සිටින ළමයින්ට තෑගි , කෑම බීම ගෙන දෙමින් ඔවුන්ගෙ විශ්වාසය දිනා ගත්තේය.අනතුරුව එක් අයෙක්

හට තමා සමග ඇවිදින්න එන මෙන් අරාධනා කරයි.බොහෝ දුරක් ඇවිද, ලමයා වෙහෙස වූ පසු ඔහුට ලිංගික අතවර

කරන Luis  ඉන් පසුව ඔහුගෙ බෙල්ල කපා මරා දමයි. ඉන් අනතුරුව මලමිනිය කෑලි කෑලි වලට කපා දමයි.

දිගු කාලයක පටන් සිදු කරන මෙම අමානුෂික මිනී මැරුම් වලට නැවතීමේ තිත තැබීමට සිදි වූයේ

විසින් හදිසියේම කුඩා දරුවෙකුට කල ලිංගික අතවරයකට පොලිස් අත් අඩංගුවට පත් වීම හේතුවෙනි.

එම අවස්තාවේදි කොලොම්බියානු පොලීසිය මේ තරුණයන් 300 කටත් අධික පිරිසක් මරා දැමු ඝාතකයෙකු බව දැන සිටියේ නැත.

එහෙත් විසින්ම සිය වැරදි පාපොච්චාරණය කලේ පොලීසිය විමතියට පත් කරමිනි.

Pedro Lopez

Pedro Lopez යනු ගැහැණු ලමුන් 300කටත් අධික ගණනක් දුෂණය කර මරා දැමිමේ වරදට අසු වූ අයෙක්. ඔහුගෙ ගොදුරු බවට පත් වූයෙ

වයස අවුරුදු 9 - 12 ත් අතර ඉතා කුඩා ගැහැණු ලමුන්. Pedroද කොලොම්බියානු ජාතිකයෙකු වන අතර ඔහු 1948 ඔක්තෝම්බර් මස 8 වන දින

උපත ලබා ඇත.Pedroගේ මව ගණිකා වෘත්තිය තම රැකියාව ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර ඇයට Pedro ඇතුලුව දරුවන් 13 දෙනෙකි.

දිනක් Pedro තම ලාබාල සොහොයුරිය අනවශ්‍ය ලෙස හුරතල් කරනු දැක මව ඔහුට අවවාද කිරීම පැත්තක දමා ඔහුට ගුටි බැට දී නිවසින්

පන්නා දැමීය. එ වන විට Pedroගේ වයස අවුරුදු 8කි. ඔහු පාරේ ඇවිදිනවා දුටු මිනිසෙකු ව තම නිවසට ගොස් හදා වඩා ගත්තේය.

කෑම බීම ලැබුනත් Pedroට සිදු ව්යේ එම වයසක මිනිසාගේ ලිංගික අතවර වලට මුහුණ දීමටය.මේ පිලිබද අරංචි වූ ඇමරිකානු පවුලක් ඔහුව

වයසක මිනිසාගෙන් රැගෙන ගොස් අනාත නිවාසයකට දමන්නේ අසරණ වූ දරුවෙකුට කරන උදව්වක් ලෙසිනි. එහෙත් අනාත නිවාසයේ

ගුරුවරයෙකු අතින් නැවත් ලිංගික අතවරයට ලක් වීම හේතුවෙන් Pedro එතනිනුත් පලා ගියේය.තරුණ කල කුඩා වරදක් හේතුවෙන් සිරගත වූ

Pedro හට හිරේදී නවත වරක් සිරකරුවන් රැසකගෙ ලිංගික ගොදුර වීමට සිදු වී ඇත.

Pedro මිනීමැරුම් කිරීමට ආරම්භ කර ඇත්තේ ඉන් පසුවයි. ඔහු විසින් කොලොම්බියාවේ හා පේරු යන රටවල් වල ගැහැණු ලමුන් 240ක්

පමණ දුෂණය කර මරා දමා ඇති අතර ඉක්වදෝරයට පැමිණ එහිත් ගැහැණු ලමුන් 100ක් පමණ දුෂණය කර මරා දමා ඇත.

Pedro පවසන පරිදි ඉක්වදෝරයෙ ගැහැණු ලමයින් ඉතා අහිංසක බවත් ඔවුන් දුෂණය කිරීම තමාට ඉතා ප්‍රීතියක් ගෙන දෙන බවත් සදහන් වේ.

මොවුන් දෙදෙනාම එකම රටක උපත ලබා වෙනස් ආකාරයකට මිනීමැරුම් සිදු කිරීමට අවතීර්ණ වූ දෙදෙනෙකි. එහෙත් දෙදෙනාගෙම

ලමා කාලය ඉතා අප්රසන්නය.වැරදි ඔවුන් පමණක් නොව ඔවුන් ජිවත් වූ සමාජයයි.

Most of my threads ( except joke threads ) were written by me using the facts I find in the articles, books im reading and stories , incidents i personally know.

I just put them in Elakiri. If you see these kinda posts or similar ones ,

then that's not me

But I'm glad to see my posts in other blogs and websites that were were published by others.

Here are some of my other threads

යකුසා පාතාලය

Most Ruthless Gangsters

::: Most Feared Sri Lankan Underworld Leader Ever :::

භයානක_සිරකුටි

ලොව ප්‍රකට serial killers ලාගෙ කතන්දර

පාතාලයෙන් ඇහෙන කතා කියන්නේ

බිහිසුණුම_පාතාල_කල්ලි

[QUOTE="eghty, post: 11522747, member: 250449"] [FONT=Georgia][SIZE=7]Luis Alfredo [/SIZE][/FONT] [IMG]http://www.worst-killers.com/images/Luis-Alfredo-Garavito-Cubillos.jpg[/IMG] [FONT=Garamond][SIZE=3]ලොව බිහිසුණුම මිනීමරුවෙකු ලෙස Luis Alfredo හැදින්විය හැක්කේ ඔහුගෙ ගොදුරු බවට පත් වු අසරණ තරුණයන්ගෙ ගණන හේතුවෙනි. ඔහු තරුණයින් රැසක් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ වරදට සිරගත වූ අතර[/SIZE][/FONT][FONT=Garamond][SIZE=3] තමා තරුණයන් 138ක් ඝාතනය කල බව පිළිගත්තේය. එහෙත් ලැබී ඇති තොරතුරු වලට අනුව ඔහු විසින් තරුණයන් 300 - 400 අතර ප්‍රමාණයක් මරා දමා ඇති බව සැක කෙරේ[/SIZE][/FONT]. [FONT=Garamond][SIZE=3]Luis Alfredo 1957 [/SIZE][/FONT][SIZE=3]ජනවාරි මස 25 වන දින කොලොම්බියාවේ උපත ලබා ඇත. කුඩා කල සිට සිය පියා අතින්ම ලිංගික අතවරයට ලක් වීම හේතුවෙන් [/SIZE][FONT=Garamond][SIZE=3]Luis [/SIZE][/FONT][SIZE=3]සිය තරුණ කාලයම ගත කර ඇත්තේ මානසික ආතතියෙන් වේදනා විදිමින්ය. තමාට සිදු වූ අවාසනාවන්ත සිදුවීම් වෙනත් තරුණයන් හට මුහුණ පාන්නට සැලැස්වීම තමාට සහනයක් ගෙන දෙනු ඇතැයි [/SIZE][FONT=Garamond][SIZE=3]Luis [/SIZE][/FONT][SIZE=3] විශ්වාස කලේය. ඔහු විදීවල වෙසෙන කාත් කවුරුවත් නැති තරුණ වියට එලබෙමින් සිටින ළමයින්ට තෑගි , කෑම බීම ගෙන දෙමින් ඔවුන්ගෙ විශ්වාසය දිනා ගත්තේය.අනතුරුව එක් අයෙක් හට තමා සමග ඇවිදින්න එන මෙන් අරාධනා කරයි.බොහෝ දුරක් ඇවිද, ලමයා වෙහෙස වූ පසු ඔහුට ලිංගික අතවර කරන[/SIZE][FONT=Garamond][SIZE=3] Luis [/SIZE][/FONT][SIZE=3] ඉන් පසුව ඔහුගෙ බෙල්ල කපා ම[/SIZE][SIZE=3]රා[/SIZE][SIZE=3] දමයි. ඉන් අනතුරුව මලමිනිය කෑලි කෑලි වලට කපා දමයි. දිගු කාලයක පටන් සිදු කරන මෙම අමානුෂික මිනී මැරුම් වලට නැවතීමේ තිත තැබීමට සිදි වූයේ විසින් හදිසියේම කුඩා දරුවෙකුට කල ලිංගික අතවරයකට පොලිස් අත් අඩංගුවට පත් වීම හේතුවෙනි. එම අවස්තාවේදි කොලොම්බියානු පොලීසිය මේ තරුණයන් 300 කටත් අධික පිරිසක් මරා දැමු ඝාතකයෙකු බව දැන සිටියේ නැත. එහෙත් විසින්ම සිය වැරදි පාපොච්චාරණය කලේ පොලීසිය විමතියට පත් කරමිනි. [/SIZE][FONT=Georgia][SIZE=7]Pedro Lopez [SIZE=3][FONT=Garamond] [IMG]http://www.blindloop.com/wp-content/uploads/2010/02/Pedro-Lopez-serial-killer.jpg[/IMG] Pedro Lopez යනු ගැහැණු ලමුන් 300කටත් අධික ගණනක් දුෂණය කර මරා දැමිමේ වරදට අසු වූ අයෙක්. ඔහුගෙ ගොදුරු බවට පත් වූයෙ වයස අවුරුදු 9 - 12 ත් අතර ඉතා කුඩා ගැහැණු ලමුන්. Pedroද කොලොම්බියානු ජාතිකයෙකු වන අතර ඔහු 1948 ඔක්තෝම්බර් මස 8 වන දින උපත ලබා ඇත.[/FONT][/SIZE][/SIZE][/FONT][FONT=Georgia][SIZE=7][SIZE=3][FONT=Garamond]Pedro[/FONT][/SIZE][/SIZE][/FONT][FONT=Georgia][SIZE=7][SIZE=3][FONT=Garamond]ගේ මව ගණිකා වෘත්තිය තම රැකියාව ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර ඇයට [/FONT][/SIZE][/SIZE][/FONT][FONT=Georgia][SIZE=7][SIZE=3][FONT=Garamond]Pedro[/FONT][/SIZE][/SIZE][/FONT][FONT=Georgia][SIZE=7][SIZE=3][FONT=Garamond] ඇතුලුව දරුවන් 13 දෙනෙකි. දිනක් [/FONT][/SIZE][/SIZE][/FONT][FONT=Georgia][SIZE=7][SIZE=3][FONT=Garamond]Pedro [/FONT][/SIZE][/SIZE][/FONT][FONT=Georgia][SIZE=7][SIZE=3][FONT=Garamond]තම ලාබාල සොහොයුරිය අනවශ්‍ය ලෙස හුරතල් කරනු දැක මව ඔහුට අවවාද කිරීම පැත්තක දමා ඔහුට ගුටි බැට දී නිවසින් පන්නා දැමීය. එ වන විට [/FONT][/SIZE][/SIZE][/FONT][FONT=Georgia][SIZE=7][SIZE=3][FONT=Garamond]Pedro[/FONT][/SIZE][/SIZE][/FONT][FONT=Georgia][SIZE=7][SIZE=3][FONT=Garamond]ගේ වයස අවුරුදු 8කි. ඔහු පාරේ ඇවිදිනවා දුටු මිනිසෙකු ව තම නිවසට ගොස් හදා වඩා ගත්තේය. කෑම බීම ලැබුනත් [/FONT][/SIZE][/SIZE][/FONT][FONT=Georgia][SIZE=7][SIZE=3][FONT=Garamond]Pedro[/FONT][/SIZE][/SIZE][/FONT][FONT=Georgia][SIZE=7][SIZE=3][FONT=Garamond]ට සිදු ව්යේ එම වයසක මිනිසාගේ ලිංගික අතවර වලට මුහුණ දීමටය.මේ පිලිබද අරංචි වූ ඇමරිකානු පවුලක් ඔහුව වයසක මිනිසාගෙන් රැගෙන ගොස් අනාත නිවාසයකට දමන්නේ අසරණ වූ දරුවෙකුට කරන උදව්වක් ලෙසිනි. එහෙත් අනාත නිවාසයේ ගුරුවරයෙකු අතින් නැවත් ලිංගික අතවරයට ලක් වීම හේතුවෙන් [/FONT][/SIZE][/SIZE][/FONT][FONT=Georgia][SIZE=7][SIZE=3][FONT=Garamond]Pedro [/FONT][/SIZE][/SIZE][/FONT][FONT=Georgia][SIZE=7][SIZE=3][FONT=Garamond]එතනිනුත් පලා ගියේය.තරුණ කල කුඩා වරදක් හේතුවෙන් සිරගත වූ Pedro හට හිරේදී නවත වරක් සිරකරුවන් රැසකගෙ ලිංගික ගොදුර වීමට සිදු වී ඇත. Pedro මිනීමැරුම් කිරීමට ආරම්භ කර ඇත්තේ ඉන් පසුවයි. ඔහු විසින් කොලොම්බියාවේ හා පේරු යන රටවල් වල ගැහැණු ලමුන් 240ක් පමණ දුෂණය කර මරා දමා ඇති අතර ඉක්වදෝරයට පැමිණ එහිත් ගැහැණු ලමුන් 100ක් පමණ දුෂණය කර මරා දමා ඇත. Pedro පවසන පරිදි ඉක්වදෝරයෙ ගැහැණු ලමයින් ඉතා අහිංසක බවත් ඔවුන් දුෂණය කිරීම තමාට ඉතා ප්‍රීතියක් ගෙන දෙන බවත් සදහන් වේ. මොවුන් දෙදෙනාම එකම රටක උපත ලබා වෙනස් ආකාරයකට මිනීමැරුම් සිදු කිරීමට අවතීර්ණ වූ දෙදෙනෙකි. එහෙත් දෙදෙනාගෙම ලමා කාලය ඉතා අප්රසන්නය.වැරදි ඔවුන් පමණක් නොව ඔවුන් ජිවත් වූ සමාජයයි. ----------------------------------------------------------------------------------- [FONT=Franklin Gothic Medium] [/FONT][FONT=Franklin Gothic Medium][SIZE=2]Most of my threads ( except joke threads ) were written by me using the facts I find in the articles, books im reading and stories , incidents i personally know. I just put them in Elakiri. If you see these kinda posts or similar ones , then that's not me :P But I'm glad to see my posts in other blogs and websites that were were published by others. :) Here are some of my other threads [/SIZE][/FONT][/FONT][/SIZE][/SIZE][/FONT][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1121567"]යකුසා පාතාලය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1122712"]Most Ruthless Gangsters[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1153995"]::: Most Feared Sri Lankan Underworld Leader Ever :::[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1128244"]භයානක_සිරකුටි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1039564"]ලොව ප්‍රකට serial killers ලාගෙ කතන්දර[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1046254"]පාතාලයෙන් ඇහෙන කතා කියන්නේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1116943"]බිහිසුණුම_පාතාල_කල්ලි[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom