2 Million වෙනවා live බලන්න ඔයාලත් සෙට් වෙන්න ළමයි 😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,847
    2
    15,589
    113
    ube voice eka gana godak un kathaa weno dakka comment wala.
    ah thawa deyak ara lokewate sudanthakada mokada kiyana eka ubata banala video ekak dalaa tibunaa.u hena pandithaya ban
    Voice මගෙ නෙවෙයි බං චම්මගෙ. 🤣 මගෙ voice දැම්මොත් මරුවට තියෙයි.

    Team eke kee denek innawada
    Ube share % keeyada oya chanel eke අයිතිය
    එහෙම ඉලව්වක් නෑ. අපි හැමෝටම සම සමව. 😊

    mseta 300$ set wenawanma maru
    Video හදන සෙට් එකටම ඊට වඩා පඩි දෙනවා බං. 🤣🤣
    ube fan base eke pitarata ewunuth innawada? sinhalen witharai neda videos karanne
    ලංකාවෙ diaspora එක තමයි ඉතින්. සිංහල දන්න උන් ලෝකෙ කොහෙ හිටියත් බලනවා. 😊
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    තව සුළු වෙලාවකින් (හවස 3-4 විතර වගේ) විශ්ම ලෝකය subscriber count එක මිලියන 2 පනින්න නියමිතයි. මේ දැන් 1,999,500 පැන්නා. Public වුණත් එ‍්ක socialcounts එකෙන් බලාගන්න පුළුවන්. Link එක පහළින්. 😊

    https://socialcounts.org/youtube-live-subscriber-count/UCDm4BW0Q5d-zASSuRyvPGXw

    එ‍්ත් ඊට වඩා personalized අත්දැකීමක් අවශ්‍ය අයට පුළුවන් මාව instagram එකේ හරි, Facebook එකේ හරි follow කරලා තියා ගන්න. කිට්ටු වෙද්දි live එකේ notification එකක් එයිනෙ.

    Silver එකක් අරන් උඩ පනින උන් එක්ක බැලුවාම මේක නම් බොහොම subdued හැබැයි හරිද. විශේෂ දෙයක් නෑ ඉතින්. Laptop එකේ subscriber count එකයි, සමහරවිට මගෙ මූණත් තහඩුවයි බලා ගන්න පුළුවන් එච්චරයි. කේක් කැපිලි පාටි වගේ ගොබ්බ වැඩ නෑ.

    අවශ්‍ය අය සෙට් වෙන්න එහෙනම්. බුදු සරණයි. ❤️

    Monthly කීයක් වගේ සෙට් වෙනවද් බන්. Rs: 1million - 2million වගේ?

    Voice මගෙ නෙවෙයි බං චම්මගෙ. 🤣 මගෙ voice දැම්මොත් මරුවට තියෙයි.
    ඇඩෙනවා. මම හිතුවේ තොගේ voice කියලා.
    ------ Post added on Mar 31, 2023 at 12:55 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,847
    2
    15,589
    113
    Monthly කීයක් වගේ සෙට් වෙනවද් බන්. Rs: 1million - 2million වගේ?

    ඇඩෙනවා. මම හිතුවේ තොගේ voice කියලා.
    ------ Post added on Mar 31, 2023 at 12:55 PM
    ඩොලර් එකත් එක්ක නගිනවා බහිනවා බං ඉතින්. Adsense විතරක් නම් $3000-4000 වගේ තමයි median. Sponsored එ‍්වා කරගන්න ඕන නම් කියහන්. 50k ඉඳලා පැකේජ් තියෙනවා. Aviyana campaign එක කරේ 1M ට.
     
    • Love
    Reactions: Amew

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,847
    2
    15,589
    113
    ඉතින් මොකටද අපි 2M වෙනව බලන්නෙ?? 🤔
    අමෝ අමෝ නිකමට ignored ටික show කරලා බැලුවා. මේ ඉන්නෙ ඩෑල් ටික. අ‍ැරියස් පොන්නයො ටික මේවට සාමාන්‍යයෙන් reply කරන් නෑ බං. උඹත් මේවා නොදැක්කා වගේ ගිහින් උඹලට බලන්න දාන වට්ටක්කා thread එකකට හිනා වෙවී හිටපන්. මම කියලා තියෙනවානෙ. චිකන් එක්ක තණකොළත් විකුණනවා. හරක්ටත් කන්න දෙන්න එපැයි. 🤣
     
    • Sad
    • Like
    Reactions: Yeezus and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,642
    87,006
    113
    ආශ්චර්යමත් රටක
    අමෝ අමෝ නිකමට ignored ටික show කරලා බැලුවා. මේ ඉන්නෙ ඩෑල් ටික. අ‍ැරියස් පොන්නයො ටික මේවට සාමාන්‍යයෙන් reply කරන් නෑ බං. උඹත් මේවා නොදැක්කා වගේ ගිහින් උඹලට බලන්න දාන වට්ටක්කා thread එකකට හිනා වෙවී හිටපන්. මම කියලා තියෙනවානෙ. චිකන් එක්ක තණකොළත් විකුණනවා. හරක්ටත් කන්න දෙන්න එපැයි. 🤣

    අමො අමො ඒක නං රිදෙන්නම දීලා ස. ☹️

    අපරාදෙ තොට congratulations කිව්වෙ. 😔
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    ඩොලර් එකත් එක්ක නගිනවා බහිනවා බං ඉතින්. Adsense විතරක් නම් $3000-4000 වගේ තමයි median. Sponsored එ‍්වා කරගන්න ඕන නම් කියහන්. 50k ඉඳලා පැකේජ් තියෙනවා. Aviyana campaign එක කරේ 1M ට.
    3000$ kiyanne, hena loku ganak ne ban... Net profit 3000$ enwada
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,847
    2
    15,589
    113
    3000$ kiyanne, hena loku ganak ne ban... Net profit 3000$ enwada
    Net profit කොහෙද බං එච්චර. උඹ හිතුවද නිකන් හිටියම වීඩියෝ පහළ වෙනවා කියලා? වීඩියෝ එකක් script කරලා, voice කරලා, වීඩියෝ එක හදලා, කොටින්ම upload කරන data වලට පවා හැම දෙයක්ම වියදම්නෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,806
    23,496
    113
    මේ චැනල් එක මුගෙ කියල හිතන උනුත් ඉන්නවනෙ :lol: නාමල් ජනාධිපති වෙයි වගේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,232
    9,028
    113
    Dubai
    මේ චැනල් එක මුගෙ කියල හිතන උනුත් ඉන්නවනෙ :lol: නාමල් ජනාධිපති වෙයි වගේ
    මුගේ නෙවෙයිද බන් චැනල් එක? මූ මේ පෝස්ට් එක දාල තියෙන්නේ චැනල් එක මුගේ වගේනේ බන්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,847
    2
    15,589
    113
    මේ චැනල් එක මුගෙ කියල හිතන උනුත් ඉන්නවනෙ :lol: නාමල් ජනාධිපති වෙයි වගේ
    මී හරක් බං. හදන්නම බෑ. මේක සාමූහික ප්‍රයත්නයක්. කාටවත් තනි අයිතියක් නෑ. 🙏

    මුගේ නෙවෙයිද බන් චැනල් එක? මූ මේ පෝස්ට් එක දාල තියෙන්නේ චැනල් එක මුගේ වගේනේ බන්
    අපේ සහ මගේ අතර වෙනස තේරෙන්නෙ නැත්නම් චූ කරලා බුදිය ගනින්කො
    ------ Post added on Mar 31, 2023 at 3:33 PM
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    තව සුළු වෙලාවකින් (හවස 3-4 විතර වගේ) විශ්ම ලෝකය subscriber count එක මිලියන 2 පනින්න නියමිතයි. මේ දැන් 1,999,500 පැන්නා. Public වුණත් එ‍්ක socialcounts එකෙන් බලාගන්න පුළුවන්. Link එක පහළින්. 😊

    https://socialcounts.org/youtube-live-subscriber-count/UCDm4BW0Q5d-zASSuRyvPGXw

    එ‍්ත් ඊට වඩා personalized අත්දැකීමක් අවශ්‍ය අයට පුළුවන් මාව instagram එකේ හරි, Facebook එකේ හරි follow කරලා තියා ගන්න. කිට්ටු වෙද්දි live එකේ notification එකක් එයිනෙ.

    Silver එකක් අරන් උඩ පනින උන් එක්ක බැලුවාම මේක නම් බොහොම subdued හැබැයි හරිද. විශේෂ දෙයක් නෑ ඉතින්. Laptop එකේ subscriber count එකයි, සමහරවිට මගෙ මූණත් තහඩුවයි බලා ගන්න පුළුවන් එච්චරයි. කේක් කැපිලි පාටි වගේ ගොබ්බ වැඩ නෑ.

    අවශ්‍ය අය සෙට් වෙන්න එහෙනම්. බුදු සරණයි. ❤️

    oyageda channel eka ?