Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
2 Minute Rule
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කම්මැලිකමට වැඩ කල් දාන්නන්ට කියාපු උපක්‍රමයක් මේකත්. මේකෙන් කියන්නේ මොකක්හරි වැඩකට අපිට ගත වෙන්නේ මිනිත්තු දෙකයි නං ඒ වැඩේ දැක්කද හිතුනද මේ දැම්මම ඒක කරන්න කියලා.  Just do it! Prodactive වෙන්න මේක අපි අපිටම දාගන්න නීතියක් කිව්වත් හරි. game එකක් විදියට බාරගෙන ඔයත් එක්කම තරඟ කරමින් නොදැනිම වැඩ ගොඩක් ඉවර කරගෙන දවසේ ආතතිය අඩු කරන්න යොදාගන්න පුළුවන් හරිම සරල උපායක් තමයි Two Minute Rule..

මේක ඇදහිය නොහැකි තරම් බලවත් කියන්නේ හේතු කීපයක් නිසා,

විනාඩි 2 ක එක චූටි වැඩක් ඉවර කළාට පස්සේ අපට ඒ අවට තියෙන තව විනාඩි දෙකකින් ඉවර කරන්න පුළුවන් වැඩ පේන්න ගන්නවා. එතකොට 'මේකත් කරන්න පුළුවන්නේ, විනාඩි දෙකයිනෙ යන්නේ..' කියල ඒ චූටි චූටි වැඩත් එහෙමම ඉවර කරන්න අපි පෙළඹෙනවා.

ඔන්න හිතන්නකෝ මම සාලේ ඉඳල කුස්සියට යන අතරේ දකිනවා උදේ බීපු තේ කෝප්පෙ තාම මේසෙ උඩ.  ඔන්න මට ටක් ගාල මතක් වෙනව 2 minute rule ! යමින් ගමන් ඒක අරගෙන ගිහින් සෝදලා රාක්කෙන් නවන්න විනාඩි දෙකක් යන්නෙ නෑ කියල මම මට මතක් කරල දෙනවා.. කෝප්පෙ සෝදලා නවද්දි මට පේනවා kitchen table එක උඩ වතුර ටිකක් හැලිලා. විනාඩි දෙකකින් මේකත් clean කරන්න පුළුවන් කියල හිතෙනවා. ඉතින් just do it! හරිම සරලයි.. ඒත් නොදැනිම වැඩ ගොඩක් කෙරෙනවා.

අපේ කම්මැලිකම පරාජය කරන්නත්, ගොඩනඟා ගන්න අමාරු හොඳ පුරුදු ගොඩනඟා ගන්නත් මෙයා සෑහෙන්න උදව් වෙනවා.

අපි හිතමු මට කාමරේ පිලිවෙලට තියාගන්න හොඳ පුරුද්දක් ගොඩනඟා ගන්න ඕනේ ඒත් මං ඒ වැඩ කරන්න කම්මැලියි කියලා. ඔන්න මං දැන් two minute rule එක්ක වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න කාමරේට එද්දී මං දකිනවා හවස ගෙට ගත්තු ඇඳුම් සේරෝම තාමත් අර අත්භූත පුටුව උඩ. (එහෙම එකක් තියෙනවා නේද හැමෝගෙම කාමරේ) සුටුස් ගාල ඒ ටික නවන්න විනාඩි දෙකක් නම් යන්නේ..just do it! හරි දැන් විනාඩි දෙකෙන් ඔක්කොම ඇඳුම් නැව්වා. බලද්දි අක්කගෙ ඇඳුම් දෙක තුනකුත් එතන, ඉතින් ඒක එයාගෙ කාමරෙන් තියල එන්න යන්නේ විනාඩි 2 කට අඩු කාලයක් කියලත් මට මතක් වෙනවා.. කාමරේට ඇවිදින් ඇඳ උඩ නවල තියෙන ඇඳුම් ටික දැක්කම ආයිමත් හිතෙනවා මගෙ අල්මාරියෙන් ඒ ටික අහුරන්නත් යන්නේ විනාඩි 2 යි කියලා.. just do it ! ඔන්න බලන්නකො ඉතින් මිනිත්තු කීයද ගියෙ කියල ඒ ටික කරන්න ?

හිතන්නකො ඒ වැඩේ මම සතිඅන්තය වෙනකම් තියා ගත්ත නම්, සතියක ඇඳුම් කන්දක් පුටුවට ඇවිල්ලා මට විනාඩි දෙකක් ගියපු වැඩේ ඒ වෙද්දී මිනිත්තු 30 ක විතර ලොකු වැඩක් වෙනකං ගොඩ ගැහිලා. 🫠 ලොකු වැඩ කීපයක් කරනවට වඩා චූටි චූටි වැඩ ගොඩක් කරන එකේ පීඩනය අඩුයි. ඉතින් ඇත්තටම මේක පිටිපස්සෙ තියෙන්නෙ ඒක. ඒ කියන්නේ මේකෙ ඉලක්කය වෙන්නේ විනාඩි දෙකක එක වැඩක් එක්ක තවත් එවැනි බොහෝ දේ කරන්නට පෙළඹීම.

ඉතිං මේ කියන්නෙ සරලවම යම්කිසි වැඩකට යන්නෙ මිනිත්තු දෙකක් නම් ඒක to do list එකට දාන්න එපා. ඒ කියන්නෙ පස්සෙ කරනවා කියල හිතන්න එපා. ඒක ඒ මොහොතෙම, ඒ විනාඩි දෙක ඇතුළත කරල දාන්න. සරලයි. නමුත් බලවත් ! මේ උපායෙන් අපි නොදැනුවත්වම අපි කරන්න කම්මැලි වෙන චූටි චූටි වැඩ ගොඩක් දවස ඇතුළත කරල ඉවර කරන්න පුළුවන්. හොඳම දේ ඒව අපි කරන්නේ අකමැත්තෙන් නෙවෙයි. අභිප්‍රේරිත මනසකින්. Game එකක් විදියට හිතමින් මම මාත් එක්කම තරඟ කරමින්.. එතකොට වැඩ කල් ගිහින් වැඩ ගොඩ ගැහෙන්නෙ නැති නිසා මානසික ආතතියත් අවමයි. මේක එදිනෙදා ජීවිතේ පුරුද්දක් කරගත්තම ඔයාගෙ Productivity හුඟාක් ඉහළ මට්ටමකට ගන්න පුළුවන්. ඉතිං බලන්නකො වටපිට.. මිනිත්තු දෙකෙන් ඉවර කරන්න පුළුවන් වැඩ කීයක් නම් පේනවද ?  just do it !

[QUOTE="SHEHAN_GIWANTHA, post: 30498196, member: 496236"] [IMG]https://miro.medium.com/v2/resize:fit:1400/0*Z5BpTiOBTLehAt4p[/IMG] කම්මැලිකමට වැඩ කල් දාන්නන්ට කියාපු උපක්‍රමයක් මේකත්. මේකෙන් කියන්නේ මොකක්හරි වැඩකට අපිට ගත වෙන්නේ මිනිත්තු දෙකයි නං ඒ වැඩේ දැක්කද හිතුනද මේ දැම්මම ඒක කරන්න කියලා. ➡️ Just do it! Prodactive වෙන්න මේක අපි අපිටම දාගන්න නීතියක් කිව්වත් හරි. game එකක් විදියට බාරගෙන ඔයත් එක්කම තරඟ කරමින් නොදැනිම වැඩ ගොඩක් ඉවර කරගෙන දවසේ ආතතිය අඩු කරන්න යොදාගන්න පුළුවන් හරිම සරල උපායක් තමයි Two Minute Rule.. මේක ඇදහිය නොහැකි තරම් බලවත් කියන්නේ හේතු කීපයක් නිසා, 🔸විනාඩි 2 ක එක චූටි වැඩක් ඉවර කළාට පස්සේ අපට ඒ අවට තියෙන තව විනාඩි දෙකකින් ඉවර කරන්න පුළුවන් වැඩ පේන්න ගන්නවා. එතකොට 'මේකත් කරන්න පුළුවන්නේ, විනාඩි දෙකයිනෙ යන්නේ..' කියල ඒ චූටි චූටි වැඩත් එහෙමම ඉවර කරන්න අපි පෙළඹෙනවා. ඔන්න හිතන්නකෝ මම සාලේ ඉඳල කුස්සියට යන අතරේ දකිනවා උදේ බීපු තේ කෝප්පෙ තාම මේසෙ උඩ. ⭐ ඔන්න මට ටක් ගාල මතක් වෙනව 2 minute rule ! යමින් ගමන් ඒක අරගෙන ගිහින් සෝදලා රාක්කෙන් නවන්න විනාඩි දෙකක් යන්නෙ නෑ කියල මම මට මතක් කරල දෙනවා.. කෝප්පෙ සෝදලා නවද්දි මට පේනවා kitchen table එක උඩ වතුර ටිකක් හැලිලා. විනාඩි දෙකකින් මේකත් clean කරන්න පුළුවන් කියල හිතෙනවා. ඉතින් just do it! හරිම සරලයි.. ඒත් නොදැනිම වැඩ ගොඩක් කෙරෙනවා. 🔸අපේ කම්මැලිකම පරාජය කරන්නත්, ගොඩනඟා ගන්න අමාරු හොඳ පුරුදු ගොඩනඟා ගන්නත් මෙයා සෑහෙන්න උදව් වෙනවා. අපි හිතමු මට කාමරේ පිලිවෙලට තියාගන්න හොඳ පුරුද්දක් ගොඩනඟා ගන්න ඕනේ ඒත් මං ඒ වැඩ කරන්න කම්මැලියි කියලා. ඔන්න මං දැන් two minute rule එක්ක වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න කාමරේට එද්දී මං දකිනවා හවස ගෙට ගත්තු ඇඳුම් සේරෝම තාමත් අර අත්භූත පුටුව උඩ. (එහෙම එකක් තියෙනවා නේද හැමෝගෙම කාමරේ) සුටුස් ගාල ඒ ටික නවන්න විනාඩි දෙකක් නම් යන්නේ..just do it! හරි දැන් විනාඩි දෙකෙන් ඔක්කොම ඇඳුම් නැව්වා. බලද්දි අක්කගෙ ඇඳුම් දෙක තුනකුත් එතන, ඉතින් ඒක එයාගෙ කාමරෙන් තියල එන්න යන්නේ විනාඩි 2 කට අඩු කාලයක් කියලත් මට මතක් වෙනවා.. කාමරේට ඇවිදින් ඇඳ උඩ නවල තියෙන ඇඳුම් ටික දැක්කම ආයිමත් හිතෙනවා මගෙ අල්මාරියෙන් ඒ ටික අහුරන්නත් යන්නේ විනාඩි 2 යි කියලා.. just do it ! ඔන්න බලන්නකො ඉතින් මිනිත්තු කීයද ගියෙ කියල ඒ ටික කරන්න ? [IMG]https://res.cloudinary.com/imagist/image/fetch/q_auto,f_auto,c_scale,w_2624/https%3A%2F%2Ftdinspiration.wpengine.com%2Fwp-content%2Fuploads%2F2021%2F05%2Fblog_two-minute-rule_graphic-01.png[/IMG] හිතන්නකො ඒ වැඩේ මම සතිඅන්තය වෙනකම් තියා ගත්ත නම්, සතියක ඇඳුම් කන්දක් පුටුවට ඇවිල්ලා මට විනාඩි දෙකක් ගියපු වැඩේ ඒ වෙද්දී මිනිත්තු 30 ක විතර ලොකු වැඩක් වෙනකං ගොඩ ගැහිලා. 🫠 ලොකු වැඩ කීපයක් කරනවට වඩා චූටි චූටි වැඩ ගොඩක් කරන එකේ පීඩනය අඩුයි. ඉතින් ඇත්තටම මේක පිටිපස්සෙ තියෙන්නෙ ඒක. ඒ කියන්නේ මේකෙ ඉලක්කය වෙන්නේ විනාඩි දෙකක එක වැඩක් එක්ක තවත් එවැනි බොහෝ දේ කරන්නට පෙළඹීම. ඉතිං මේ කියන්නෙ සරලවම යම්කිසි වැඩකට යන්නෙ මිනිත්තු දෙකක් නම් ඒක to do list එකට දාන්න එපා. ඒ කියන්නෙ පස්සෙ කරනවා කියල හිතන්න එපා. ඒක ඒ මොහොතෙම, ඒ විනාඩි දෙක ඇතුළත කරල දාන්න. සරලයි. නමුත් බලවත් ! මේ උපායෙන් අපි නොදැනුවත්වම අපි කරන්න කම්මැලි වෙන චූටි චූටි වැඩ ගොඩක් දවස ඇතුළත කරල ඉවර කරන්න පුළුවන්. හොඳම දේ ඒව අපි කරන්නේ අකමැත්තෙන් නෙවෙයි. අභිප්‍රේරිත මනසකින්. Game එකක් විදියට හිතමින් මම මාත් එක්කම තරඟ කරමින්.. එතකොට වැඩ කල් ගිහින් වැඩ ගොඩ ගැහෙන්නෙ නැති නිසා මානසික ආතතියත් අවමයි. මේක එදිනෙදා ජීවිතේ පුරුද්දක් කරගත්තම ඔයාගෙ Productivity හුඟාක් ඉහළ මට්ටමකට ගන්න පුළුවන්. ඉතිං බලන්නකො වටපිට.. මිනිත්තු දෙකෙන් ඉවර කරන්න පුළුවන් වැඩ කීයක් නම් පේනවද ? ➡️ just do it ! 💪 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom