2 year old baby smokes 40 cigarettes per day

Apr 24, 2010
340
20
0
abroad
මෙ බබා ට ව‍යස අව්රුදු දෙක‍යි:)! ඉන්නෙ ඉන්දුනිසි‍යාවල;)!ව‍යස මාස 18 ඉදන් සිගා(cigarettes) බොනවලු:shocked:! බබා ගෙ අම්ම‍යි තාත්ත‍යි කි‍යනවා බබාට cigarettes දුන්නෙ නැත්නම් බබා අඩනවා,කැගහනවා,බඩු විසිකරනවාලු:angry::growl:, එ මදිවට ඔලුව බිත්ති‍යෙ ගහාගන්නවලු:angry::frown:! අනික බබා කි‍යනවා එ‍යාට cigarettes බිවෙ නැත්නම් අසනිප‍යි කලන්තෙයි දැනෙනවාලු :(! දැන් cigarettes වලට addict වෙලා:(:rofl: ! දවසට cigarettes 40ක් පොරට බොන්න ඔනෙලු!:shocked:!:frown:!:shocked:!



\


PHOTOS
-dailymail-
 
Last edited: