Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2-year-old girl solve's a rubik’s cube-amazing
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

oka hadana eka harima simple. namuth ikmanin hadanna nam Fast Cuber ekak one. e wagema Jessica Fridrich kiyana method ekata hadana purudu wenna one algorithm eka mathaka thiyaganna katapadamin.

විශේෂයෙන් කියන්න ඕනේ

ඔය රුබික් කියුබ් එක සොල්ව් කරනවා කියන එක මොලේ වැඩි අය කරන වැඩක් කියල හිතන්න එපා. උන්ට බොරුවට වැඳගෙන යන්ඩ එපා!

එක හරිම සරල ක්‍රමයක්. මෙයාල මේක කරන්නේ මෙයාල ගේ මැතමැටිකල් ක්‍රමේකට ගණන් හදල නෙමෙයි..

පියවරවල් කිහිපයක් ඉක්මනින් කරලා කරලා පුරුදු කරලා.

උදාහරණයක් විදිහට:

මේ විදිහට මේ කොටු ආවොත් --> මේ පැත්තට එකයි මේ පැත්තට දෙකයි ඉස්සරහින් එකයි පිටිපස්සෙන් එකයි උඩින් දෙකයි..

ඊට පස්සේ එන විදිහට අනුව අදාළ පියවර වෙනස් වෙනවා. කරන එක වෙනස් වෙනවා.

ඔය වගේ අල්ගොරිතම් පොඩ්ඩයි තියෙන්නේ (ඕන ගොනෙක්ට පුරුදු උනොත් කරන්න පුළුවන් කිසිම මහා ලොකු හැකියාවක් අවශ්‍ය දෙයක් නෙමෙයි)

ජෙසිකා ෆ්රිද්රිච් කියන්නේ ලෝකේ වේගෙන්ම හදන්න පුළුවන් ක්‍රම වලින් එකක්. ක්‍රම කියන්නේ අල්ගොරිතම් (ඉහත උදාහරනේ කිව්ව විදිහේ)

එක තවත් ෆාස්ට් කරන්න නං ෆින්ගර් ට්‍රික්ස් ඉගෙනගන්න ඕනේ. ඒවට ගයිඩ් ගොඩක් තියෙනවා. ෆින්ගර් ට්‍රික්ස් ඉගෙනගත්තට බැහැ හොඳ ස්පීඩ් කියුබ් එකක් ඕනේ.

මේ තියෙන්නේ මන් ඉබේ එකෙන් ගෙන්නපු කියුබ් එක

http://www.elakiri.com/forum/showthread.php?t=1193473

මේ ත්‍රෙඩ් එක බැලුවාම උබලට තේරෙයි මට ඒ දවස්වල තිබ්බ රුබික් කියුබ් පිස්සුවේ තරම. ගන්නවනං ගනින් ඕක. පට්ට කියුබ් එක ඕක වර්ල්ඩ් රෙකෝඩ් තියපු එකක්.

[QUOTE="BLACKLIST_MEMBER, post: 18724495, member: 79414"] oka hadana eka harima simple. namuth ikmanin hadanna nam Fast Cuber ekak one. e wagema Jessica Fridrich kiyana method ekata hadana purudu wenna one algorithm eka mathaka thiyaganna katapadamin. [SIZE="3"][COLOR="Red"]විශේෂයෙන් කියන්න ඕනේ[/COLOR] ඔය රුබික් කියුබ් එක සොල්ව් කරනවා කියන එක මොලේ වැඩි අය කරන වැඩක් කියල හිතන්න එපා. උන්ට බොරුවට වැඳගෙන යන්ඩ එපා! එක හරිම සරල ක්‍රමයක්. මෙයාල මේක කරන්නේ මෙයාල ගේ මැතමැටිකල් ක්‍රමේකට ගණන් හදල නෙමෙයි.. පියවරවල් කිහිපයක් ඉක්මනින් කරලා කරලා පුරුදු කරලා. උදාහරණයක් විදිහට: මේ විදිහට මේ කොටු ආවොත් --> මේ පැත්තට එකයි මේ පැත්තට දෙකයි ඉස්සරහින් එකයි පිටිපස්සෙන් එකයි උඩින් දෙකයි.. ඊට පස්සේ එන විදිහට අනුව අදාළ පියවර වෙනස් වෙනවා. කරන එක වෙනස් වෙනවා. ඔය වගේ අල්ගොරිතම් පොඩ්ඩයි තියෙන්නේ (ඕන ගොනෙක්ට පුරුදු උනොත් කරන්න පුළුවන් කිසිම මහා ලොකු හැකියාවක් අවශ්‍ය දෙයක් නෙමෙයි) ජෙසිකා ෆ්රිද්රිච් කියන්නේ ලෝකේ වේගෙන්ම හදන්න පුළුවන් ක්‍රම වලින් එකක්. ක්‍රම කියන්නේ අල්ගොරිතම් (ඉහත උදාහරනේ කිව්ව විදිහේ) එක තවත් ෆාස්ට් කරන්න නං ෆින්ගර් ට්‍රික්ස් ඉගෙනගන්න ඕනේ. ඒවට ගයිඩ් ගොඩක් තියෙනවා. ෆින්ගර් ට්‍රික්ස් ඉගෙනගත්තට බැහැ හොඳ ස්පීඩ් කියුබ් එකක් ඕනේ. මේ තියෙන්නේ මන් ඉබේ එකෙන් ගෙන්නපු කියුබ් එක [url]http://www.elakiri.com/forum/showthread.php?t=1193473[/url] මේ ත්‍රෙඩ් එක බැලුවාම උබලට තේරෙයි මට ඒ දවස්වල තිබ්බ රුබික් කියුබ් පිස්සුවේ තරම. ගන්නවනං ගනින් ඕක. පට්ට කියුබ් එක ඕක වර්ල්ඩ් රෙකෝඩ් තියපු එකක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom