20ට හොඳ ෆෝන් බලමුද?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,355
    1,128
    113
    20ට හොඳ ෆෝන් බලමුද?

    ඕක හොලව හොලව ඉන්නෙ නැතුව ඇතුලට වරෙන්....



    හොඳ බඩු මුලින්ම තියෙන්නෙ. ප්‍රශ්න තියෙනවනම් අහන්න.දන්න විදියට කියන්නම්

    1.Xiaomi Redmi Note 2


    geekbuying-2673bef3-1f95-4858-bcf6-232c364f33eb.jpg


    img



    2.TCL M2U

    m2u_2_-1543.jpg


    img


    3 Meizu M2 mini

    white1.jpg





    img



    4.Lenovo K3 Note

    20150622094733969.jpg


    img


    05.ZTE Nubia Z5S

    20150804182546650.jpg


    img


    06.Lenovo S60

    lenovo-s60-white.jpg


    img


    07.Leagoo Elite 5

    geekbuying-be944755-2bf2-4542-8261-4fceb52367c5.jpg


    img


    08.UMI Hammer S

    20150810110600313.jpg


    img


    09.Mlais M52 Red Note


    20150326110502186.jpg


    img


    10.Umi Emax

    geekbuying-1bef84af-aa72-408e-b00b-d3586cbe095b.jpg


    img


    11.Mlais MX

    20150811183420450.jpg


    img


    12.Bluboo X550

    20150520113619366.jpg


    img


    13.Ulefone Be Pro

    geekbuying-31e463d4-594b-4e9a-9703-7464267bf01b.jpg


    img


    14.Oukitel U8 Universe Tap

    20150519101141800.jpg


    15.Siswoo C55

    geekbuying-87f18671-13eb-4f51-a2d1-f4884d68fd56.jpg


    img


    16.Blackview Alife P1 Pro

    20150731141458309.jpg


    img


    17.Cubot H1

    2gtbwq1.jpg


    img


    18.Ulefone Paris

    20150908103118141.jpg


    img


    19.Mlais M4 Note

    geekbuying-d6ee2d27-2b8e-4fb8-ac7f-f40a5882d4b0.jpg


    20.UBRO M1

    img



    img


    හුඟක් ෆෝන් වල ඉස්සරහ cam 5MP පිටිපස්සෙ 13MP cam

    ගන්නෙ කොහෙන්ද? click here


    ෆෝන් බලල මහන්සිත් ඇති. බම්ප් එකක් දාලා සීතල වතුර වීදුරුවක් බොන්න.;)

    **වැඩි විස්තර මැද පිටුවල
     
    Last edited:

    bashu

    Member
    Oct 28, 2013
    765
    29
    0
    Meizu gana monada uba danna ewa? uba use karala tiyenawada?

    meizu note 2 eakt ganna puluwan 20 range eke?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,355
    1,128
    113
    Meizu gana monada uba danna ewa? uba use karala tiyenawada?

    meizu note 2 eakt ganna puluwan 20 range eke?


    හොඳද නරකද කියල ඇහුවට හරියට උත්තරයක් දෙන්න විදියක් නැහැ.:eek: මෙතන වෙන ෆෝන් එකක් එක්ක එකට තියල ඇහුවොත් කෝකද හොඳ කියන්න පුලුවන්.

    එලකිරියෙ කොල්ලො ෆෝන් ගෙනැත් තියෙනව. දන්න තරමට අවුලක් වෙලා නැහැ;)කම්පැනියක් විදියට හොඳයි. 20-25 range එකේ ගන්න පුලුවන්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    18,129
    2,935
    113
    Sherwood වගේ තැනක
    සෝස පාටෙන් ගනින්:lol:

    සෝස පාට ජන්ගියක් තමා ගන්න ඕනේ :dull:
    මං මේ සුදු පාට ගන්නවද ලා නිල් පාට ගන්නවද කියල බැලුවේ :oo:
    සුදු පාට අවුලක් නැතුව ඇති නේද .. ඉක්මනට කිලිටි වෙන කේස් එහෙම තියේද දන්නේ නෑ :baffled:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,720
    1,385
    113
    සෝස පාට ජන්ගියක් තමා ගන්න ඕනේ :dull:
    මං මේ සුදු පාට ගන්නවද ලා නිල් පාට ගන්නවද කියල බැලුවේ :oo:
    සුදු පාට අවුලක් නැතුව ඇති නේද .. ඉක්මනට කිලිටි වෙන කේස් එහෙම තියේද දන්නේ නෑ :baffled:

    sharwood wage thanaka inna nisa sudu pata ganna epa..kalu ekak ganna:dull:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,355
    1,128
    113
    සෝස පාට ජන්ගියක් තමා ගන්න ඕනේ :dull:
    මං මේ සුදු පාට ගන්නවද ලා නිල් පාට ගන්නවද කියල බැලුවේ :oo:
    සුදු පාට අවුලක් නැතුව ඇති නේද .. ඉක්මනට කිලිටි වෙන කේස් එහෙම තියේද දන්නේ නෑ :baffled:
    හෆොයි .:growl:මම සුදු පාට අරන් හොඳට නාලා තියෙනව. සුදුපාට ගන්නවනම් බැක් එකක් එක්කම ගන්න. හරියට බැලුවොත් ෆෝන් වල ලස්සනම පාට දෙක සුදු/කළු
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    18,129
    2,935
    113
    Sherwood වගේ තැනක
    sharwood wage thanaka inna nisa sudu pata ganna epa..kalu ekak ganna:dull:

    :oo::oo::oo: කළු විතරක් තිබ්බමත් කිසි ගතියක් නෑ වගේ :baffled:

    හෆොයි .:growl:මම සුදු පාට අරන් හොඳට නාලා තියෙනව. සුදුපාට ගන්නවනම් බැක් එකක් එක්කම ගන්න. හරියට බැලුවොත් ෆෝන් වල ලස්සනම පාට දෙක සුදු/කළු

    සුදු කළු තමා ලස්සන .. :yes: කිළුටු වෙන එකට මොකක් හරි කරගන්න වෙයි තමා :baffled: