20 දි කල යුතු දේවල් 20ක්...(20 things to do in twenties...)

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
20 දි කල යුතු දේවල් 20ක්...(20 things to do in twenties...)

අවුරුදු විස්ස හා තිහ අතර කාලය අප ජීවිතයේ මහා විපර්යාසයන් සිදුවන කාලයකි. බොහෝ විට ජීවිතයේ ඉතිරිය ගෙවෙන්නේ කෙලෙසදැයි මෙම කාලයේදී තීරණය වන අතර අනේකවිඳ ප්‍රශ්න වලට මුහුන දීමටද මෙමෙ කාලයේදී සිදු වේ. මෙවන් අවස්ථාවන්ගෙන් පිරි කාල පරිච්චේදයක ඔබ අනිවාර්යෙන්ම වරක් හෝ කල යුතු දේ 20ක් පහත දැක්වේ.







01)භය උපදවන දෙයක් කරන්න.



02)උයන්න පුරුදු වෙන්න.


03)තනිව ගමනක් යන්න.


04)එළි වෙනකන් සාදයකට සහභාගී වන්න.




05)අවධානමක් ගන්න.


06)හැකිතාක් පොත් කියවන්න.


07)නිවාඩුවකට පිට පලාතකට යන්න.


08)පැරණි මිතුරකු හමුවන්න.


09)කාර්යබහුලත්වයෙන් මිදෙන්න.


10)ණය පියවන්න.


11)පවුලේ ඥාතීන් දැන හැඳින ගන්න.


12)සම්භාව්‍ය ග්‍රන්ථ යලි යලිත් කියවන්න.


13)ආදරය කරන්න.


14)සමාජ සේවයක නියැලෙන්න.


15)ලියුමක් ලියන්න.


16)ඔබගේ ප්‍රියතම සංගීත කණ්ඩායමේ සජීව ප්‍රසංගයක් නරඹන්න.


17)එළිමහනක නිදන්න.


18)පැල සිටුවන්න.


19)විනෝද චාරිකාවක යන්න.


20)ජීවිතයේ සැබෑ අරමුණු තීරණය කරන්න.


 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඒත් අපේ එවුන් අවුරුදු විස්ස වෙන්නත් කලින් මෙතන නැති ඒවාත් කරන්න උත්සහ ගන්නවා නේ.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔක්කම කරනව ..
    එළි වෙනකන් සාදයකට සහභාගී වන්න. මේකනම් හැම සෙනසුරාදාම කරනව් හෙ..හෙ ...
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    01)භය උපදවන දෙයක් කරන්න. - Done


    02)උයන්න පුරුදු වෙන්න.
    - Done


    03)තනිව ගමනක් යන්න.

    - Done

    04)එළි වෙනකන් සාදයකට සහභාගී වන්න.[/SIZE] - Done



    05)අවධානමක් ගන්න.
    - Done


    06)හැකිතාක් පොත් කියවන්න.
    - Kind of


    07)නිවාඩුවකට පිට පලාතකට යන්න.
    - Done


    08)පැරණි මිතුරකු හමුවන්න.
    - Done


    09)කාර්යබහුලත්වයෙන් මිදෙන්න.
    :rolleyes:


    10)ණය පියවන්න.
    - Done


    11)පවුලේ ඥාතීන් දැන හැඳින ගන්න.
    :rolleyes:


    12)සම්භාව්‍ය ග්‍රන්ථ යලි යලිත් කියවන්න.
    :rolleyes::rolleyes:


    13)ආදරය කරන්න.
    - Done


    14)සමාජ සේවයක නියැලෙන්න.
    - Done


    15)ලියුමක් ලියන්න.
    - Done


    16)ඔබගේ ප්‍රියතම සංගීත කණ්ඩායමේ සජීව ප්‍රසංගයක් නරඹන්න.
    - Done


    17)එළිමහනක නිදන්න.
    - Done, a lot


    18)පැල සිටුවන්න.
    - Done


    19)විනෝද චාරිකාවක යන්න.
    - Done, as always


    20)ජීවිතයේ සැබෑ අරමුණු තීරණය කරන්න.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    [/QUOTE]