Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
20 නරක ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවොත් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස නොසැලකේ. එමෙන්ම සිරකරුවන් වෙත ජනාධිපති සමාව ලබාදීමේ බලතලද ඉවත් කර ඇති අතර ජනාධිපතිවරයා තෝරා පත්කර ගත යුත්තේ ජනතා ඡන්දයකින් නොව පාර්ලිමේන්තුව මගිනි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුය. පාර්ලිමේන්තු සැසිය ආරම්භ වී සති හතරක් තුළ සාමාන්‍ය බහුතර ඡන්දයකින් ජනාධිපතිවරයා තෝරා ගත යුතුය. ඒ සඳහා රහස් ඡන්දයක් භාවිත කළ හැක.

පවතින ව්‍යවස්ථාවට අනුව ඇමැති මණ්ඩලය පත් කිරීමේදී ජනාධිපතිවරයා එය කළ යුත්තේ අගමැතිවරයාගේ අදහස් විමසාය. එහෙත් විසිවැනි සංශෝධනයට අනුව අගමැතිගේ අදහස් විමසා යන්න ඉවත් කර ඇති අතර ඇමැති මණ්ඩලය ජනාධිපති විසින් පත් කළ යුත්තේ අගමැතිගේ උපදෙස් මතය.

ජනාධිපතිවරයා සතුව ඇති පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ බලය මෙන්ම පාර්ලිමේන්තුව විසිරවීමේ බලයද විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගෙන් ඉවත් කර තිබේ.

ජනාධිපතිවරයාට දේශපාලන පක්ෂයක ධුරයක් දැරීම හෝ සාමාජිකත්වය දැරීම සිදු කළ නොහැක.

තානාපතිවරු, මහ කොමසාරිස්වරු සහ විදෙස් දූත නියෝජිතයන් පත් කිරීම සහ ඔවුන්ට බලය පැවරීම අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන කැබිනට් මණ්ඩලයේ උපදෙස් අනුව සිදු කළ යුතුය.

අගමැතිවරයා පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් පක්ෂය තුළිනි.

Divaina

[QUOTE="saturn, post: 23258129, member: 529032"] [SIZE="4"]විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවොත් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස නොසැලකේ. එමෙන්ම සිරකරුවන් වෙත ජනාධිපති සමාව ලබාදීමේ බලතලද ඉවත් කර ඇති අතර ජනාධිපතිවරයා තෝරා පත්කර ගත යුත්තේ ජනතා ඡන්දයකින් නොව පාර්ලිමේන්තුව මගිනි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුය. පාර්ලිමේන්තු සැසිය ආරම්භ වී සති හතරක් තුළ සාමාන්‍ය බහුතර ඡන්දයකින් ජනාධිපතිවරයා තෝරා ගත යුතුය. ඒ සඳහා රහස් ඡන්දයක් භාවිත කළ හැක. [SIZE="4"]පවතින ව්‍යවස්ථාවට අනුව ඇමැති මණ්ඩලය පත් කිරීමේදී ජනාධිපතිවරයා එය කළ යුත්තේ අගමැතිවරයාගේ අදහස් විමසාය. එහෙත් විසිවැනි සංශෝධනයට අනුව අගමැතිගේ අදහස් විමසා යන්න ඉවත් කර ඇති අතර ඇමැති මණ්ඩලය ජනාධිපති විසින් පත් කළ යුත්තේ අගමැතිගේ උපදෙස් මතය. ජනාධිපතිවරයා සතුව ඇති පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ බලය මෙන්ම පාර්ලිමේන්තුව විසිරවීමේ බලයද විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගෙන් ඉවත් කර තිබේ. ජනාධිපතිවරයාට දේශපාලන පක්ෂයක ධුරයක් දැරීම හෝ සාමාජිකත්වය දැරීම සිදු කළ නොහැක. තානාපතිවරු, මහ කොමසාරිස්වරු සහ විදෙස් දූත නියෝජිතයන් පත් කිරීම සහ ඔවුන්ට බලය පැවරීම අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන කැබිනට් මණ්ඩලයේ උපදෙස් අනුව සිදු කළ යුතුය. අගමැතිවරයා පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් පක්ෂය තුළිනි. [/SIZE][/SIZE] Divaina [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom