Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
20 නරක ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුර කුමාර දිසානායක දැනට දශක කීපයක්ම පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රී වරයෙකි. ජවිපෙ ඉදිරිපත් කරන 20 වන ව්‍යවස්ථා සංශෝදනය ප්‍රකාර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පත්කිරීමට ඔවුන් යෝජනා කරයි. එවැනි සංශෝධනයක් කිසිසේත්ම ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවට සම්මත කල නොහැකි බව පරමාධිකාරී ජනතාවට කරුණු අනාවරණය කල යුතුය. එම නෛතික ප්රතිපාදනය පරමාධිකාරී ජනතාව විසින් ජනමත විචාරණයකින් සම්මත නොකර පාර්ලිමේන්තුවට සම්මත කල නොහැකි බැවිනි.

අනුර කුමාර ඒ පිළිබඳව නිසි නීතිමය උපදෙස් ලබාගෙන නොතිබීම කණගාටුදායකය.

එහෙයින් ජනාධිපතිවරයා පත්කිරීම ජනතාව විසින් නොව පාර්ලිමේන්තුව විසින් පත්කරන සංශෝධනයක් අනිවාර්යෙන්ම ජනතාව විසින් ජනමත විචාරණයකින් සම්මත කිරීම අනිවාර්ය වන අතර ඉන් අනතුරුව එය ජනාධිපතිවරයා විසින් සහතික කිරීමකින් තොරව නීති ගත නොවේ.

ඔහු ඉදිරිපත් කරන 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තව දුරටත් කරුණු දක්වන ජවිපෙ අනුර කුමාර, පනත් කෙටුම් පතේ අරමුණු හා ගැටෙන කිසිම සංශෝධනයක් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් නොකරන බවට ජනතාවට පොරොන්දු වෙයි. මෙම ප්‍රකාශයද පරමාධිකාරී ජනතාව රැවටීම සඳහා කරන ලද කරන ප්‍රකාශයක් බව අනාවරණය කල යුතුයි.

මොහු එම ප්‍රකාශය කරන්නේ හේතුවක් ඇතුවය. මීට ප්‍රථම 2017 සැප්තැම්බර් මස 20 වන දින පළාත් සභා චන්ද විමසීම් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් නීති විරෝධීව සම්මත කළේය. එම අවස්ථවේදී ජවිපෙ රටේ පරමාධිකාරී ජනතාව ඔවුන් කෙරෙහි තබා ඇති විශ්වාසය සම්පුර්ණයෙන්ම යහපාලන රජයේ කූට ප්රජාතන්ත්ර විරෝධී අරමුණු ඉටුකරගැනීමට පාවාදුන්නේය.

ඒ අවස්ථාව වන විට, එනම් 2017 සැප්තැම්බර් 08 වන දින, චන්දය කල්දැමීම නීති විරෝදී වන බවත්, ඒ සඳහා ජනමතවිචාරණයකින් පරමාධිකාරී ජනතාවගේ කැමැත්ත ලබා ගැනීම අනිවාර්ය වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු ප්‍රකාශකර තිබිණ.

නමුත් ජවිපෙ, එජාපය හා ටීඑන්ඒ හා එක්ව ජනතාවගේ අධිකරණ බලය බලගන්වන අධිකරණයේ තීන්දුව තුට්ටුවකට මායිම් නොකරමින් පළාත් සභා චන්දය 2017 සැප්තැම්බර් 20 වන දින කල් දැමීමටඅවශ්ය සංශෝධන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී නීතිපති ජයන්ත ජයසුරියගේ වංක සහයෝගයෙන් ඉදිරිපත් කර පනත් කෙටුම් පත සම්මත කළේය. (මේ සම්බන්දව නීතිපති ජයසූරියට එරෙහිව ජනතා පරමාධිපත්‍ය චේතනාන්විතව වංචා කිරීම සම්බන්ධව නඩු පවරා ඇත). ශ්‍රී ලංකාව තවදුරටත් නීතියේ අධිපත්‍යය හා ජනතා පරමාධිපත්‍ය බලය නොපිළිගන්නා රටක් බව ලොවටම හෙළි කළේ ජවිපෙයයි.

ජවිපෙ, ඔවුන් ඉදිරිපත් කරන 20 වන සංශෝධනය ගැන ජනතාව ඇමතීමට ප්‍රථම, පක්ෂයේ නායක අනුර කුමර දිසානායක ජනතා පරමාධිපත්‍ය බලය කිසිදු හිරිකිතකින් තොරව වංචා කිරීම සම්බන්ධව රටේ පරමාධිකාරී ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි.

Nagananda Kodituwakku

[QUOTE="saturn, post: 23258325, member: 529032"] [SIZE="4"]අනුර කුමාර දිසානායක දැනට දශක කීපයක්ම පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රී වරයෙකි. ජවිපෙ ඉදිරිපත් කරන 20 වන ව්‍යවස්ථා සංශෝදනය ප්‍රකාර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පත්කිරීමට ඔවුන් යෝජනා කරයි. එවැනි සංශෝධනයක් කිසිසේත්ම ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවට සම්මත කල නොහැකි බව පරමාධිකාරී ජනතාවට කරුණු අනාවරණය කල යුතුය. එම නෛතික ප්රතිපාදනය පරමාධිකාරී ජනතාව විසින් ජනමත විචාරණයකින් සම්මත නොකර පාර්ලිමේන්තුවට සම්මත කල නොහැකි බැවිනි. අනුර කුමාර ඒ පිළිබඳව නිසි නීතිමය උපදෙස් ලබාගෙන නොතිබීම කණගාටුදායකය. එහෙයින් ජනාධිපතිවරයා පත්කිරීම ජනතාව විසින් නොව පාර්ලිමේන්තුව විසින් පත්කරන සංශෝධනයක් අනිවාර්යෙන්ම ජනතාව විසින් ජනමත විචාරණයකින් සම්මත කිරීම අනිවාර්ය වන අතර ඉන් අනතුරුව එය ජනාධිපතිවරයා විසින් සහතික කිරීමකින් තොරව නීති ගත නොවේ. ඔහු ඉදිරිපත් කරන 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තව දුරටත් කරුණු දක්වන ජවිපෙ අනුර කුමාර, පනත් කෙටුම් පතේ අරමුණු හා ගැටෙන කිසිම සංශෝධනයක් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් නොකරන බවට ජනතාවට පොරොන්දු වෙයි. මෙම ප්‍රකාශයද පරමාධිකාරී ජනතාව රැවටීම සඳහා කරන ලද කරන ප්‍රකාශයක් බව අනාවරණය කල යුතුයි. මොහු එම ප්‍රකාශය කරන්නේ හේතුවක් ඇතුවය. මීට ප්‍රථම 2017 සැප්තැම්බර් මස 20 වන දින පළාත් සභා චන්ද විමසීම් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් නීති විරෝධීව සම්මත කළේය. එම අවස්ථවේදී ජවිපෙ රටේ පරමාධිකාරී ජනතාව ඔවුන් කෙරෙහි තබා ඇති විශ්වාසය සම්පුර්ණයෙන්ම යහපාලන රජයේ කූට ප්රජාතන්ත්ර විරෝධී අරමුණු ඉටුකරගැනීමට පාවාදුන්නේය. ඒ අවස්ථාව වන විට, එනම් 2017 සැප්තැම්බර් 08 වන දින, චන්දය කල්දැමීම නීති විරෝදී වන බවත්, ඒ සඳහා ජනමතවිචාරණයකින් පරමාධිකාරී ජනතාවගේ කැමැත්ත ලබා ගැනීම අනිවාර්ය වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු ප්‍රකාශකර තිබිණ. නමුත් ජවිපෙ, එජාපය හා ටීඑන්ඒ හා එක්ව ජනතාවගේ අධිකරණ බලය බලගන්වන අධිකරණයේ තීන්දුව තුට්ටුවකට මායිම් නොකරමින් පළාත් සභා චන්දය 2017 සැප්තැම්බර් 20 වන දින කල් දැමීමටඅවශ්ය සංශෝධන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී නීතිපති ජයන්ත ජයසුරියගේ වංක සහයෝගයෙන් ඉදිරිපත් කර පනත් කෙටුම් පත සම්මත කළේය. (මේ සම්බන්දව නීතිපති ජයසූරියට එරෙහිව ජනතා පරමාධිපත්‍ය චේතනාන්විතව වංචා කිරීම සම්බන්ධව නඩු පවරා ඇත). ශ්‍රී ලංකාව තවදුරටත් නීතියේ අධිපත්‍යය හා ජනතා පරමාධිපත්‍ය බලය නොපිළිගන්නා රටක් බව ලොවටම හෙළි කළේ ජවිපෙයයි. ජවිපෙ, ඔවුන් ඉදිරිපත් කරන 20 වන සංශෝධනය ගැන ජනතාව ඇමතීමට ප්‍රථම, පක්ෂයේ නායක අනුර කුමර දිසානායක ජනතා පරමාධිපත්‍ය බලය කිසිදු හිරිකිතකින් තොරව වංචා කිරීම සම්බන්ධව රටේ පරමාධිකාරී ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි.[/SIZE] Nagananda Kodituwakku [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom