20 වෙනි සංශෝධනය අද රෑ සිට අවලංගුයි!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,928
    10,292
    113
    අගමැතිවරයා විසින් මීට සති කිහිපයකට ඉහතදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද 20 වැනි සංශෝධනය අහෝසි කිරීමේ කැබිනට් පත්‍රය අද රාත්‍රී 12ට ගැසට් කිරීමට නියමිතය.

    මේ හරහා යළි 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක වනු ඇති බව යෝජනා කොට ඇත.

    **මව්රට**
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    zIYXNmM.gif
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අගමැතිවරයා විසින් මීට සති කිහිපයකට ඉහතදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද 20 වැනි සංශෝධනය අහෝසි කිරීමේ කැබිනට් පත්‍රය අද රාත්‍රී 12ට ගැසට් කිරීමට නියමිතය.

    මේ හරහා යළි 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක වනු ඇති බව යෝජනා කොට ඇත.

    **මව්රට**
    මොන jokes ද බන්. පර්ලිමේන්තුවේ චන්දයක් නැතුව එහෙම වෙන්න බෑ
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ගැසටි එකකින් ක‍ොහමද බන් ව්‍යවස්ථා සංශෝධනයක් අහ‍ෝසි ව‍ෙන්න‍ේ :rolleyes2: එහ‍ෙනම් පුක ඉරාග‍ෙන 2/3 ඉල්ලන්න ඕන‍ේ නෑන‍ේ .. කැබිනට් එකට ක‍ොහ‍ෙන්ද එහ‍ෙම බලයක් දුන්න‍ේ ? ඔච්චර ල‍ේසිය‍ෙන් කරන්න පුලුවන්නම් අපරාද‍ේ 78 ව්‍යවස්ථාව අයින් න‍ොකර ඉන්න‍ේ ..
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    ගැසටි එකකින් ක‍ොහමද බන් ව්‍යවස්ථා සංශෝධනයක් අහ‍ෝසි ව‍ෙන්න‍ේ :rolleyes2: එහ‍ෙනම් පුක ඉරාග‍ෙන 2/3 ඉල්ලන්න ඕන‍ේ නෑන‍ේ .. කැබිනට් එකට ක‍ොහ‍ෙන්ද එහ‍ෙම බලයක් දුන්න‍ේ ? ඔච්චර ල‍ේසිය‍ෙන් කරන්න පුලුවන්නම් අපරාද‍ේ 78 ව්‍යවස්ථාව අයින් න‍ොකර ඉන්න‍ේ ..
    මේක විහිලුවක්නෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    පිස්සුද යකෝ එහෙම ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    එරොසන් වගේ බුද්ධිමත් බයි පාක්සිකයන් වෙනුවෙන් ගහන ගැසට් නෙ ඔව අපි කලබල වෙන්න ඕනි නෑ.
     
    • Haha
    Reactions: IMMuhandiram

    Similar threads