Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
20-25_Digital_Camera!#$%
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කැමරා වල වෙනස මේකයි.

fujifilm එකේ zoom හොඳයි. ගොඩක් ඈත තියෙන ඒවා ලඟට ගන්න පුළුවන්. මැනුවල් ෆෝකස් තියෙනව. ෆොටෝ කොලිටි හොඳයි.

wx වල ෆොටෝ කොලිටි හොඳයි. මැනුවල් ෆෝකස් නෑ. හැබැයි වැඩ ගොඩක් තියෙනවා. ස්වීප් පැනෝරාමා වගේ.

සෝනි වල තව හොඳම එකක් තමයි tx එක. ෆුල් ටච්. වෝටර් ප්රූෆ්. ෆොටෝ කොලිටි මැක්ස්. tx5, tx10, tx9 බලන්න.

වොරන්ටි ගැන:

වොරන්ටි ඕන නම් අනිවාර්යයෙන්ම ඒජන්ට් ගෙන් ගන්න. metropolitan, abans, photo technica, ninehearts, softlogic කියන අය. ගාන වැඩියි හැබැයි ඇත්ත වොරන්ටි.

ඒත් වොරන්ටි බලාගෙන වෙන කිසිම කඩේකින් ගන්න එපා. ගද්දි කියයි ඔක්කොම දෙනවා කියල. හැබැයි ගියහම තමයි ඇත්ත පේන්නේ. දවස් ගානක් චාටර් කරලා පස්සේ තියෙන ටිකත් කඩල අනාත කරලම දානවා. මොකද ඔය අනිත් ෂොප් කාරයොත් ගේන්නේ ebay නැත්නම් වෙන විදිහකින් පිට රටින්. අහු වෙන්න එපා. උන් කරන්නේ කවුරුහරි එකෙක් ඕක ගලවලා බලනවා. කරගන්න පුළුවන් වුනොත් අලුත් කෑල්ලක් දැම්ම කියල ගානක් කපාගෙන දෙනවා. නැත්නම් ඔයාගේ වැරද්දකින් කැඩිලා මොකුත් කරන්න බෑ කියල ආයේ අටවලා වහල දෙනවා.

එහෙම ගන්නවට වඩා හොඳයි ebay ගන්න එක. අඩු ගානේ ගානවත් අඩුයි.

තව එකක්. කැමරා රෙපෙයාර් කරන්න durst electronics හොඳයි. වැඩ හොඳයි. හැබැයි ලෝක හොරු. කැමරාව දැකපු ගමන් කැමරාවෙන් බාගෙක විතර සල්ලි ඉල්ලනවා. හදල ඉවර වෙලා කැමරාවෙන් 3/4 ක විතර වටිනාකම ඉල්ලනවා. සල්ලි දීල හන්දා ඉතුරු ටිකත් දීලා ගන්නම වෙනවා.

[QUOTE="adult.junior, post: 12342925, member: 348900"] [SIZE=4]ඔය කැමරා වල වෙනස මේකයි. fujifilm එකේ zoom හොඳයි. ගොඩක් ඈත තියෙන ඒවා ලඟට ගන්න පුළුවන්. මැනුවල් ෆෝකස් තියෙනව. ෆොටෝ කොලිටි හොඳයි. wx වල ෆොටෝ කොලිටි හොඳයි. මැනුවල් ෆෝකස් නෑ. හැබැයි වැඩ ගොඩක් තියෙනවා. ස්වීප් පැනෝරාමා වගේ. සෝනි වල තව හොඳම එකක් තමයි tx එක. ෆුල් ටච්. [/SIZE][SIZE=4]වෝටර් ප්රූෆ්. [/SIZE][SIZE=4]ෆොටෝ කොලිටි මැක්ස්. tx5, tx10, tx9 බලන්න. වොරන්ටි ගැන:[/SIZE] [SIZE=4] වොරන්ටි ඕන නම් අනිවාර්යයෙන්ම ඒජන්ට් ගෙන් ගන්න. metropolitan, abans, photo technica, ninehearts, softlogic කියන අය. ගාන වැඩියි හැබැයි ඇත්ත වොරන්ටි. ඒත් [COLOR=Red]වොරන්ටි බලාගෙන වෙන කිසිම කඩේකින් ගන්න එපා[/COLOR]. ගද්දි කියයි ඔක්කොම දෙනවා කියල. හැබැයි ගියහම තමයි ඇත්ත පේන්නේ. දවස් ගානක් චාටර් කරලා පස්සේ තියෙන ටිකත් කඩල අනාත කරලම දානවා. මොකද ඔය අනිත් ෂොප් කාරයොත් ගේන්නේ ebay නැත්නම් වෙන විදිහකින් පිට රටින්. [COLOR=Red]අහු වෙන්න එපා.[/COLOR] උන් කරන්නේ කවුරුහරි එකෙක් ඕක ගලවලා බලනවා. කරගන්න පුළුවන් වුනොත් අලුත් කෑල්ලක් දැම්ම කියල ගානක් කපාගෙන දෙනවා. නැත්නම් ඔයාගේ වැරද්දකින් කැඩිලා මොකුත් කරන්න බෑ කියල ආයේ අටවලා වහල දෙනවා. [COLOR=Red]එහෙම ගන්නවට වඩා හොඳයි ebay ගන්න එක.[/COLOR] අඩු ගානේ ගානවත් අඩුයි. තව එකක්. කැමරා රෙපෙයාර් කරන්න durst electronics හොඳයි. වැඩ හොඳයි. හැබැයි ලෝක හොරු. කැමරාව දැකපු ගමන් කැමරාවෙන් බාගෙක විතර සල්ලි ඉල්ලනවා. හදල ඉවර වෙලා කැමරාවෙන් 3/4 ක විතර වටිනාකම ඉල්ලනවා. සල්ලි දීල හන්දා ඉතුරු ටිකත් දීලා ගන්නම වෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom