20 Porondam

dog123

Well-known member
  • Sep 25, 2007
    2,758
    3,673
    113
    page+20+-+1.JPG


    1+-+1.JPG


    19+-+1.JPG
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,843
    915
    113
    Every where
    bump
    TFS


    දැන් ඒ සේරම පොරොන්දම් ගැලපුන මිනිස්සු සතුටින් ඉන්නවද?
    මම මේවා විශ්වාස කරන්නෙ නෑ.ඒත් කසාද බදිනනිසා ගෙවල් වලින් මේ දේවල් බලන නිසා ඉඩදෙන්න වෙනවා.

    මට තියෙන ප්‍රශ්නේ... තරු ග්‍රහ ලෝක කියන්නේ ගල් පස් සහ වෙනත් දේවල් එකතුවෙලා හැදුන දේවල්.අපිට වඩා කිලෝමීටර් ගානක් දුරින් තියෙන වස්තුවක්.
    ඒව කොහොමද අපේ ජීවිතේ වැදගත් සංදිස්තාන තීරණය කරන්නේ? ඒව කොහොමද අපිට බලපෑම් ඇති කරන්නේ?
     
    Last edited:

    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    උපන් නැකත සොයාගන්න අමාරුයි නේ... ඒක තව ටිකක් පැහැදිලි කරන්න. Great post...