20 School Uniform From Around The World(Sri Lanka has the best fashion ):P

hitmanrock

Well-known member
  • Dec 13, 2007
    729
    535
    93
    1.Kenya

    pn82.jpg

    2.Malaysia

    da8n.jpg

    3.India

    36of.jpg

    4.Syria

    ikqe.jpg

    5.Singapore

    su-21.jpg

    6.Indonesia

    cu-23.jpg

    7.Vietnam

    khaigianglsts.jpg

    8.Honduras

    su-3.jpg

    9.Sri Lanka :baffled:

    su-4.jpg

    10.Hong Kong

    su-5.jpg

    11.Nepal

    su-10.jpg

    12.Philipines

    su-11.jpg

    13.China

    su-13.jpg

    14.South Africa

    su-14.jpg

    15.Japan

    su-15.jpg

    16.Cuba

    su-16.jpg

    17.Australia

    su-17.jpg

    18.England :P

    su-25.jpg

    19.Nigeria

    su-22.jpg

    20.Usbekistan ;)

    su-24.jpg

    Source:http://mashable.com/2013/08/24/school-uniforms-around-the-world/
     
    Last edited:

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    su-4.jpg

    mehemada bang school uniform ekak andinne ? rasthiyadu karayo wage. okkotama issella ape lankawe lamainta manners ugannala inna one
     
    kavimars

    Junior member
  • Jan 29, 2010
    172
    8
    18
    මොකද්ද බන්? Internet එකට දාද්දි හොඳ ඒවා දාපන්කෝ... ලංකාවේ School Uni එකට තියෙන්නේ සපත්තු බන්... සෙරෙප්පු නෙවෙයි... ඒ photo එකේ හැටි බලපන්කෝ....
     
    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    UK vala kello Uniform eka adan bus eke yana hati dakkama hithanava... api ai England vala isskole yanna ipadune naththe kiyala ;) :p
     
    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    729
    535
    93
    මොකද්ද බන්? Internet එකට දාද්දි හොඳ ඒවා දාපන්කෝ... ලංකාවේ School Uni එකට තියෙන්නේ සපත්තු බන්... සෙරෙප්පු නෙවෙයි... ඒ photo එකේ හැටි බලපන්කෝ....
    මම දාපු එකක් නෙවේ බන් source එක බලපන්. මටත් දුකයි අපේ කොල්ලෝ ඉන්න හැටි දැක්ක්කම
    :(
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    lankawe trip giyapu kollo set ekakne dala thiyenne ban.ubala poddak balahallako anik ratawala kohomada trip giyapuwama kiyala.unuth trip giyapuwama oyo widihatamanam lankawe school wala lamayi thma ban fun eke inna sirama wada karayo.kothana giyath yanna ona widihata yanna dannawa wagee ;)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම දාපු එකක් නෙවේ බන් source එක බලපන්. මටත් දුකයි අපේ කොල්ලෝ ඉන්න හැටි දැක්ක්කම
    :(

    මෙතන මේකයි වෙලා තියෙන්නේ බන් mashable එකේ පොස්ට් එක දාපු කෙනා internet එකේ search කරලා නේ පින්තූර අරන් තියෙන්නේ කරුමෙකට ලංකවේ පින්තූරේ හම්බ වෙලා තියෙන්නේ කොල්ලෝ සෙට් එකක් trip එකක් ගිහින් ගත්ත එකක් අපේ උන් trip යන විදිහ දන්නවා නේ ;)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    lankawe trip giyapu kollo set ekakne dala thiyenne ban.ubala poddak balahallako anik ratawala kohomada trip giyapuwama kiyala.unuth trip giyapuwama oyo widihatamanam lankawe school wala lamayi thma ban fun eke inna sirama wada karayo.kothana giyath yanna ona widihata yanna dannawa wagee ;)

    සිරා බන්
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    su-4.jpg

    mehemada bang school uniform ekak andinne ? rasthiyadu karayo wage. okkotama issella ape lankawe lamainta manners ugannala inna one

    අපොයි සහෝ මේ trip එකක පොටෝ එකක්නේ,,,:baffled::baffled::baffled:
    මේවට මොකුත් කියන්න එපා,:no::no:
    මුන් ළමයි,:):)
    ළමයි trip ගිහාම මෙහෙම තමා...:lol::lol:
    හැබැයි මුන් ඉස්කෝලෙදි මිට වැඩ හොදට ඉන්නවා ඇති,,,:cool::cool:
    අපිත් ඒ කලේ ඔහොම තමා..:sorry::sorry:
    ඒ අතින් මුන් හොදයි....:lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    su-4.jpg

    mehemada bang school uniform ekak andinne ? rasthiyadu karayo wage. okkotama issella ape lankawe lamainta manners ugannala inna one

    මොක්කුද බං මේ?යුනිෆෝම් ඇදලා සෙරප්පු දාගෙන මුන්ව ට්‍රිප් එක්කන් ගිය ගුරුවරුන්ට ගහන්න ඕනේ මුලින්ම..