200 නම්බර් වීල් එකක්

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93


    200 නම්බර් වීල් එකක් කීයක් වෙනවද බන් දැන්. 2කට වගේ පාඩුද,නැත්නම් ඊට අඩුවට ගන්න පුලුවන්ද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාඩු ලාබ කෙසේ වෙතත් ඕක තමයි දැන් ගාන ගනන් වැඩි වෙලා තියෙන්නෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    2ස්ටොක් ගන්න එපා මචෝ. හෙන වාත. ග්‍රීන් ටෙස්ට් පගාව නොදී මලාට පාස් කරන්න බෑ. ඉස්සරහට ග්‍රීන් ටෙස්ට් අයින් කරල තත්ව පරීක්ෂා කරන්න ක්‍රමයක් ආවොත් යකඩ වලට දෙන්නයි වෙන්නෙ. එන ලෙඩ හොයන්න බෑ. දිරුම් නැති එකක් නෑ. එන්ජින් ගෙවිල කඳු දැක්කම මග ඉඳන්ම අඬනව.

    4ස්ටොක් පරණ එකකට හරි යන්න බලන්න.