Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
200-year-old mummified monk who is 'still alive’
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ල චීනෙ (මොන්ගෝලියා ඇතුළුව) ඉස්සර සමහර පන්සල්වල මේක tradition එකක් විදියට කරල තියනව..

පන්සලේ නායක හාමුදුරුවො ගොඩක් කල් භාවනා වඩල කාලෙකදි පන්සලේ හදල තියන පොඩි කුටියකට ගිහින් දීර්ඝ භාවනාවකට සමවදිනවලු.. ඒ කුටියට ආලෝකයවත් එන්නෙ නෑ.. පොඩි සිදුරකින් වාතය විතරයි එන්නෙ.. කිසිම ආහාරයක් වතුර බින්දුවක්වත් ගන්නෙ නැහැලු..

එහෙම ඉඳල යම් දවසක එයාට දැනුනම එයාගෙ සිරුර අප්රානිකයි කියල, ඒ කුටියෙ තියන ඝන්ටාරයක් ගහන්න ගන්නවලු..

එතකොට ඒ ඝන්ටාර සද්දෙ නැවතුන දවසට පන්සලේ අනිත් නමවල් දැනගන්නවනෙ අර ස්වාමීන් වහන්සෙ අපවත් වෙලා කියල.. ඊටපස්සෙ ඒගොල්ලො ගිහින් ඒ සිරුර ගෙනත් මමියක් කරල පෙට්ටියක දානවලු..

අන්තිමට ඔය විදියට කරපු හාමුදුරු කෙනෙක් හොයාගෙන තියෙන්නෙ 1960 ගණන් වල කියල තමයි මතක..

පස්සෙ ඕව රජයෙන් තහනම් කලා කියලත් කියනව

[QUOTE="pasansnoop, post: 17848401, member: 125460"] [COLOR=Indigo][B][SIZE=4]මචන්ල චීනෙ (මොන්ගෝලියා ඇතුළුව) ඉස්සර සමහර පන්සල්වල මේක tradition එකක් විදියට කරල තියනව.. පන්සලේ නායක හාමුදුරුවො ගොඩක් කල් භාවනා වඩල කාලෙකදි පන්සලේ හදල තියන පොඩි කුටියකට ගිහින් දීර්ඝ භාවනාවකට සමවදිනවලු.. ඒ කුටියට ආලෝකයවත් එන්නෙ නෑ.. පොඩි සිදුරකින් වාතය විතරයි එන්නෙ.. කිසිම ආහාරයක් වතුර බින්දුවක්වත් ගන්නෙ නැහැලු.. එහෙම ඉඳල යම් දවසක එයාට දැනුනම එයාගෙ සිරුර අප්රානිකයි කියල, ඒ කුටියෙ තියන ඝන්ටාරයක් ගහන්න ගන්නවලු.. එතකොට ඒ ඝන්ටාර සද්දෙ නැවතුන දවසට පන්සලේ අනිත් නමවල් දැනගන්නවනෙ අර ස්වාමීන් වහන්සෙ අපවත් වෙලා කියල.. ඊටපස්සෙ ඒගොල්ලො ගිහින් ඒ සිරුර ගෙනත් මමියක් කරල පෙට්ටියක දානවලු.. අන්තිමට ඔය විදියට කරපු හාමුදුරු කෙනෙක් හොයාගෙන තියෙන්නෙ 1960 ගණන් වල කියල තමයි මතක.. පස්සෙ ඕව රජයෙන් තහනම් කලා කියලත් කියනව [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom