Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2000 ඉඳන් ලංකාව 6 පාරක් IMF ණය අරගෙන..කෝ දියුණු උනාද ? 😆😆😆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රතිවාද  ඔය අර වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' හණමිටි දේශීය ආර්ථික බොරු බයිලා page එකක් නේද ?

ඩොලර් එක අඩුවෙලා IMF EFF එක හරි කිව්ව දවසේ ඉඳන් කුහක ජෙප්පෝ අඬනවා ඉවරයක් නැහැ

ලංකාව මෙයට පෙර අවස්ථා 16 ක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වී ඇත. නමුත්, එයින් අවස්ථා 10 ක දී සම්පූර්ණ ණය මුදල් ලැබුණු අතර, 6 ක දී මුළු ණය මුදල රටට ලැබුණේ නැත. කොන්දේස ඉටු නොකිරීම, දේශපාලන බලපෙරළි, රට තුල ඇතිවූ අස්ථාවරත්වය ණය ගිවිසුම අතරමඟ කඩාකප්පල් කළේය.

උන්ඩියල් සහ මනී එක්ස්චෙන්ජ් මිල බැංකුවේ මිලට වඩා අඩු වී ඇති නිසා ඩොලර් ලැබෙන්නේ බැංකු පද්ධතිය හරහා ය. අපනයනකරුවන් සිය ඩොලර් වහා රුපියල්වලට හරවා සිය පාඩුව අවම කර ගනී. අර්බුදයත් සමඟම ඩොලර් මිලදී ගෙන අර්බුදය තීව්ර කළ ලංකාවේ මධ්‍යම පන්තිය ඩොලර් විකුණමින් සිටී. පිටරට සැඟවූ මුදල් රටට එමින් ඇත.

මීගමුවේ ක්‍රියාත්මක මෙරට ලොකුම මනී එක්ස්චේන්ජ් කඩ අද (මාර්තු 8 තවත් රු. 8 සිට 10 කින් ඩොලරය පහත වැටිය හැකි බව අනුමාන කරයි. මෙරට විදේශ මුදල් මිල තීරණය කිරීමේ හෘර්ද ස්පන්ධනය තියෙන්නේ මීගමුවේ ය. කිසිවෙකු නොසිතු ලෙස මීගමුවේ මිල රු. 310 – 300 අතර විචලනය වූවේ වසර 15 කට පසුවය. (පැහැදිලි කිරීම -- රු. 40 කින් පමණ විචලනය විය.) වැඩි ම ශුර ව්‍යාපාරිකයින්ට පවා පූර්ව කථනය කළ නොහැකි ලෙස මුදල් හුවමාරු අගය වෙනස් වෙමින් ඇත. හෙට මැදපෙරදිග අලුයම රැල්ල ‘Middle East sun rising effect‘ අද ලෙසම ඒක දිශානතියක් ගන්නේ නම්, අන්තර් බැංකු හුවමාරුවේ ඩොලරයේ මිල රු. 300 දක්වා පහත වැටීම නොවැලැක්විය හැකි වනු ඇත.

මාර්තු 8 (ඊයේ) පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව, වානිජ්‍ය බැංකු පද්ධතියෙන් ඩොලර් මිලියන 140 ක් මිලදී ගෙන තිබේ. (පසුගිය සතියේ ඩොලර් මිලියන 308 ක් මිලදී ගෙන තිබුණි.) මේ සතියට ඩොලර් මිලියන 500 ක් පමණ මිලදී ගෙන ඩොලරය ස්ථාවර කිරීමට මහ බැංකුව උත්සහ දරයි. සඟවා ගෙන සිටි ඩොලර් එකවරම පැමිණීම නිසා එය පහසු වන්නේ නැත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, පැරිස් ක්ලබ් සහ ජපානය වෙතින් මෙරටට මුදල් ලැබීම දැන් කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බවට පත්ව ඇත. ඒ අනුව, ඉදිරි සතියේ දී ඩොලරය පහත වැටීම සිදු වනු ඇත. එය වලක්වා ගැනීමට මහ බැංකුව අඛණ්ඩව ඩොලර් මිලදී ගැනීම සිදු කරනු ඇත. දෙසැම්බර් මාසයේ මිලදී ගත් මුළු ඩොලර් ප්‍රමාණය එක් දිනක දී අඛණ්ඩව දිගටම මිලදී ගැනීම මහ බැංකුවට හැකියාවක් පවතී ද යන්න සැක සහිතය.

මේ ඩොලර් අතිරික්තය තවත් සති දෙකක් හෝ පවතිනු ඇති බවත් ඉන් පසු ඩොලරය ස්ථාවර වනු ඇති බවත් මුල්‍ය විශේෂඥයින්ගේ තාර්කික පූර්වකථනය යි. මහ බැංකුවට ඇති අභියෝග නම් ඩොලරය රු. 275 සීමාව ඉක්මවා වඩා පහත වැටීම වලක්වා ගැනීමයි. ඩොලරය රු. 300 ට ස්ථාවර වී වෙළඳපොල සාධක මත තීරණය වන ක්රමික උද්ධමනයකට ලක්වීම සිදු වනු ඇත.

‘ලංකාව ණය ගෙවන්නේ නැති නිසා රුපියල ශක්තිමත් වෙනවා. ණය ගෙවීම ආරම්භ කළ වහාම ආය අර්බුදය ඇති වෙනවා‘‘ කියන මිත්‍යාව දේශපාලනයෙන් ඇස් අන්ධ කර ගෙන සිටින පිරිස මිස බහුතරයක් විශ්වාස කරන්නේ නැත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සමඟ ලංකා රජයට මුලික එකඟතාවයන් 15 කි. වහා ණය ගෙවීම එහි කොන්දේසියක් නොවේ. නමුත්, ලංකා රජය විසින්, අපගේ රාජ්‍ය නිලධාරීන් විසින්ම යෝජනා කළ කරුණු 8 ක් නිසා රටට, එහි ජනතාවට කෙටි කාලීන පීඩාවක් දැරීමට සිදු වීම අනිවාර්ය ය. (වෙන විකල්පයක් ද නැති බව අවධාරණය කළ යුතුයි) මේ වසර තුල ගෙවිය යුතු විදේශ ණය හා පොලිය (ප්රතිව්යුහකරණයෙන් පසුව) ඩොලර් බිලියන 1.2 නොඉක්මවනු ඇත. කඩාගෙන බිඳගෙන ඩොලරය ඉහළ යාමට ඒ අනුව අවස්ථාවක් නැත.

අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නව මුදල් පනත නිසා මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා මහ බැංකු අධිපතිවරයා (ලක්ෂමන් කබ්රාල් යුගය මෙන්) හිතෙන හිතෙන විදිහට සල්ලි අච්චු ගැසීමට අද තියෙන හැකියාව නැති වී යන්නේය. කුමන දේශපාලන ප්‍රතිපත්තියක්, ජනාධිපතිවරයෙකු, මුදල් අමාත්‍යවරයෙකු, මුදල් ලේකම්වරයෙකු යටතේ වුව ද, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාරික සියල්ලම ලබන්නට නම් මේ මුල්‍ය විනය පවත්වා ගැනීම අනිවාර්ය වනු ඇත. එසේ නොවන්නේ නම්, මෙයට පෙර අවස්ථා 6 ක දී සිදුවී ඇති අයුරින්ම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් ණය අතර මඟ අඩාල විය හැකිය. 1965 ඩඩ්ලි ට, 1970 සිරිමා ආණ්ඩුවේ ඇන්.එම්. - ෆීලික්ස් ගැටුම නිසා, 1983 ජේ.ආර්. රජයට, 1991 ගිවිසුම් ගත වූ කරුණු චන්ද්‍රිකා රජය විසින් 1994 අත හැර දැමීම නිසා, මේ තත්වය උදාවිය. 2002 රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ගේ රජයේ ඇමති ධූර 3 පැහැර ගැනීම නිසා එදා චන්ද්‍රිකා - මහින්ද - ජවිපෙ රජයට මුල්‍ය අරමුදලින් ලබාගත හැකි වූවේ 14% ක් වැනි සොච්චමක් පමණී.

අද වන විට මේ රටේ පවතින මුල්‍ය විනය දිගටම පවත්වා ගත නොහැකි නම්, අනිවාර්යයෙන්ම 1965, 1970, 1983, 1991, 2002 රජයන් මුහුණ දුන් මුල්‍ය අර්බුදය, දේශපාලන වියවුලට රට පත්වීම නොවැලැක්විය හැකි වනු ඇත.

2021 බැසිල් රාජපක්ෂ පස්සා දොරින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිපි යොමු කර වසර දෙකකට පසු අරගලයේ පිහිටෙන් රටේ මුල්‍ය අර්බුදය යම් පමණකින් සමනය වෙමින් ඇත. මේ ණය වළෙන් ආර්ථිකය ගොඩ ගැනීමේ අවස්ථාව පැමිණ ඇත. රටක් ලෙස අප එම අවස්ථාව ජය ගත යුතුව ඇත. නැතිනම්, රටක් ලෙස අපට ආර්ථික විනාශය කරා අපගේ ගමන නොවැලැක්විය හැකිය.

රජිත් කීර්ති තෙන්නකෝන්

------ Post added on [DATETIME="UT"]1678278463[/DATETIME]

[QUOTE="monson, post: 28669569, member: 30005"] ප්රතිවාද :lol: ඔය අර වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' හණමිටි දේශීය ආර්ථික බොරු බයිලා page එකක් නේද ? [HR][/HR] ඩොලර් එක අඩුවෙලා IMF EFF එක හරි කිව්ව දවසේ ඉඳන් කුහක ජෙප්පෝ අඬනවා ඉවරයක් නැහැ :lol: [HEADING=2]ලංකාව මෙයට පෙර අවස්ථා 16 ක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වී ඇත. නමුත්, එයින් අවස්ථා 10 ක දී සම්පූර්ණ ණය මුදල් ලැබුණු අතර, 6 ක දී මුළු ණය මුදල රටට ලැබුණේ නැත. කොන්දේස ඉටු නොකිරීම, දේශපාලන බලපෙරළි, රට තුල ඇතිවූ අස්ථාවරත්වය ණය ගිවිසුම අතරමඟ කඩාකප්පල් කළේය.[/HEADING] උන්ඩියල් සහ මනී එක්ස්චෙන්ජ් මිල බැංකුවේ මිලට වඩා අඩු වී ඇති නිසා ඩොලර් ලැබෙන්නේ බැංකු පද්ධතිය හරහා ය. අපනයනකරුවන් සිය ඩොලර් වහා රුපියල්වලට හරවා සිය පාඩුව අවම කර ගනී. අර්බුදයත් සමඟම ඩොලර් මිලදී ගෙන අර්බුදය තීව්ර කළ ලංකාවේ මධ්‍යම පන්තිය ඩොලර් විකුණමින් සිටී. පිටරට සැඟවූ මුදල් රටට එමින් ඇත. මීගමුවේ ක්‍රියාත්මක මෙරට ලොකුම මනී එක්ස්චේන්ජ් කඩ අද (මාර්තු 8 තවත් රු. 8 සිට 10 කින් ඩොලරය පහත වැටිය හැකි බව අනුමාන කරයි. මෙරට විදේශ මුදල් මිල තීරණය කිරීමේ හෘර්ද ස්පන්ධනය තියෙන්නේ මීගමුවේ ය. කිසිවෙකු නොසිතු ලෙස මීගමුවේ මිල රු. 310 – 300 අතර විචලනය වූවේ වසර 15 කට පසුවය. (පැහැදිලි කිරීම -- රු. 40 කින් පමණ විචලනය විය.) වැඩි ම ශුර ව්‍යාපාරිකයින්ට පවා පූර්ව කථනය කළ නොහැකි ලෙස මුදල් හුවමාරු අගය වෙනස් වෙමින් ඇත. හෙට මැදපෙරදිග අලුයම රැල්ල ‘Middle East sun rising effect‘ අද ලෙසම ඒක දිශානතියක් ගන්නේ නම්, අන්තර් බැංකු හුවමාරුවේ ඩොලරයේ මිල රු. 300 දක්වා පහත වැටීම නොවැලැක්විය හැකි වනු ඇත. මාර්තු 8 (ඊයේ) පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව, වානිජ්‍ය බැංකු පද්ධතියෙන් ඩොලර් මිලියන 140 ක් මිලදී ගෙන තිබේ. (පසුගිය සතියේ ඩොලර් මිලියන 308 ක් මිලදී ගෙන තිබුණි.) මේ සතියට ඩොලර් මිලියන 500 ක් පමණ මිලදී ගෙන ඩොලරය ස්ථාවර කිරීමට මහ බැංකුව උත්සහ දරයි. සඟවා ගෙන සිටි ඩොලර් එකවරම පැමිණීම නිසා එය පහසු වන්නේ නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, පැරිස් ක්ලබ් සහ ජපානය වෙතින් මෙරටට මුදල් ලැබීම දැන් කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බවට පත්ව ඇත. ඒ අනුව, ඉදිරි සතියේ දී ඩොලරය පහත වැටීම සිදු වනු ඇත. එය වලක්වා ගැනීමට මහ බැංකුව අඛණ්ඩව ඩොලර් මිලදී ගැනීම සිදු කරනු ඇත. දෙසැම්බර් මාසයේ මිලදී ගත් මුළු ඩොලර් ප්‍රමාණය එක් දිනක දී අඛණ්ඩව දිගටම මිලදී ගැනීම මහ බැංකුවට හැකියාවක් පවතී ද යන්න සැක සහිතය. මේ ඩොලර් අතිරික්තය තවත් සති දෙකක් හෝ පවතිනු ඇති බවත් ඉන් පසු ඩොලරය ස්ථාවර වනු ඇති බවත් මුල්‍ය විශේෂඥයින්ගේ තාර්කික පූර්වකථනය යි. මහ බැංකුවට ඇති අභියෝග නම් ඩොලරය රු. 275 සීමාව ඉක්මවා වඩා පහත වැටීම වලක්වා ගැනීමයි. ඩොලරය රු. 300 ට ස්ථාවර වී වෙළඳපොල සාධක මත තීරණය වන ක්රමික උද්ධමනයකට ලක්වීම සිදු වනු ඇත. ‘ලංකාව ණය ගෙවන්නේ නැති නිසා රුපියල ශක්තිමත් වෙනවා. ණය ගෙවීම ආරම්භ කළ වහාම ආය අර්බුදය ඇති වෙනවා‘‘ කියන මිත්‍යාව දේශපාලනයෙන් ඇස් අන්ධ කර ගෙන සිටින පිරිස මිස බහුතරයක් විශ්වාස කරන්නේ නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සමඟ ලංකා රජයට මුලික එකඟතාවයන් 15 කි. වහා ණය ගෙවීම එහි කොන්දේසියක් නොවේ. නමුත්, ලංකා රජය විසින්, අපගේ රාජ්‍ය නිලධාරීන් විසින්ම යෝජනා කළ කරුණු 8 ක් නිසා රටට, එහි ජනතාවට කෙටි කාලීන පීඩාවක් දැරීමට සිදු වීම අනිවාර්ය ය. (වෙන විකල්පයක් ද නැති බව අවධාරණය කළ යුතුයි) මේ වසර තුල ගෙවිය යුතු විදේශ ණය හා පොලිය (ප්රතිව්යුහකරණයෙන් පසුව) ඩොලර් බිලියන 1.2 නොඉක්මවනු ඇත. කඩාගෙන බිඳගෙන ඩොලරය ඉහළ යාමට ඒ අනුව අවස්ථාවක් නැත. අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නව මුදල් පනත නිසා මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා මහ බැංකු අධිපතිවරයා (ලක්ෂමන් කබ්රාල් යුගය මෙන්) හිතෙන හිතෙන විදිහට සල්ලි අච්චු ගැසීමට අද තියෙන හැකියාව නැති වී යන්නේය. කුමන දේශපාලන ප්‍රතිපත්තියක්, ජනාධිපතිවරයෙකු, මුදල් අමාත්‍යවරයෙකු, මුදල් ලේකම්වරයෙකු යටතේ වුව ද, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාරික සියල්ලම ලබන්නට නම් මේ මුල්‍ය විනය පවත්වා ගැනීම අනිවාර්ය වනු ඇත. එසේ නොවන්නේ නම්, මෙයට පෙර අවස්ථා 6 ක දී සිදුවී ඇති අයුරින්ම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් ණය අතර මඟ අඩාල විය හැකිය. 1965 ඩඩ්ලි ට, 1970 සිරිමා ආණ්ඩුවේ ඇන්.එම්. - ෆීලික්ස් ගැටුම නිසා, 1983 ජේ.ආර්. රජයට, 1991 ගිවිසුම් ගත වූ කරුණු චන්ද්‍රිකා රජය විසින් 1994 අත හැර දැමීම නිසා, මේ තත්වය උදාවිය. 2002 රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ගේ රජයේ ඇමති ධූර 3 පැහැර ගැනීම නිසා එදා චන්ද්‍රිකා - මහින්ද - ජවිපෙ රජයට මුල්‍ය අරමුදලින් ලබාගත හැකි වූවේ 14% ක් වැනි සොච්චමක් පමණී. අද වන විට මේ රටේ පවතින මුල්‍ය විනය දිගටම පවත්වා ගත නොහැකි නම්, අනිවාර්යයෙන්ම 1965, 1970, 1983, 1991, 2002 රජයන් මුහුණ දුන් මුල්‍ය අර්බුදය, දේශපාලන වියවුලට රට පත්වීම නොවැලැක්විය හැකි වනු ඇත. 2021 බැසිල් රාජපක්ෂ පස්සා දොරින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිපි යොමු කර වසර දෙකකට පසු අරගලයේ පිහිටෙන් රටේ මුල්‍ය අර්බුදය යම් පමණකින් සමනය වෙමින් ඇත. මේ ණය වළෙන් ආර්ථිකය ගොඩ ගැනීමේ අවස්ථාව පැමිණ ඇත. රටක් ලෙස අප එම අවස්ථාව ජය ගත යුතුව ඇත. නැතිනම්, රටක් ලෙස අපට ආර්ථික විනාශය කරා අපගේ ගමන නොවැලැක්විය හැකිය. රජිත් කීර්ති තෙන්නකෝන් ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1678278463[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom