2000 ඉඳන් ලංකාව 6 පාරක් IMF ණය අරගෙන..කෝ දියුණු උනාද ? 😆😆😆

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    334960421_728850461983775_7935282686071327811_n-jpg.199361


    මෝඩ අලිපූට්ටූවන්ගේ අවධානය පිණිසයි... 🤭 🤭 🤭 @2osama @erozan @N A K A M U R A @nicjosh83 @Mawathagama @hirugalbandara @JBLs @weer 11
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    334960421_728850461983775_7935282686071327811_n-jpg.199361


    මෝඩ අලිපූට්ටූවන්ගේ අවධානය පිණිසයි... 🤭 🤭 🤭 @2osama @erozan @N A K A M U R A @nicjosh83 @Mawathagama @hirugalbandara @JBLs @weer 11
    ඔවාවල මුලු ගනන්ම හම්බුනේත් නැ.. ඉන්ස්ටෝල්මන්ට් එකක් දෙකක් එද්දි අපේ උන් ⁣බුල කෙලින්න අරන් අන්තිම ඉන්ස්ටොල්මන්ට් ලැබුනේ නැ.

    රනියා ඉදිද්දිම ලැබුනු 2016 පොඩ්ඩක් හොයලා බලපංකෝ
     
    • Like
    Reactions: U-tag

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ඇයි තෝ දැක්කේ නැද්ද මහින්ද මහත්තයා ඇතුළු පවුලේ සියලු දෙනාම දියුණු වුනා? 🤬😡
    කුහක ජෙප්පෝ ඉරිසියාවේ පැලෙනවා රාජපක්ෂ පවුල දියුණු වුන විදිය දැකලා.
    තොපිට රටපටලවන්න නම් UMF හරි කමක් නෑ. 🤬😡


    Infographic-Tree-English.jpg

    Rajapaksa-family-tree.jpg
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,837
    2,749
    113
    IMF එක මේ පාර ගන්නේ රට දියුනු කරන්න කියන එක නෙමේනේ. අපි ඔෆීෂියලි බංකොලොත් රටක් ,රාජපක්ෂ හුත්තිගේ පුතාලගේ වැඩ නිසා. ඉතින් දැන් අපිට අනිත් රටකින් ණයක් ගන්නවත් විදියක් නැ (ඔව් ඔව් ණය ගන්න එක වැරදි තමා) ඒකට access එක හදලා දෙන එක තමා ඔය කරන්නේ එකෙන්.
     

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    ඒක තමයි ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් තිබෙන ලැයිස්තුවෙන් ඉවත්ව මධ්‍යම සංවර්ධිත රටක් ලෙස පසුගිය කාලයේ ලැයිස්තුගත වෙලා තිබ්බේ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    පුටු/බුලත්කොල රට කාලා අලින්ට දුන්නාම . අලි පොඩ්ඩක් රට ශෙප් කර ගමන් පුටු/බුලත්කොල බොරු බෙහල් ඇද බාලා බාලා නැවත් බලෙ ඩැහැ ගත්තා, ඉට පස්සෙ එ සියලු ෆික්ස් උන් හොරා කෑවා, 1952 ඉන්දන් උනෙ මෙක, යු.එන්.පි උන් පිලිවෙල්ක් කර ගමන් (උනුත් 100% සාර්තක නැහැ) වමෙ උන් මොනවා හරි නාටක නටල - එක්කො බොරු බෙගල්කියලා කියලා රට ඩැහැ ගන්නවා, අවුරුදු 2ක් 3ක් යධ්ඩි මිනිසුන්ට තෙරෙනවා උන්ට බෑ කියලා, ආයෙ යු/එන්.පි එනවා...ආයෙ වමෙ උන් ගන්නවා,


    අවුරුදු 2කින් රටක් ගොඩ ගන්න රනිල් මහා බ්‍රහ්මෙයා නෙවි, එ මදිවාට කාලකන්නි නිකම් කන්න බලන් ඉන්න කම්මැලි පිස්සො රැලක් ඉන්න රටක්,


    හෙට ජපන්නුන්ට කිව්වොත් රටෙ සල්ලි නැ හැමොම බයික් පදින්න කියල, උන් පදිනවා - මෙහෙ උන් රජය පෙරලනවා

    හෙට ඉන්දියාවට නියුක් එකක් ගැහුවොත් - උන් අනිද්දාට රට නැවත හදන්න පටන් ගන්නවා - මෙහෙ උන් නියුක් කරපු රටට විරුද්දව පෙලපාලි යනවා - ආන්ඩු පෙරලනවා,,

    යකො ෆැල්ට් කරපු ජපානෙ - ජර්මනිය - පොලන්තෙ ගොඩ ආව- මෙකෙ උන් හොරා කකා එවත් අරන් රට පනිනවා - දෙස්පාලුවො විතරක් නෙවි නිකම් උනුත් පොඩ්ඩක් ගොඩ ආපු ගමන් සෙසතම අරන් රටකට පනිනවා,


    මෙක ගොඩ ගන්න දැඩි තින්දු ගන්න පාලකයෙක් අවශ්‍යයි, සිනි බොල කාරයෙක් හරියන්නෙ නැහැ උ අඩුම ගානෙ එක දිගට අවුරුදු 20ක්වත් රට ඇදගෙන යන්න ඔන, හදපු රටවල් එ එ පාලකයා යටතෙ කොයි තරම් කාලෙයක් ඇදන් ගිහින් තියෙද කියලා හොයලා බලපම්! කොටින්ම මෙ පොස්ට් එක දාපු පොන්නෙයාත් කසනික ආප්ප කාරයෙක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,769
    113
    පුටු/බුලත්කොල රට කාලා අලින්ට දුන්නාම . අලි පොඩ්ඩක් රට ශෙප් කර ගමන්

    පුටු බුලත්කොළ පොහොට්ටු කොප්ටර් අලි හංසයො ඔක්කොම එකම පක්ෂයක් :yes:
     
    • Like
    Reactions: hkiz

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    පුටු බුලත්කොළ පොහොට්ටු කොප්ටර් අලි හංසයො ඔක්කොම එකම පක්ෂයක් :yes:
    එ දැන් නෙ, මම කතා කරන්නෙ 2000 ට කලින්, ඇයි මෙ ගොන් සිහලු හැම වෙලෙම අවුරුදු 2ක 3කට වඩා පස්සට-සහ ඉස්සරහට නොබලන්නෙ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,769
    113
    එ දැන් නෙ, මම කතා කරන්නෙ 2000 ට කලින්, ඇයි මෙ ගොන් සිහලු හැම වෙලෙම අවුරුදු 2ක 3කට වඩා පස්සට-සහ ඉස්සරහට නොබලන්නෙ?
    ඉස්සරහටත් එහෙමම තමයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    පුටු/බුලත්කොල රට කාලා අලින්ට දුන්නාම . අලි පොඩ්ඩක් රට ශෙප් කර ගමන් පුටු/බුලත්කොල බොරු බෙහල් ඇද බාලා බාලා නැවත් බලෙ ඩැහැ ගත්තා, ඉට පස්සෙ එ සියලු ෆික්ස් උන් හොරා කෑවා, 1952 ඉන්දන් උනෙ මෙක, යු.එන්.පි උන් පිලිවෙල්ක් කර ගමන් (උනුත් 100% සාර්තක නැහැ) වමෙ උන් මොනවා හරි නාටක නටල - එක්කො බොරු බෙගල්කියලා කියලා රට ඩැහැ ගන්නවා, අවුරුදු 2ක් 3ක් යධ්ඩි මිනිසුන්ට තෙරෙනවා උන්ට බෑ කියලා, ආයෙ යු/එන්.පි එනවා...ආයෙ වමෙ උන් ගන්නවා,


    අවුරුදු 2කින් රටක් ගොඩ ගන්න රනිල් මහා බ්‍රහ්මෙයා නෙවි, එ මදිවාට කාලකන්නි නිකම් කන්න බලන් ඉන්න කම්මැලි පිස්සො රැලක් ඉන්න රටක්,


    හෙට ජපන්නුන්ට කිව්වොත් රටෙ සල්ලි නැ හැමොම බයික් පදින්න කියල, උන් පදිනවා - මෙහෙ උන් රජය පෙරලනවා

    හෙට ඉන්දියාවට නියුක් එකක් ගැහුවොත් - උන් අනිද්දාට රට නැවත හදන්න පටන් ගන්නවා - මෙහෙ උන් නියුක් කරපු රටට විරුද්දව පෙලපාලි යනවා - ආන්ඩු පෙරලනවා,,

    යකො ෆැල්ට් කරපු ජපානෙ - ජර්මනිය - පොලන්තෙ ගොඩ ආව- මෙකෙ උන් හොරා කකා එවත් අරන් රට පනිනවා - දෙස්පාලුවො විතරක් නෙවි නිකම් උනුත් පොඩ්ඩක් ගොඩ ආපු ගමන් සෙසතම අරන් රටකට පනිනවා,


    මෙක ගොඩ ගන්න දැඩි තින්දු ගන්න පාලකයෙක් අවශ්‍යයි, සිනි බොල කාරයෙක් හරියන්නෙ නැහැ උ අඩුම ගානෙ එක දිගට අවුරුදු 20ක්වත් රට ඇදගෙන යන්න ඔන, හදපු රටවල් එ එ පාලකයා යටතෙ කොයි තරම් කාලෙයක් ඇදන් ගිහින් තියෙද කියලා හොයලා බලපම්! කොටින්ම මෙ පොස්ට් එක දාපු පොන්නෙයාත් කසනික ආප්ප කාරයෙක්
    බලපන් ඉතින් මේ වට උත්තර දෙන්න එක බයියෙක් නැති හැටි.
     
    • Haha
    Reactions: nppcheguevara

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    වැඩක් උනේ නෑ කොන්දේසි වලට වැඩ කලේ නැති නිසා. ඒක වැරැද්දක් මොකද අපිට ප්‍රයෝජනවත් සම්බන්දතාවක් දිගටම තියාගන්න තිබ්බා එතකොට බංකොලොත් වෙලා තිබුනෙත් නැති නිසා එයාලත් එක්ක හෙට්ටු කරන්න පුලුවන් වාතාවරණ්‍යක් තිබුන. දැන් ඉන්දියාව බලන්න, IMF ගිය අන්තිම පාර ගානට වැඩේ කරගත්ත.

    දැන් රනිලා IMF එකත් එක්ක දිගටම යන්න බලන පාටක් පේනව. මට නම් ඒකත් අප්සට් (විහිලුවට නෙවේ). ඇයි ගියෙ නැති එකටයි දැන් යන එකටයි දෙකටම අප්සට් කියල යාලුවො අහනව. හේතුව මේ පාර බොහෝ විට කොන්දේසි ගෙඩි පිටින්ම බාර ඇරගන්න ඉඩක් තියෙන නිසා. ඔස්ටෙරිටි මෙෂර්ස් ඔක්කොටම එකඟ වෙන කෙනෙක් මම හිතන්නෙ නෑ හොඳ නායකයෙක් කියල.

    IMF යන එකේ කිසි වැරැද්දක් නෑ නමුත් ඒක බොහෝ විට හරියට වෙන්නෙ ඒ ක්ලබ් එකෙන් පිට කෙනෙක් අතින් වෙද්දි. මම අරගලේ කාලෙත් කිව්ව මතක නම්, ඉස්සරහට IMF යයි හැබැයි මොකෙක් හරි සුද්දෙක් සජෙස්ට් කරන ටර්ම්ස් වලට කිසි ගින්නක් නැතුව එකඟ වෙනව වෙනුවට ටිකක් රාමුවෙන් පිට හිතල නෙගෝෂියේට් කරන්න උවමනාව තියෙන නායකයෙක් සහ ටීම් එකක් ඕනෙ කියල. ග්‍රීක ආර්ථික අර්බුදය වෙලාවෙ යානිස් වරුෆාකිස් කරේ මේක, එයාට හාෂ් ඔස්ටෙරිටීස් වලින් පිට මැද මාවතකට IMF එක කැමති කරවගන්න පුලුවන් උනා (අන්තිම මොහොතෙ ආන්ඩුව ගිවිසුම අහක දාල ඔස්ටෙරිටි වලට එකඟ වෙනව, වරුෆාකිස් මාධ්‍ය සාකච්ජාවක් තියල ආර්ථික අමාත්‍ය ධූරයෙන් ප්‍රසිද්ධියෙ අස් වෙනව).

    මුන් වගේ සෙට් එකක් ඉද්දි ආර්ථික ප්‍රතිසංස්කරණ වේවා පෞද්ගලීකරණය වේවා මේව ගැන බයක් දැනෙන්නෙ මේ නිසා. මම දන්නව මට ගැටලුවක් වෙන්නෙ නෑ කියල. නූල ගැස්සුනොත් රට යන්න පුලුවන්, නැත්තම් මොනව හරි දිය කරල දාල ගේමක් ගහගන්න පුලුවන්. ඒත් රටේ අති බහුතරය නාය යනව ආයෙ අවුරුදු දහයකට පහළවකට ඔලුව උස්සගන්න බැරිවෙන්න. රටක් ගොඩ එන්න ඕනෙ කියල හිතනවනම් සමූහය ගැන හිතන්න වෙනව, සමූහය කොච්චර අප්සට් උනත්.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    ප්‍රතිවාද :lol: ඔය අර වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' හණමිටි දේශීය ආර්ථික බොරු බයිලා page එකක් නේද ?

    ඩොලර් එක අඩුවෙලා IMF EFF එක හරි කිව්ව දවසේ ඉඳන් කුහක ජෙප්පෝ අඬනවා ඉවරයක් නැහැ :lol:

    ලංකාව මෙයට පෙර අවස්ථා 16 ක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වී ඇත. නමුත්, එයින් අවස්ථා 10 ක දී සම්පූර්ණ ණය මුදල් ලැබුණු අතර, 6 ක දී මුළු ණය මුදල රටට ලැබුණේ නැත. කොන්දේස ඉටු නොකිරීම, දේශපාලන බලපෙරළි, රට තුල ඇතිවූ අස්ථාවරත්වය ණය ගිවිසුම අතරමඟ කඩාකප්පල් කළේය.​


    උන්ඩියල් සහ මනී එක්ස්චෙන්ජ් මිල බැංකුවේ මිලට වඩා අඩු වී ඇති නිසා ඩොලර් ලැබෙන්නේ බැංකු පද්ධතිය හරහා ය. අපනයනකරුවන් සිය ඩොලර් වහා රුපියල්වලට හරවා සිය පාඩුව අවම කර ගනී. අර්බුදයත් සමඟම ඩොලර් මිලදී ගෙන අර්බුදය තීව්ර කළ ලංකාවේ මධ්‍යම පන්තිය ඩොලර් විකුණමින් සිටී. පිටරට සැඟවූ මුදල් රටට එමින් ඇත.
    මීගමුවේ ක්‍රියාත්මක මෙරට ලොකුම මනී එක්ස්චේන්ජ් කඩ අද (මාර්තු 8 තවත් රු. 8 සිට 10 කින් ඩොලරය පහත වැටිය හැකි බව අනුමාන කරයි. මෙරට විදේශ මුදල් මිල තීරණය කිරීමේ හෘර්ද ස්පන්ධනය තියෙන්නේ මීගමුවේ ය. කිසිවෙකු නොසිතු ලෙස මීගමුවේ මිල රු. 310 – 300 අතර විචලනය වූවේ වසර 15 කට පසුවය. (පැහැදිලි කිරීම -- රු. 40 කින් පමණ විචලනය විය.) වැඩි ම ශුර ව්‍යාපාරිකයින්ට පවා පූර්ව කථනය කළ නොහැකි ලෙස මුදල් හුවමාරු අගය වෙනස් වෙමින් ඇත. හෙට මැදපෙරදිග අලුයම රැල්ල ‘Middle East sun rising effect‘ අද ලෙසම ඒක දිශානතියක් ගන්නේ නම්, අන්තර් බැංකු හුවමාරුවේ ඩොලරයේ මිල රු. 300 දක්වා පහත වැටීම නොවැලැක්විය හැකි වනු ඇත.
    මාර්තු 8 (ඊයේ) පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව, වානිජ්‍ය බැංකු පද්ධතියෙන් ඩොලර් මිලියන 140 ක් මිලදී ගෙන තිබේ. (පසුගිය සතියේ ඩොලර් මිලියන 308 ක් මිලදී ගෙන තිබුණි.) මේ සතියට ඩොලර් මිලියන 500 ක් පමණ මිලදී ගෙන ඩොලරය ස්ථාවර කිරීමට මහ බැංකුව උත්සහ දරයි. සඟවා ගෙන සිටි ඩොලර් එකවරම පැමිණීම නිසා එය පහසු වන්නේ නැත.
    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, පැරිස් ක්ලබ් සහ ජපානය වෙතින් මෙරටට මුදල් ලැබීම දැන් කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බවට පත්ව ඇත. ඒ අනුව, ඉදිරි සතියේ දී ඩොලරය පහත වැටීම සිදු වනු ඇත. එය වලක්වා ගැනීමට මහ බැංකුව අඛණ්ඩව ඩොලර් මිලදී ගැනීම සිදු කරනු ඇත. දෙසැම්බර් මාසයේ මිලදී ගත් මුළු ඩොලර් ප්‍රමාණය එක් දිනක දී අඛණ්ඩව දිගටම මිලදී ගැනීම මහ බැංකුවට හැකියාවක් පවතී ද යන්න සැක සහිතය.
    මේ ඩොලර් අතිරික්තය තවත් සති දෙකක් හෝ පවතිනු ඇති බවත් ඉන් පසු ඩොලරය ස්ථාවර වනු ඇති බවත් මුල්‍ය විශේෂඥයින්ගේ තාර්කික පූර්වකථනය යි. මහ බැංකුවට ඇති අභියෝග නම් ඩොලරය රු. 275 සීමාව ඉක්මවා වඩා පහත වැටීම වලක්වා ගැනීමයි. ඩොලරය රු. 300 ට ස්ථාවර වී වෙළඳපොල සාධක මත තීරණය වන ක්‍රමික උද්ධමනයකට ලක්වීම සිදු වනු ඇත.
    ‘ලංකාව ණය ගෙවන්නේ නැති නිසා රුපියල ශක්තිමත් වෙනවා. ණය ගෙවීම ආරම්භ කළ වහාම ආය අර්බුදය ඇති වෙනවා‘‘ කියන මිත්‍යාව දේශපාලනයෙන් ඇස් අන්ධ කර ගෙන සිටින පිරිස මිස බහුතරයක් විශ්වාස කරන්නේ නැත.
    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සමඟ ලංකා රජයට මුලික එකඟතාවයන් 15 කි. වහා ණය ගෙවීම එහි කොන්දේසියක් නොවේ. නමුත්, ලංකා රජය විසින්, අපගේ රාජ්‍ය නිලධාරීන් විසින්ම යෝජනා කළ කරුණු 8 ක් නිසා රටට, එහි ජනතාවට කෙටි කාලීන පීඩාවක් දැරීමට සිදු වීම අනිවාර්ය ය. (වෙන විකල්පයක් ද නැති බව අවධාරණය කළ යුතුයි) මේ වසර තුල ගෙවිය යුතු විදේශ ණය හා පොලිය (ප්‍රතිව්‍යුහකරණයෙන් පසුව) ඩොලර් බිලියන 1.2 නොඉක්මවනු ඇත. කඩාගෙන බිඳගෙන ඩොලරය ඉහළ යාමට ඒ අනුව අවස්ථාවක් නැත.
    අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නව මුදල් පනත නිසා මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා මහ බැංකු අධිපතිවරයා (ලක්ෂමන් කබ්රාල් යුගය මෙන්) හිතෙන හිතෙන විදිහට සල්ලි අච්චු ගැසීමට අද තියෙන හැකියාව නැති වී යන්නේය. කුමන දේශපාලන ප්‍රතිපත්තියක්, ජනාධිපතිවරයෙකු, මුදල් අමාත්‍යවරයෙකු, මුදල් ලේකම්වරයෙකු යටතේ වුව ද, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාරික සියල්ලම ලබන්නට නම් මේ මුල්‍ය විනය පවත්වා ගැනීම අනිවාර්ය වනු ඇත. එසේ නොවන්නේ නම්, මෙයට පෙර අවස්ථා 6 ක දී සිදුවී ඇති අයුරින්ම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් ණය අතර මඟ අඩාල විය හැකිය. 1965 ඩඩ්ලි ට, 1970 සිරිමා ආණ්ඩුවේ ඇන්.එම්. - ෆීලික්ස් ගැටුම නිසා, 1983 ජේ.ආර්. රජයට, 1991 ගිවිසුම් ගත වූ කරුණු චන්ද්‍රිකා රජය විසින් 1994 අත හැර දැමීම නිසා, මේ තත්වය උදාවිය. 2002 රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ගේ රජයේ ඇමති ධූර 3 පැහැර ගැනීම නිසා එදා චන්ද්‍රිකා - මහින්ද - ජවිපෙ රජයට මුල්‍ය අරමුදලින් ලබාගත හැකි වූවේ 14% ක් වැනි සොච්චමක් පමණී.
    අද වන විට මේ රටේ පවතින මුල්‍ය විනය දිගටම පවත්වා ගත නොහැකි නම්, අනිවාර්යයෙන්ම 1965, 1970, 1983, 1991, 2002 රජයන් මුහුණ දුන් මුල්‍ය අර්බුදය, දේශපාලන වියවුලට රට පත්වීම නොවැලැක්විය හැකි වනු ඇත.
    2021 බැසිල් රාජපක්ෂ පස්සා දොරින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිපි යොමු කර වසර දෙකකට පසු අරගලයේ පිහිටෙන් රටේ මුල්‍ය අර්බුදය යම් පමණකින් සමනය වෙමින් ඇත. මේ ණය වළෙන් ආර්ථිකය ගොඩ ගැනීමේ අවස්ථාව පැමිණ ඇත. රටක් ලෙස අප එම අවස්ථාව ජය ගත යුතුව ඇත. නැතිනම්, රටක් ලෙස අපට ආර්ථික විනාශය කරා අපගේ ගමන නොවැලැක්විය හැකිය.

    රජිත් කීර්ති තෙන්නකෝන්
    ------ Post added on Mar 8, 2023 at 5:57 PM
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    2021 බැසිල් රාජපක්ෂ පස්සා දොරින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිපි යොමු කර වසර දෙකකට පසු අරගලයේ පිහිටෙන් රටේ මුල්‍ය අර්බුදය යම් පමණකින් සමනය වෙමින් ඇත

    මේ ණය වළෙන් ආර්ථිකය ගොඩ ගැනීමේ අවස්ථාව පැමිණ ඇත. රටක් ලෙස අප එම අවස්ථාව ජය ගත යුතුව ඇත. නැතිනම්, රටක් ලෙස අපට ආර්ථික විනාශය කරා අපගේ ගමන නොවැලැක්විය හැකිය.