සුදු තාත්තිලා දෙන්නෙක් trail bike එකක highway color light එක ගාව සෙට් උනා...අපි හිටියේ ලොරියක අර ගෝතයෝ දෙන්නා එහා පැත්තේ ..කලර් ලයිට් එක කොල උනාට පස්සේ ලොරි අයියා අරුන්ට කින්ඩියටත් එක්ක accelator එක race kerla උන්ව overtake කරා..මචන් උන්ගෙ මූනවල් නිකන් දෙක උනා...උන්ට නිකන් උන්ගෙ ඇදුම් ගැලෙව්වා වගේ මිනිස්සු ඉස්සරහා 

අර ඉස්සර කොටි කුලප්පු වෙලා දුවන්නේ ඌ කෙලින්ම accelerate කරලා ගියා යන්න පිස්සු හු වගේ...
මේ මොළ භාගයෝ form කරන්න පට්ට ලේසී...තනිකර zombie ජීවිත
අර ඉස්සර කොටි කුලප්පු වෙලා දුවන්නේ ඌ කෙලින්ම accelerate කරලා ගියා යන්න පිස්සු හු වගේ...
මේ මොළ භාගයෝ form කරන්න පට්ට ලේසී...තනිකර zombie ජීවිත