KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    1. PC එකක් තියනවා නම් මොවිස්/ටීවී සිරිස/ගේම්ස් ඩවුන්ලෝඩ් කරලා විකුනන්න පුළුවන් (DVD/DATA) විදියට
    (උබට දියුණුවෙන්න ඕනෙම නම් DVD බස් වලට නැගල විකුනන්න පුළුවන් අනිවා ගොඩ යනවා පස්සේ කදකල්ලක් අරන් කරන්න පුළුවන් ,
    නැත්නම් ඉක්මන්/ෆ්බි තමයි
    )

    2. කඩවල් වලට බයිට් පැකට් හදලා දාන්න පුළුවන් (කම ජාති වලට වෙනම නීති තියනවාද කොහෙද )

    3. කස්ට්‍ර්ම බේස් විදියක් ගැන අයිඩියා එකක් තියනවා නම් පෙටා වල පොඩි පොඩි ඒළේටෝණ බඩු අරන් සෙල් කරන්න

    4. පොල් වැඩෙත් නැගල යයි ,

    https://www.elakiri.com/forum/showthread.php?t=1637830

    https://www.elakiri.com/forum/showthread.php?t=1638148