දන්න කෙනෙක් නිසා වැඩි හෑලි අවශ්‍ය නෑ. කාලයක් රට ඉඳලා, ලංකාවට ඇවිත් youtube එකක් පටන් අරන්, ටික්ටොක් නට නටා හිටියාට නතාශාට කිසිම traction එකක් හම්බුණේ නෑ. අලුත්ම වැඩ, වෙනස්ම විද්හේ වැඩ ගගා බයිලා ගැහුවාට සේරම සෝඩා බෝතලේ වගේ. දවසක් දෙකක් අල්ලලා ගිහින් අමතක වෙනවා.
ඉතින් නතාශාටත් සිද්ධ වුණා හරි යන පැත්තට හැරෙන්න. ඒකෙ ප්‍රතිඵල දැන් නිකුත් වෙන්න පටන් අරන්! ❤
මම එදා ඉඳලා දර දිය ඇද්දෙ මෙන්න මේ වෙනස ඇති කරන්න. හැකියාව තියෙන එක, ඒකෙන් වැඩක් පෙන්නන එක වෙනම දෙයක්. හැබැයි මේ රටේ කිසිම තරුණ කෙල්ලෙක්ට, ගෑනියෙක්ට ශෘංගාරය එකතු කරගන්නෙ නැතිව field එක අස්සෙ ජනප්‍රිය වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න ඕන. ඇඟ පෙන්නන්නම අවශ්‍ය නෑ, හැබැයි මූණෙන් හරි sexuality කියන දේ ප්‍රදර්ශනය වීමක් වෙන්නම ඕන. මගෙයි, මගෙ එළකිරි fake account වලයි මූලික අභිප්‍රාය එ්ක.
හ්ම් කතා ඇති. Link නෑ, කොහෙද කියලා දාන් නෑ. අවශ්‍ය අයට ලේසියෙන්ම හොයාගෙන බලන්න පුළුවන්.
නතාශා කරපු අනිත් "වෙනස්", "අලුත්" වැඩ වගේ නෙවෙයි මේක. ඉන්ද්‍රජිත්ගෙන් පාර අහගෙන හරි යන පැත්තට හැරුණ නිසා අල්ලලා හිටීවි.