2005-2015 වන ඝනත්වය අඩුවීම 0.8%, 2015-2019 ට අඩුවීම 17%ක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,144
    5,968
    113
    canada
    ප්‍රශ්නයක් ඇහුවම උත්තරයක් නැහැ. නිකම් වට්ටි අම්මා වගේ හැමිනි හැමිනි ඉන්නවා. මේක කියවන අපේ කාලෙත් අපරාදේ.

    ගොඩක් දේවල් ගැන කරුණු කාරණා හොයල බැලුවහම මෙහෙම තමයි

    අර highway එක ලග ගහක් අල්ලන් මැරෙන්න හදනවා. පාරක් හැදුවහම ගස් කැපෙනවා කියල මැරෙන්න හදනවා. කෙල්ලෙක්ගෙ පදනමක් නැති කතවක් අල්ලන් මැරෙන්න හදනවා.

    වෙලාවට මහවැලි බහුකාර්ය යෝජනා ක්‍රමය අසු ගනම්වල හැදුවේ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එල උඹ පොන්නයෙක්. එතනින් එහාට උඹත් එක්ක no arguments. උඹ උඩ option 4න් එකකටවත් නෙවේනම් දෙන්නේ ඒකත් කියපන්. එතකොට පොන්නයෙක් නෙවේ කියලා පිළිගන්නම්. thanks bro... 😂😂😂
    Tho wage desapluwange salli walin jivath wena haraketa mam chandaya dene katada kiyanna tho hituwada man uba wage wahlek kiyala. Nugthun inna rataka ubala wage eun ekka jivath wenna man paw karala ne yako. ubalwa wage eun ape gewal wala balamehwara kam karania gattanm Thota eta wada ganna puluwan. 😂
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    අර කෙනෙක් කිව්ව වගේ කිරියෙ, මේක දේශපාලන බෝම්බයක්. මිනිස්සුන්ගෙ සංවේදී හැඟීම් අල්ලගෙන ලස්සනට ගහන පොලිටිකිස් ගේම් එකක්. මේව තමයි ලංකාවෙ ජඩ දේශපාලනය කියන්නෙ. ඒවට සිරස පොඩි ළමයිතුත් අල්ලගෙන කැම්පේන් එක කරනව. ළමය ගැන දුකක් තියෙනව නම් අල්ලගන්න ඔ්න ඒ ළමයගෙ ගෙදරට කට උත්තරයක් ගහන්න පොලිසියෙන් යැව්ව අය නෙමෙයි ඒ ළමයව පොලිටිකිස් වලට පාවිච්චි කරපු අය.
    ඔව්, mcc එකට ඉඩම් ගන්න බැරි වුනා, ඉන්දියාවේ කහ ගොවීන්ට කහ විකුණා ගන්න බැරිවුනා, උබලා හිතන්නෙ උන් නිකන් ඉදි කියලද?
    වැද්දා කැලෑ කපනවා කියල අදිකරනෙට යන්නෙ ඌටම හිතිලද?
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    ඔය ටෝයියෝයි ජෙප්පොයි වැලලෙන්න හැදුවට බලමුකෝ. අපි චන්දයක් කිට්ටු වෙලා සෙට් වෙමු. එතකන් ආතල් එක ගන්න. ඊලග චන්දෙන් පස්සේ මේවා ඔක්කොමටම bump එකක් දාල ගන්නම්. එහෙනම් කොල්ලෝ අපි ගියා... 😂😂😂
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    2015 33% කියන එක අරන් තියන ලින්ක් එකේ 2015 එහාට data නෑ. 2019 16.5% කියල තියන ලින්ක් එකේ source එකක් නෑ. sources කියල මොනවම හරි ලින්ක් දෙකක් ඇලෙව්වම හරි කියල හිතන් ඉන්න එවුන්ට හොඳයි.

    නයිස් ට්‍රයි
    bump
     
    • Like
    Reactions: BadBlueGenius

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    118601142_3335973176627727_8410506930718756953_n.png