එජාප :- කො මෙ රජය උබලට කන්න දෙනවද... ?
ජනතාව :- රජයක් අපිට කවදාවත් කන්න දෙන්නෙ නෑ මහත්තයො..... අපි හම්බකරලා කන්න
ඔනෙ....
එජාප :- යුද්දෙ ඉවරයි නෙද... ? කො ඉක්මන් කරපල්ලා.... රජයෙන් කන්න ඉල්ලපල්ලා....?
ජනතාව :- තොපිට... අපි කිපාරක් කිව්වද රජය නෙමෛ අපිට කන්න දෙන්නෙ.... තොපෙ මොලෙ
පුකෙද...



? එජාප :- හරි හරි මල්ලි කලබල වෙන්න එපා.... කන්න ඉල්ලන්න එපා.... උබලට ප්රජාත්රන්තවාදි
අයිතින් මෙ රටෙ තියෙනවද... ?
ජනතාව :- හප්පෙ.... එ ගෑන නම් කියනු කිම.... රනිල් මහත්තය 2005 ආවනම්.... ප්රබාකරන්
මහත්තය.... ඔය කියන අයිතියෙන්.... මුලු රටෙම සින්හලයන්ගෙ පස්චාත්බාගෙ...
සත 50 සයිස් එකට තියන එක... රුපියල් 2 සයිස් කරල....







