2007 මෙතන 17 මැරිලා,goolge අනුව

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Puluwannam lankawe pupurapu bomba videos tika daapan. Habai cctv nam naanee. After blast tama. Mata hodatama mataka 96n passe bomba tika. Mahabanku, dehiwela station, galadari hotel, etc.. 2006 n passeth bomba rallak giya. Antimatama pipuruwe matara muslim palliyak gaawa. Eken tama mahida wijesekata paralize une.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    Puluwannam lankawe pupurapu bomba videos tika daapan. Habai cctv nam naanee. After blast tama. Mata hodatama mataka 96n passe bomba tika. Mahabanku, dehiwela station, galadari hotel, etc.. 2006 n passeth bomba rallak giya. Antimatama pipuruwe matara muslim palliyak gaawa. Eken tama mahida wijesekata paralize une.
    පොඩි උන්ගෙ කෑලි උඩ යනව දැක්කා 🥲
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ඒ කාලේ කොටි අපිට බෝම්බ ගැහුවෙ. දැන් අපේම උන් ගහන්නෙ. කොටින්ගෙ බෝම්බ වලට 300ක් විතර මලේ නෑනේ එකපාර. ඒකට අපේ උන් සුපිරි. නියමෙට ප්ලෑන් කරල ගහන්නෙ. :no: :no:
    යුද්දෙ නැතුව පාළුයි, බල තණ්හාවෙන් ඉන්න උන්ට 🤕
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඩග්ලස්ව කී පාරාක්නං මරන්න හැදුවද. හැම පාරම අන්තිම මොහොතෙ හරි ඌට නිවුස් එක ඇවිත් වු බේරෙනව.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඩග්ලස්ව කී පාරාක්නං මරන්න හැදුවද. හැම පාරම අන්තිම මොහොතෙ හරි ඌට නිවුස් එක ඇවිත් වු බේරෙනව.
    ඩග්ලස් කියන්නෙ ඉන්දියාවෙ ට්‍රෙන් වෙච්ච පලවෙනි බෑචෙකෙ LTTE කාඩර් කෙනෙක්, මිනිහ හෑමතිස්සෙම පිස්ටල් 2ක් ඉනෙගහගෙන ඉන්න ඉන්න අමුතුම ආකාරයක් &රියෙක්. ඔකා තම්යි ලන්කාවෙ වෑඩිම පාරක් මරන්න ට්‍රයි කරපු දෙශපාලකයා කියල කියන්නෙ.පොර කලුතර ප්‍රිසන් එකෙ LTTE කාරයො සීයක් විතර වටකරගෙන ගහල යකඩ කූරුව්ලින් හදපු පිහිවලින් ඈනලත් බෙරිච්ච එකෙක්.