Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2009, 07, 08
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2009, 07, 08

එදා තමයි මම ඔයාගේ කැමැත්ත අහපු දවස. ඔයාට අමතක උනාට මට හොඳටම මතකයි. එදා ඔයා ලැජ්ජාවෙන් " මම ඔයාට ආදරෙයි අයියේ.." කියපු දවස.,එදා ඔයා කොච්චර ලස්සනට හිනාවෙලා මං දිහා බැලුවද .. ඒත් අද ඔය කොච්චර නපුරු විදිහටද මගේ දිහා බලලා අහක බලාගන්නේ..අපේ ආදරේට ආයුශ තිබුනේ හරියටම දවස් 29යි.. ඒත් ඒ දවස් ටික අමතක නොවෙන මතකයන් ගොඩක් ඉතුරු කරලා ගියා අපේ ජීවිත වලට..

අපේ ආදරේ ඔයාගේ Class Teacherට අහුවෙච්ච දවසේ ඔයා කොච්චර ඇඬුවද....... කොච්චර ප්රශ්න ආවත් ඔයා මාව තනි කරන්නේ නෑ කියලා Bus එකේදි මගේ අතින් අල්ලලා ඇහුවා නේද? මම ඔයාට ගොඩක් ආදරේ කලා ! ඔයත් මට ගොඩක් ආදරේ කලා එදා...... ඒත් අද ඔයා මට වෛර කරනවා. හරි පුදුමයි ! මේ ගෙවුන අවුරුදු තුනේ මම ඔයාව අමතක කරන්න කොච්චර උත්සාහ කලාද..ඒත් දෙයියනේ මට ඒක කරන්න බැරි උනා !!

සංසාර හීනේ ඔබ නේද මාගේ

මෙ පෙම් කතාවේ ගිනි ඇවිලිනානේ

හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ

ගිනි දැවෙන ලෝකයේ මං තනිවෙලානේ

මුණගැහුන තැන තාම මම ඉන්නවාන්නේ..

ඔයා අපේ එක Affair එක නැවැත්තුවෙ ආගම ඉස්සරහට දාලා නේද??

අපි දෙන්නා ආගම් දෙකක් කියලා දන්නවා, ඔයාගේ ආගමේ අයව විතරයි ඔයාට Marry කරන්න පුලුවන් කියලත් දන්නවා,(මුස්ලිම් නෙමේ) School Time එකේ ආයිත් Love Affairs පටන් ගන්නෑ කියපු ඔයා ආයිත් කොල්ලෙක් එක්ක Affair එකක් පටන් ගත්තා කියලත් දන්නවා. ඌ මට වඩා ලස්සන, සල්ලි තියෙන කෙනෙක් කියල දන්නවා, ඌ දැන් USA ඉන්නේ කියලත් දන්නවා, හරිම සතුටුයි..

මම අන්තිමට ඔයාට දුන්න Letter එක මතකද? මම මුලු රෑම නිදිමරාගෙන ලියපු ලියුම, ඔයා ආදරෙයි කියලා කියපු කටින්ම ඔය ලියුම මට එපා පුච්චලා දාන්න කිව්වා නේද? කමක් නෑ නංගි.. මට දැන් පුරුදුයි.. ඔයා හිතුවේ නෑ නේද මම මෙච්චර Serious වෙයි කියලා.

2013, 02, 07

අද Sports Meet එකට ඔයා එනවා කියලා මම දැනගෙන හිටියා. මම ඒකට මාස ගානක් තිස්සේ Plan කලා. ඒ ආදරේ ඉල්ලන්න නෙමෙයි, එක පාරක් ඔයාව බලන්න, එක වචනයක් ඔයත් කතා කරන්න ! ඒත් මට අද Skul එකට එක අඩියක් තියන්න ලැබුනේ නෑ  මගේ හීන ඔක්කොම විනාශ වෙලා ගියා  කියාගන්න බැරි දුකක් හිතට දැනෙනවා...

මා අහසේ ලියු දේ

පෙනුණේ නුඹට විතරමයි

මා සුලඟට කියු දේ

ඇහුවේ කවුද නුඹ තමයි

එහෙව් නුඹට නොදැනුණේ

නුඹට දුන්න හිත තමයි

මගේ කියා මට තිබුනේ

ඒ එක හිත විතරමයි විතරමයි ඒ විතරමයි..

ඔයාව බලන්න, කතාකරන්න තිබුන අන්තිම අවස්ථාවත් මට නැති උනා.. කමක් නෑ.. ඔයා ලස්සනයි, අනිත් අයට වඩා ගොඩක් වෙනස්.. ඒ වෙනසටයි මම හැමදාමත් ආස කලේ.. ඒ හේතුව නිසාමයි මට ඔයාට ආදරේ කරන එක නවත්තගන්න බැරි උනේ..මට ඔයාව එපා ! ඒත් මම ඔයාට ආදරෙයි නංගී. මගේ වාසනාවකට මට දැන් ඉන්නවා මගේ පන වගේ කෙල්ලෙක්. ඒත් මට ඔයට ආදරේ කරන එක නතරකරගන්න බැරි උනා..මගේ වැරැද්ද

අදටත් මාළඹේ එකට එනකොට මතක් වෙනවා පරණ මතකය.. අපි දෙන්නා හිනා වෙලා හිටපු හැටි..ඔයා මම එනකන් බලාගෙන හිටපු හැටි.. ආයි එහෙම කාලයක් එන්නේ නෑ. මම හොඳටම දන්නවා. පුරුද්දට වගේ මම අදටත් යන්න ආස කරන්නේ 190/170 Bus වල. මතකද අපි මුලින්ම Bus එකේ ගිය දවසේ ගිය සිංදුව....හ්ම්?

සරත් සඳේ රැයට මෘදු සුවඳ දරාගන්න

හිතවත් පෙම් කතාවක් සුලඟට මුමුණන්න

වරා මලින් මලට මල් වියන් තනා ගන්න

පෙම්වත් භාවනාවක් මට කියල දෙන්න..

අපිට අපේ කරගන්න හීන කොච්චර තිබුනාද..දැන් හැම දෙයක්ම වෙලා ඉවරයි. ඔයා වෙනම ලෝකෙක හැම දෙයක්ම අලුතින් පටන් ගත්තා. My Congratz !

අවුරුදු ගානක් හිත පුරුදු කරගෙන හිටපු දෙයක් එක දවසෙන් වෙනස් කරන්න බෑ කියලා දන්නවා. ඒත් මට පුලුවන් වෙයි ඔයාව අමතක කරන්න. අවුරුදු ගානකට පස්සේ.. මමත් හැම දෙයක්ම අලුතින් පටන් ගන්නවා. 2013, 02, 08 ඒ කියන්නේ හෙට.. ඔයා මට හිමි නොවෙන හීනයක්. ඔයගේ Life එක ඔයා හදා ගන්න. ඔයාට ඒක පුලුවන්. සතුටින් ඉන්න හැමතිස්සෙම..

[QUOTE="~ද Dragon ලෝඩ්~, post: 14426780, member: 454272"] [SIZE=3]2009, 07, 08 එදා තමයි මම ඔයාගේ කැමැත්ත අහපු දවස. ඔයාට අමතක උනාට මට හොඳටම මතකයි. එදා ඔයා ලැජ්ජාවෙන් " මම ඔයාට ආදරෙයි අයියේ.." කියපු දවස.,එදා ඔයා කොච්චර ලස්සනට හිනාවෙලා මං දිහා බැලුවද .. ඒත් අද ඔය කොච්චර නපුරු විදිහටද මගේ දිහා බලලා අහක බලාගන්නේ..අපේ ආදරේට ආයුශ තිබුනේ හරියටම දවස් 29යි.. ඒත් ඒ දවස් ටික අමතක නොවෙන මතකයන් ගොඩක් ඉතුරු කරලා ගියා අපේ ජීවිත වලට.. [/SIZE][CENTER][SIZE=3][URL="http://imageshack.us/photo/my-images/811/sadboy.jpg/"][IMG]http://img811.imageshack.us/img811/9452/sadboy.jpg[/IMG][/URL] [/SIZE][/CENTER] [SIZE=3] අපේ ආදරේ ඔයාගේ Class Teacherට අහුවෙච්ච දවසේ ඔයා කොච්චර ඇඬුවද....... කොච්චර ප්රශ්න ආවත් ඔයා මාව තනි කරන්නේ නෑ කියලා Bus එකේදි මගේ අතින් අල්ලලා ඇහුවා නේද? මම ඔයාට ගොඩක් ආදරේ කලා ! ඔයත් මට ගොඩක් ආදරේ කලා එදා...... ඒත් අද ඔයා මට වෛර කරනවා. හරි පුදුමයි ! මේ ගෙවුන අවුරුදු තුනේ මම ඔයාව අමතක කරන්න කොච්චර උත්සාහ කලාද..ඒත් දෙයියනේ මට ඒක කරන්න බැරි උනා !! සංසාර හීනේ ඔබ නේද මාගේ මෙ පෙම් කතාවේ ගිනි ඇවිලිනානේ හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ ගිනි දැවෙන ලෝකයේ මං තනිවෙලානේ මුණගැහුන තැන තාම මම ඉන්නවාන්නේ.. ඔයා අපේ එක Affair එක නැවැත්තුවෙ ආගම ඉස්සරහට දාලා නේද?? අපි දෙන්නා ආගම් දෙකක් කියලා දන්නවා, ඔයාගේ ආගමේ අයව විතරයි ඔයාට Marry කරන්න පුලුවන් කියලත් දන්නවා,(මුස්ලිම් නෙමේ) School Time එකේ ආයිත් Love Affairs පටන් ගන්නෑ කියපු ඔයා ආයිත් කොල්ලෙක් එක්ක Affair එකක් පටන් ගත්තා කියලත් දන්නවා. ඌ මට වඩා ලස්සන, සල්ලි තියෙන කෙනෙක් කියල දන්නවා, ඌ දැන් USA ඉන්නේ කියලත් දන්නවා, හරිම සතුටුයි.. මම අන්තිමට ඔයාට දුන්න Letter එක මතකද? මම මුලු රෑම නිදිමරාගෙන ලියපු ලියුම, ඔයා ආදරෙයි කියලා කියපු කටින්ම ඔය ලියුම මට එපා පුච්චලා දාන්න කිව්වා නේද? කමක් නෑ නංගි.. මට දැන් පුරුදුයි.. ඔයා හිතුවේ නෑ නේද මම මෙච්චර Serious වෙයි කියලා. 2013, 02, 07 අද Sports Meet එකට ඔයා එනවා කියලා මම දැනගෙන හිටියා. මම ඒකට මාස ගානක් තිස්සේ Plan කලා. ඒ ආදරේ ඉල්ලන්න නෙමෙයි, එක පාරක් ඔයාව බලන්න, එක වචනයක් ඔයත් කතා කරන්න ! ඒත් මට අද Skul එකට එක අඩියක් තියන්න ලැබුනේ නෑ :( මගේ හීන ඔක්කොම විනාශ වෙලා ගියා :( කියාගන්න බැරි දුකක් හිතට දැනෙනවා... මා අහසේ ලියු දේ පෙනුණේ නුඹට විතරමයි මා සුලඟට කියු දේ ඇහුවේ කවුද නුඹ තමයි එහෙව් නුඹට නොදැනුණේ නුඹට දුන්න හිත තමයි මගේ කියා මට තිබුනේ ඒ එක හිත විතරමයි විතරමයි ඒ විතරමයි.. ඔයාව බලන්න, කතාකරන්න තිබුන අන්තිම අවස්ථාවත් මට නැති උනා.. කමක් නෑ.. ඔයා ලස්සනයි, අනිත් අයට වඩා ගොඩක් වෙනස්.. ඒ වෙනසටයි මම හැමදාමත් ආස කලේ.. ඒ හේතුව නිසාමයි මට ඔයාට ආදරේ කරන එක නවත්තගන්න බැරි උනේ..මට ඔයාව එපා ! ඒත් මම ඔයාට ආදරෙයි නංගී. මගේ වාසනාවකට මට දැන් ඉන්නවා මගේ පන වගේ කෙල්ලෙක්. ඒත් මට ඔයට ආදරේ කරන එක නතරකරගන්න බැරි උනා..මගේ වැරැද්ද :( අදටත් මාළඹේ එකට එනකොට මතක් වෙනවා පරණ මතකය.. අපි දෙන්නා හිනා වෙලා හිටපු හැටි..ඔයා මම එනකන් බලාගෙන හිටපු හැටි.. ආයි එහෙම කාලයක් එන්නේ නෑ. මම හොඳටම දන්නවා. පුරුද්දට වගේ මම අදටත් යන්න ආස කරන්නේ 190/170 Bus වල. මතකද අපි මුලින්ම Bus එකේ ගිය දවසේ ගිය සිංදුව....හ්ම්? සරත් සඳේ රැයට මෘදු සුවඳ දරාගන්න හිතවත් පෙම් කතාවක් සුලඟට මුමුණන්න වරා මලින් මලට මල් වියන් තනා ගන්න පෙම්වත් භාවනාවක් මට කියල දෙන්න.. අපිට අපේ කරගන්න හීන කොච්චර තිබුනාද..දැන් හැම දෙයක්ම වෙලා ඉවරයි. ඔයා වෙනම ලෝකෙක හැම දෙයක්ම අලුතින් පටන් ගත්තා. My Congratz ! අවුරුදු ගානක් හිත පුරුදු කරගෙන හිටපු දෙයක් එක දවසෙන් වෙනස් කරන්න බෑ කියලා දන්නවා. ඒත් මට පුලුවන් වෙයි ඔයාව අමතක කරන්න. [/SIZE][SIZE=3]අවුරුදු ගානකට පස්සේ.. [/SIZE][SIZE=3]මමත් හැම දෙයක්ම අලුතින් පටන් ගන්නවා. 2013, 02, 08 ඒ කියන්නේ හෙට.. ඔයා මට හිමි නොවෙන හීනයක්. ඔයගේ Life එක ඔයා හදා ගන්න. ඔයාට ඒක පුලුවන්. සතුටින් ඉන්න හැමතිස්සෙම.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom