Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Others
2009 August-2014 October
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොළොස් වියෙදි හාද වුන අපි සිහින පොදියක් පොදි බැඳන්

පස් වසක් ගත වුණා නොදැනිම අපේ වයසත් පහු කරන්

නොගැලපෙන බව පැවසුවා ඔබ නොසිතු ලෙස කිසි අන්දමින්

සිතා ගන්නට බැරිවුණා මට ඇයිද කියනුයෙ මේ ලෙසින්

මගුල් පෝරුවකට නගින්නට සිතා සිටියත් එක සිතින්

කොතැන හෝ වැරදුනා අප හට නැවත එක් නොවනා ලෙසින්

පුරා අඩ දශකයක් සිටියත් නොබිඳෙනා යුවලක් ලෙසින්

වෙන් වුනා අප නැවත කිසිදා එක් නොවෙන ලෙස දිවුරමින්

කියූ කෙළිලොල් කතා ඔබ මා තුරුලේ දැවටී සෙනෙහසින්

දැන් මොනවා කරනවා ඇත්දැයි මහද විමසයි විපරමින්

වෙන් වෙලා සිටියත් ඉතින් අපි නාඳුනන මිනිසුන් ලෙසින්

දුකක් නෑ මට සත්තමයි මතකය කලත්තන විට හිතින්

කවද හෝ අපි යලිත් හමුවෙයි අපි අපේ නොවුනත් ප්‍රියේ

කවද කොහෙදෝ කෙලෙස වේවිද නොදනිමී එය ලබැඳියේ

නොලැබුනත් අතැඟිලි බඳින්නට මැවුව ලෙස අප සිහිනයේ

සුබ පතන්නෙමි ඉදිරි දිවියට මගේ සුදු බෝනික්කියේ !

එළකිරියේ ප්‍රකාශයට පත් කරන මගේ ප්‍රථම කවි නිර්මාණය

rep එපා  feedback එකයි වටින්නේ මචන්ලා

[QUOTE="ccmh, post: 19047526, member: 140984"] [SIZE="3"][B][CENTER]සොළොස් වියෙදි හාද වුන අපි සිහින පොදියක් පොදි බැඳන් පස් වසක් ගත වුණා නොදැනිම අපේ වයසත් පහු කරන් නොගැලපෙන බව පැවසුවා ඔබ නොසිතු ලෙස කිසි අන්දමින් සිතා ගන්නට බැරිවුණා මට ඇයිද කියනුයෙ මේ ලෙසින් මගුල් පෝරුවකට නගින්නට සිතා සිටියත් එක සිතින් කොතැන හෝ වැරදුනා අප හට නැවත එක් නොවනා ලෙසින් පුරා අඩ දශකයක් සිටියත් නොබිඳෙනා යුවලක් ලෙසින් වෙන් වුනා අප නැවත කිසිදා එක් නොවෙන ලෙස දිවුරමින් කියූ කෙළිලොල් කතා ඔබ මා තුරුලේ දැවටී සෙනෙහසින් දැන් මොනවා කරනවා ඇත්දැයි මහද විමසයි විපරමින් වෙන් වෙලා සිටියත් ඉතින් අපි නාඳුනන මිනිසුන් ලෙසින් දුකක් නෑ මට සත්තමයි මතකය කලත්තන විට හිතින් කවද හෝ අපි යලිත් හමුවෙයි අපි අපේ නොවුනත් ප්‍රියේ කවද කොහෙදෝ කෙලෙස වේවිද නොදනිමී එය ලබැඳියේ නොලැබුනත් අතැඟිලි බඳින්නට මැවුව ලෙස අප සිහිනයේ සුබ පතන්නෙමි ඉදිරි දිවියට මගේ සුදු බෝනික්කියේ ![/CENTER][/B][/SIZE] [B][CENTER][SIZE="3"][COLOR="Blue"]:love: එළකිරියේ ප්‍රකාශයට පත් කරන මගේ ප්‍රථම කවි නිර්මාණය :love: rep එපා :no: feedback එකයි වටින්නේ මචන්ලා :yes:[/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom