2010 මොනාද ඔයාල කරන්න ඉන්නෙ..??

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    2010 මොනාද ඔයාල කරන්න ඉන්නෙ..??

    ඔන්න ඉතින් 2009 ඉවර වෙලා 2010 ලබන්නත් ලගයි...කට්ටිය මොකද කරන්න හිතන් ඉන්නෙ අලුත් අවුරුද්දෙ..ස්පෙශල් ප්ලෑන්ස්/අලුත් ටාගට්ස් එහෙම නැද්ද..?නැත්නම් මේ අවුරුද්දත් නිකන්ම ගෙවල දානවද..?අලුත් අවුරුද්දක් ලබනකොට අලුත් වැඩකට අතගහන එක හොඳයි නේද..?:):)හැබැයි ගොඩක් අය පටන් ගන්නව විතරයි හැම අවුරුද්දෙම..:D:Dමොනාද කියමුකො බලන්න ඔයාලගෙ අයිඩියාස් මේ ගැන...:):):)
     
    Last edited: