2011 මන් හදපු හොදම SONGS 7 .. .. LION KOLLA ..

lion kolla

Active member
  • Sep 20, 2011
    474
    78
    28
    2011 මන් හදපු හොදම SONGS 7 .. .. LION KOLLA ..

    2011 මන් හදපු හොදම SONGS 7
    01.Om Shanti Om Instumental

    02.Rihanna unfaithful Instrumental new music

    03.Arash Broken Angel instrumental song 2011

    04.why this Kolaveri official Instrumental song

    05.Raa sihinen Oba lagama

    06.Britney Spears Criminal OFFICIAL STUDIO Instrumental Version

    07.katy perry i kissed a girl techno (Instrumental piano)

    මචන් ලා .. මොකද හෙතෙන්නේ ....
    000204AE.gif
     
    • Like
    Reactions: chanaka chana

    lion kolla

    Active member
  • Sep 20, 2011
    474
    78
    28
    Captain ජැක් ස්පැරෝ;11761878 said:
    තැන්ක්ස් මචන්.........
    එක නෙවේ උඹ අර නුවන් බුවාගේ යාළුවෙක් නේද.....
    අහ ... ඔවු මචන් .. නුවන් බුවාගේ ගෙවල් ලග .... ඔයා කොහොමද දන්නේ ? ;)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අහ ... ඔවු මචන් .. නුවන් බුවාගේ ගෙවල් ලග .... ඔයා කොහොමද දන්නේ ? ;)
    එච්චරම දන්නේ නෑ.......
    ඒ වුනට බුවාවනම් හොදට අදුරනවා......
    අහන්නකෝ උගෙන් ජැකා අදුරනවද කියලා..........
    එදා උඹ නයිට් ක්ලබ් එකට ආවවෙලේ තමා දැනගත්තේ උඹ බුවාලගේ ගෙවල් පැත්තේ ඉන්නේ කියලා....
    එදා සෙට් එකක් ආවේ බුවාලගේ ගෙවල් පැත්තේ....
    මමත් එන්න තමා හිටියේ....ඒවුනාට එන්න බැරිවුනා...........

    :D:D:D:D:D:D
     
    sudubaba2009

    Member
    Oct 9, 2010
    228
    6
    0
    2011මන් හදපු හොදමSONGS 7
    01.Om Shanti Om Instumental

    02.Rihanna unfaithful Instrumental new music

    03.Arash Broken Angel instrumental song 2011

    04.why this Kolaveri official Instrumental song

    05.Raa sihinen Oba lagama

    06.Britney Spears Criminal OFFICIAL STUDIO Instrumental Version

    07.katy perry i kissed a girl techno (Instrumental piano)

    මචන් ලා .. මොකද හෙතෙන්නේ ....
    000204AE.gif
    maxxa macho...teri meri hindi song akatat hadapan macho...uba kohomada macho meka karane...mokakda usse karana soft aka?:D:D:D