Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරගය වෙන්නෙ මෙහෙමයි

team වලට membersල select කරන්නෙ එයාල මේකට ඉස්සෙල්ලම post කරන පිළිවෙලට

ඉස්සෙල්ලම එන 20ක් 1st team එකට , ඒ කියන්නෙ Djram ගෙ team එකට දානව ,

ඊට පස්සෙ එන 20 Migaramk ගෙ team එකට දානව. නැත්නම් එයාල කැමති ටීම් එක එයාලගෙන් අහල නෙවෙයි දාන්නෙ.

ඔයාල බලයි ඒ මොන විකාරයක්ද කියල , හැබැයි ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ

team තේරුවට පස්සෙ poll එකක් දානව කඹ අදින්න  , එතකොට ඕනම කෙනෙකුට vote කරන්න පුළුවන්.

ඒ කියන්නෙ team එක එක්ක එකතු වෙලා කඹේ ඒ පැත්තට අදින්න (vote එක දෙන්න) පුළුවන්.

10 points for each team member

1 point for other voters

ඉතින් team members ල තේරුවෙ thread එකට post කරපු පිළිවෙලට නිසා

එයාල තමන් ඉන්න කණ්ඩායමට කැමති නොවෙන්න පුළුවන් ,

එහෙම උනොත් එයාලට තියෙන්නෙ අනිත් කණ්ඩායමට වෝට් කරන එක (පනින එක) සහ ඒකට campaign කරන එක.

එතකොට කණ්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක (චීස් උනත් කමක් නෑ)

නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම

තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.

එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.

අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,

තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,

මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න

1 member (10 points) = 10 x Normal voters(1 point )

වැඩිම point ගානක් poll එක close වෙනකොට ලබාගත්ත කණ්ඩායම තමයි කඹ ඇදීමේ තරගයෙන් ජය ලබන්නෙ

[QUOTE="geethq, post: 9851072, member: 4364"] [SIZE=5][U][B]තරගය වෙන්නෙ මෙහෙමයි [/B][/U][/SIZE][SIZE=3] [SIZE=3]team වලට membersල select ක[B]රන්නෙ[/B][/SIZE][/SIZE][SIZE=3][B][COLOR=Red] එයාල [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1107511"]මේකට[/URL] ඉස්සෙල්ලම post කරන පිළිවෙලට[/COLOR][/B][/SIZE][SIZE=3] ඉස්සෙල්ලම එන 20ක් 1st team එකට , ඒ කියන්නෙ Djram ගෙ team එකට දානව , ඊට පස්සෙ එන 20 Migaramk ගෙ team එකට දානව. [/SIZE][SIZE=3]නැත්නම් එයාල කැමති ටීම් එක එයාලගෙන් අහල නෙවෙයි දාන්නෙ.[/SIZE] [SIZE=3] ඔයාල බලයි ඒ මොන විකාරයක්ද කියල , හැබැයි ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ [B][COLOR=Red]team තේරුවට පස්සෙ poll එකක් දානව කඹ අදින්න[/COLOR][/B] [/SIZE][SIZE=3] , එතකොට [/SIZE][SIZE=3][COLOR=Red]ඕනම[/COLOR][/SIZE][SIZE=3] කෙනෙකුට vote කරන්න පුළුවන්. [/SIZE][SIZE=3]ඒ කියන්නෙ team එක එක්ක එකතු වෙලා කඹේ ඒ පැත්තට අදින්න (vote එක දෙන්න) පුළුවන්. [/SIZE][SIZE=3] [B]10 points[/B] [/SIZE][SIZE=3]for [/SIZE][SIZE=3]each[/SIZE][SIZE=3] team member [B]1 point[/B] [/SIZE][SIZE=3]for other voters ඉතින් team members ල තේරුවෙ thread එකට post කරපු පිළිවෙලට නිසා [/SIZE] [SIZE=3][B][COLOR=Red]එයාල තමන් ඉන්න කණ්ඩායමට කැමති නොවෙන්න පුළුවන්[/COLOR][/B] , එහෙම උනොත් එයාලට තියෙන්නෙ [/SIZE][SIZE=3][COLOR=Red][B]අනිත් කණ්ඩායමට වෝට් කරන එක [/B][/COLOR][/SIZE][SIZE=3](පනින එක) සහ ඒකට campaign කරන එක. එතකොට කණ්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක (චීස් උනත් කමක් නෑ) :P[/SIZE] [SIZE=3] නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම[/SIZE] [SIZE=3] [B][COLOR=Red]තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්[/COLOR].[/B] [/SIZE][SIZE=3] එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ. අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා, [/SIZE] [SIZE=3] තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට , මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න :P[/SIZE] [SIZE=3] 1 member (10 points) = 10 x Normal voters(1 point )[/SIZE] [SIZE=3] වැඩිම point ගානක් poll එක close වෙනකොට ලබාගත්ත කණ්ඩායම තමයි කඹ ඇදීමේ තරගයෙන් ජය ලබන්නෙ :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom