2011 Japan earthquake new footage

dishanwis

Well-known member
  • ජපානය වගෙ ශක්තිමත් රටක් මෙ ලොකෙ තවත් නැ:yes: මම හිතන්නෙ පරමානු බොම්බය දාපු ඉදන් හැම විපතකින් ම පෙර හිටියාට වඩා 10 ගුනයකින් දියුනු වෙනවා ඒ හැම මනුශයෙක්ම තමන්ගෙ රටට හරි අදරෙයි මටනම් දුකයි ඒ සුනාමිය අපු දවසෙ ජපානයට :(