2012 අය වැය-updating...

kangediya

Member
Nov 8, 2012
53
3
0
Mrs._Shiranthi_Rajapaksa.jpg

මගේ ගෑනිට - වෙන් කිරීමට යෝජිත් මුදල මිලියන 2000
01 - රුපාලංකාරය සඳහා ( ෆෙෂල්, අයි බ්රෝවුස්, මයිල් රිමුවර්, නෙල් සහ තොල් කලරින් )
02 - වස්ත්‍ර සඳහා ( ලෝකේ වටේ ෂොපින් යන්න )
03 - ආරක්ශාවට් ( බොඩි ගාඩ් ලට ආතල් දෙන්න )
04 - සම්භාහන සඳහා ( ආයුර්වේද වේද තෙරපි )
05 - අධ්යාපනයට් ( මොන්ටිසෝරියට )

අතුරු වැය ශීර්ෂය යටතේ නැවත මිලියන 150 ක් පොකට් මනි ලෙසද වෙන්කරමි
 
Last edited:

kangediya

Member
Nov 8, 2012
53
3
0
Rohitha+Rajapaksa.png

පොඩි පුතාට - වෙන් කිරීමට යෝජිත් මුදල මිලියන 1000
01 - හඳට යෑම සඳහා ( රොකට් එකට )
02 - තරු ගැනීම සඳහා ( රොකට් එකේ ටට්ලියාන ගෙනියන්න )
03 - ටට්ලියානට අස්සයෝ පැදීම සඳහා
04 - එන පාර ඔලිම්පික් බැලිම සඳහා ( ගිහිල්ල ෂොපින් යන්න )
05 - කැකිරි බෝලෙට රණ්ඩු කරන උන්ගේ ඔලු පැලීම සඳහා ( නුවර පළාත )
06 - සරණ බන්දනය සඳහා ( පොඩි ලේලිගේ ආතල් දිගටම නොකඩා දෙන්න )
07 - මාලිගාව සඳහා ( ක්‍රිස් බිල්ඩිමෙන් ගෙයක්, හම්බන්තොට වෙනම ගෙයක්
 
Last edited:

kangediya

Member
Nov 8, 2012
53
3
0
4659475843_0436015316.jpg

ලොකු පුතාට - වෙන් කිරීමට යෝජිත් මුදල මිලියන 3000
01 - උපකුලපතිගේ කට වැසීම සඳහා
02 - එන පාර චන්දෙට වියදම් සඳහා
03 - විභාගේ පාස් උනාට හතරවටේ කටවුට් ගැසීම සඳහා
04 - නිධන් හොයන්න උපකරණ මිලදී ගැනීමට ( ඩෝසර්, අධි ධ්වනි උපකරණ )
05 - නිදන් වදුලු කියවන්න චක්‍ර වරති මිලදී ගැනීම සඳහා
06 - අධිකරණ යටිතල පහසුකම් සඳහා ( පුතා කතාකරන නඩු දිනවන්න )
07 - ප්‍රවාහන දීමනා ( හැම්බර්ගර් කාර්, පොෂ් කාර්, හෙලිකොප්ටර් )
08 - ක්‍රීඩා සඳහා ( වැදී ක්‍රිකට්, ඉන්දියානු නිළියන්ට, රති ක්‍රීඩාව )
09 - ආරක්ශාවට් ( බොඩි ගාඩ් ලට ආතල් දෙන්න
 
Last edited:

kangediya

Member
Nov 8, 2012
53
3
0
Yoshitha--TOP-CCC.jpg

ගොත පුතාට - වෙන් කිරීමට යෝජිත් මුදල මිලියන 1500
01 - විනෝදය සඳහා ( අස්ස රේස් , බයික් රේස් , බෝට්ටු රේස් )
02 - අත යටින් ටෙන්ඩර් සඳහා ( ක්‍රිකට් මැච් )
03 - පුද්ගල ඝාතන සඳහා ( තාජුදින් මරපු එකාගේ කට වහන්න )
04 - විනෝදය සඳහා ( පාටි සඳහා , මුහුදු ගමන් වෙනුවෙන් )
05 - නැව් සඳහා ( කපිතාන් සිහිනය )
06 - සරණ බන්දනය සඳහා ( දෙවැනි ලේලිගේ ආතල් දිගටම එක දෙන්න )
07 - මාලිගාව සඳහා ( ක්‍රිස් බිල්ඩිමෙන් ගෙයක්, හම්බන්තොට වෙනම ගෙයක්
 
Last edited:

kangediya

Member
Nov 8, 2012
53
3
0
Gotabhaya_Rajapaksa.jpg

මගේ ලොකු මල්ලිට - වෙන් කිරීමට යෝජිත් මුදල මිලියන 4000
01 - විශ්‍රාම වැටුප් ( රේස් කොස් එක හදාගන්න )
02 - බුවා වෙන්න ( කොළඹ ලස්සන කරන්න )
03 - ආරක්ෂාවට ( ත්‍රස්තවාදය මැඩලීමට, කේ පි ට, සුදු වෑන් ගන්න, මාධ්‍යවේදීනට සැප දෙන්න )
04 - අංශු වෙළදාමට ( දුමින්ද, මර්වින් ට සහන සැලසීමට )
05 - යුද්දෙට ( වසර මැද මහා යුධ ප්‍රදර්ශනය ට, හෙලොකොප්ටර් වලට )
06 - ඇමරිකා යන්න ( පුරවැසි භාවය නඩත්තු කිරීමට )
07 - හදිස්සියකට ( අතුරු වැය ශීර්ෂය යටතේ නැවත මිලියන 350 ක් වෙන්කරමි )
08 - අයෙත් ඕන උනොත් ( අතුරු වැය ශීර්ෂය යටතේ නැවත මිලියන 150 ක් වෙන්කරමි )
09 - මගේ වැඩ වලට ( අතුරු වැය ශීර්ෂය යටතේ නැවත මිලියන 150 ක් වෙන්කරමි)
10 - පසුව තවත් වෙන් කරමි හේතුව පසුව මට හිතුනොත් කියමි
11 - පසුව තවත් වෙන් කරමි හේතුව පසුව මට හිතුනොත්
 
Last edited: