
ඔන්න ඉතින් දන්නෙම නැතුව දෙසැම්බර් මාසෙත් ආවා
,තව ටික දවසකින් අලුත් අවුරුද්දක් එනවා,කස්ටිය ප්ලෑන් කරපු විදියට මේ ගතවුන අවුරුද්ද ප්‍රයෝජනයක් උනාද?
සමහරුන්ට කියන්න රසබර සිද්දි වගේම
,දුක හිතෙන සීන් කෝන් එහෙම වෙන්නත් අතිනෙ
!!ඒ වගේම ලබන අවුරුද්දෙ කරන්න කියල හිතේ තියෙන දේවල්
......මොකද කියන්නෙ!!!!දාමු බලන්න ඔයාලගෙ ස්ටෝරීස්.......
Last edited:
