2012 යු ටියුබ් තරු අතරට ලාංකිකයෙකුත්!

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    2012 යු ටියුබ් තරු අතරට ලාංකිකයෙකුත්!

    jehan.png
    2012 වසරේ යුටියුබ් තුලින් ජනප්‍රියත්වයට පත් යු ටියුබ් තරු සියල්ල එක්කොට යු ටියුබ් විසින් "රි වයින්ඩ් යු ටියුබ් 2012" නමින් වීඩියෝවක් නිර්මාණයකොට තිබේ.

    කොරියානු ගායක PSY ඇතුළු යුටියුබ් තුලින් ජනප්‍රියත්වයට පත් බොහෝ දෙනෙක් මෙහි රංගනයේ නිරත වෙයි.

    මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම වීඩියෝවට "ශ්‍රී ලංකාවේ යු ටියුබ් තරුවක්ද" සහභාගී වීමයි. ඔහු නමින් ජෙහාන් වන අතර ඔහු විසින් ලංකාව පිලිබඳ නිර්මාණය කල වීඩියෝ ජාත්‍යන්තරයේ මෙන්ම ලංකාව තුලද ජනප්‍රියය.

    යු ටියුබ් වීඩියෝව හා ජෙහාන් ගේ වීඩියෝ කිහිපයක් පහතින් බලන්න