Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
2012 - ලග්න පලඵල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහ ලග්නය

- කී‍්‍රඩා ක්ෂේත්රයේ ජයග්‍රහණ

- අලූත් ගමනක ආරම්භය

- විදේශ ගමන් වාසනා

සිංහ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති රවි ඔබේ පස්වැන්නේ ඉතා බලගතුව ගමන් කරන අතර, ඔබේ ධනස්ථානයත් අයස්ථානයත් අධිපති බුධ ඔබේ හතරවැන්න වන කේන්ද්‍රස්ථානයේ නීච රාහු සමග ගමන් කරනවා. රාහු, කේතු ග්‍රහයින් දෙපළම නීචව ගමන්කළත්, ඔවුන්ගේ නීචත්වය වර්ෂ ආරම්භයේදීම භංග වී ඇත. ඔබේ වික්‍රමස්ථානය රැකියාස්ථානය අධිපති සිකුරු හයවැන්නේත්, දොලොස්වැන්න අධිපති සඳු නැප්චූන් සමග හත්වැන්නේත්, පස්වැන්න අටවැන්නාධිපති ගුරු භාග්‍යස්ථානයේත් ගත කරන අතර, විවාහක ස්ථානය සහ හයවැන්න අධිපති සෙනසුරු වික්‍රමස්ථානය වන තුන්වැන්නේ උච්චව ඉතාම බලගතුව ගමන් කරනවා. හත් අවුරුදු හය මාසයක ලග්න ඒරාෂ්ඨකය අවසන් කර දින 46 කට පසු උදාවන මේ නව වසර සිංහ ලග්න ඔබට සැබවින්ම සුබදායකයි.

අලූත් ගමනක ආරම්භයක් ඇතිව යන බවක් තමයි පෙනී යන්නේ. අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කරන අතර, අධ්‍යාපන ක්ෂේත්රයේ මෙන්ම කී‍්‍රඩා ක්ෂේත්රයේ ජයග්‍රහණ හිමිවන වසරක්. දරුඵල අපේක්ෂාවෙන් පසුවන සිංහ ලග්නයේ කාන්තාවන්ට පින්බර දරුවන් බිහිකිරීමට භාග්‍ය ලැබෙන අතර, රැකියා කටයුතු සහ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතවීමට බලාපොරොත්තුවන අයගේ ඒ බලාපොරොත්තු සඵල වනවා. ඒ අය විදේශගතවීමෙන් පසුවද ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් ඉෂ්ඨ කර ගන්න ඔවුන්ට වාසනාව හිමි වනවා. දේපළ පිළිබඳ ආරවුල් ඇතිවන අතර, දේපළ පිළිබඳ අලාභ ගෙන දෙනවා. විවාහ පැත්තෙන්ද මදක් බාධා ගෙන දෙනවා. සෞඛ්‍ය පැත්තෙන් සිංහ ලග්න ඔබට ඉතාම සුබදායක වසරක් වන අතර, කාලයක් තිස්සේ පැවති සතුරු කරදරවලින් නිදහස්වීමක් නව වසරේ පෙන්නුම් කරනවා.

නව වසර සඳහා සිංහ ලග්න ඔබට,

සුබ දවස් වන්නේ - ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා.

සුබ වර්ණයන් - රතු.

අය අංකයන් - අංක 01, අංක 04.

සුබ මැණික් - පද්මරාග.

[QUOTE="sira_malli, post: 11758926, member: 176456"] [SIZE=4][B][SIZE=6]සිංහ ලග්නය[/SIZE][/B] [IMG]http://lakpathum.com/Images/Leo.jpg[/IMG] - කී‍්‍රඩා ක්ෂේත්රයේ ජයග්‍රහණ - අලූත් ගමනක ආරම්භය - විදේශ ගමන් වාසනා සිංහ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති රවි ඔබේ පස්වැන්නේ ඉතා බලගතුව ගමන් කරන අතර, ඔබේ ධනස්ථානයත් අයස්ථානයත් අධිපති බුධ ඔබේ හතරවැන්න වන කේන්ද්‍රස්ථානයේ නීච රාහු සමග ගමන් කරනවා. රාහු, කේතු ග්‍රහයින් දෙපළම නීචව ගමන්කළත්, ඔවුන්ගේ නීචත්වය වර්ෂ ආරම්භයේදීම භංග වී ඇත. ඔබේ වික්‍රමස්ථානය රැකියාස්ථානය අධිපති සිකුරු හයවැන්නේත්, දොලොස්වැන්න අධිපති සඳු නැප්චූන් සමග හත්වැන්නේත්, පස්වැන්න අටවැන්නාධිපති ගුරු භාග්‍යස්ථානයේත් ගත කරන අතර, විවාහක ස්ථානය සහ හයවැන්න අධිපති සෙනසුරු වික්‍රමස්ථානය වන තුන්වැන්නේ උච්චව ඉතාම බලගතුව ගමන් කරනවා. හත් අවුරුදු හය මාසයක ලග්න ඒරාෂ්ඨකය අවසන් කර දින 46 කට පසු උදාවන මේ නව වසර සිංහ ලග්න ඔබට සැබවින්ම සුබදායකයි. අලූත් ගමනක ආරම්භයක් ඇතිව යන බවක් තමයි පෙනී යන්නේ. අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කරන අතර, අධ්‍යාපන ක්ෂේත්රයේ මෙන්ම කී‍්‍රඩා ක්ෂේත්රයේ ජයග්‍රහණ හිමිවන වසරක්. දරුඵල අපේක්ෂාවෙන් පසුවන සිංහ ලග්නයේ කාන්තාවන්ට පින්බර දරුවන් බිහිකිරීමට භාග්‍ය ලැබෙන අතර, රැකියා කටයුතු සහ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතවීමට බලාපොරොත්තුවන අයගේ ඒ බලාපොරොත්තු සඵල වනවා. ඒ අය විදේශගතවීමෙන් පසුවද ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් ඉෂ්ඨ කර ගන්න ඔවුන්ට වාසනාව හිමි වනවා. දේපළ පිළිබඳ ආරවුල් ඇතිවන අතර, දේපළ පිළිබඳ අලාභ ගෙන දෙනවා. විවාහ පැත්තෙන්ද මදක් බාධා ගෙන දෙනවා. සෞඛ්‍ය පැත්තෙන් සිංහ ලග්න ඔබට ඉතාම සුබදායක වසරක් වන අතර, කාලයක් තිස්සේ පැවති සතුරු කරදරවලින් නිදහස්වීමක් නව වසරේ පෙන්නුම් කරනවා. නව වසර සඳහා සිංහ ලග්න ඔබට, සුබ දවස් වන්නේ - ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා. සුබ වර්ණයන් - රතු. අය අංකයන් - අංක 01, අංක 04. සුබ මැණික් - පද්මරාග. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom