Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
2012 - ලග්න පලඵල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුලා ලග්නය

- වැය පාර්ශවය අභිබවා ලැබීම්

- අලූත් ගමනක ඇරඹුම

- දේපළ, යාන වාහන, නිවාස වාසනා

තුලා ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතිත්, අටවැන්නාධිපතිත් වන සිකුරු ඔබේ දේපළ, මව්, ඥාතීන් ගැන පවසන හතරවැන්නේ දිග්බලයෙන් ගතකරන අතර, ඔබේ ධනස්ථානයත් විවාහක ස්ථානයත් අධිපති කුජ, සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේත්, ඔබේ හතරවැන්න පස්වැන්නාධිපති ඔබේ ලග්නයට යෝගකාරක සෙනසුරු, ලග්නයේම සස නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ගතකරන අතරතුරදී ඔබේ තෙවැන්න හයවැන්නාධිපති ගුරු විවාහක ස්ථානයේත්, දොලොස්වැන්න නවවැන්නාධිපති බුධ රාහු සමග ධනස්ථානයේත් කේතු අටවැන්නේත්, රැකියා ස්ථානයේ අධිපති සඳු නැප්චූන් සමග පස්වැන්නේත් යුරේනස් හය වැන්නේත් ගත කරමින් නව වසර උදාවේ.

සෙනසුරු ග්‍රහයා ඔබේ ලග්නයේම සස නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ගත කළත්, ඔබ දැනට සෙනසුරු ලග්න ඒරාෂ්ඨක අපල කාලයක් ගත කරනවා. බලගතු පීඩාවක් ඔබට ඇති කිරීමට නොහැකිවූවත්, ඔබේ කීර්තියට හානි ගෙනදෙන කරුණු, සතුරු කරදර ගෙන දෙනවා. ඒ ගැන දැඩි අවබෝධයකින් කටයුතු කරන්න. නමුත් ගතකළ වසරට වඩා මේ වසර ඔබට සුබදායක වන බව නොඅනුමානයි. ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙන අතර, සුබදායක කාල පරිච්ජේදයක ආරම්භය උදාවන නව වසරක් ලෙස නව වසර හඳුන්වාදීමට පුළුවන්. වැය පාර්ශවය අධික වූවත්, වැය පාර්ශවය අභිබවා ලැබීම් පාර්ශවය පෙන්නුම් කරන අතර, තම ධනස්ථානය වන දෙවැන්න අධිපති කුජ, සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේ ගත කිරීම අනුව හදිසි ධනලාභ පෙන්නුම් කරන අතර, භූමියෙන් සම්පත් ලැබීම් පෙන්නුම් කරනවා.

නව ඉඩම් මිලදී ගැනීමට, නව නිවාස ඉදිකර ගැනීමට මෙන්ම, සැප පහසු වාහන මිලදී ගැනීමට නව වසරේ වාසනාව ඔබට උරුමයි. තුලා ලග්න මැණික් කර්මාන්තයේත්, වාහන ව්‍යාපාරවලත් නියුක්ත වූවන්ට ඉතාම සුබදායක වසරක් වන අතර, අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙනදෙන අතර, දරුඵල සහ දරුවන් පිළිබඳ විවිධ ගැටළුවලට මුහුණදීමට සිදුවනවා.

තුලා ලග්න හිමියන්ට නව වසරේ,

සුබ දවස් වන්නේ - අඟහරුවාදා, බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා යන දින හතර.

සුබ වර්ණයන් වන්නේ - සුදු, කී්රම් සහ අයිවරි යන වර්ණයන්.

ජය අංකයන් වන්නේ - අංක 06.

සුබ මැණික් වන්නේ - දියමන්ති සහ සුදු මැණික්.

[QUOTE="sira_malli, post: 11758929, member: 176456"] [SIZE=4][SIZE=6][B]තුලා ලග්නය[/B] [/SIZE] [IMG]http://lakpathum.com/Images/Libra.jpg[/IMG] - වැය පාර්ශවය අභිබවා ලැබීම් - අලූත් ගමනක ඇරඹුම - දේපළ, යාන වාහන, නිවාස වාසනා තුලා ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතිත්, අටවැන්නාධිපතිත් වන සිකුරු ඔබේ දේපළ, මව්, ඥාතීන් ගැන පවසන හතරවැන්නේ දිග්බලයෙන් ගතකරන අතර, ඔබේ ධනස්ථානයත් විවාහක ස්ථානයත් අධිපති කුජ, සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේත්, ඔබේ හතරවැන්න පස්වැන්නාධිපති ඔබේ ලග්නයට යෝගකාරක සෙනසුරු, ලග්නයේම සස නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ගතකරන අතරතුරදී ඔබේ තෙවැන්න හයවැන්නාධිපති ගුරු විවාහක ස්ථානයේත්, දොලොස්වැන්න නවවැන්නාධිපති බුධ රාහු සමග ධනස්ථානයේත් කේතු අටවැන්නේත්, රැකියා ස්ථානයේ අධිපති සඳු නැප්චූන් සමග පස්වැන්නේත් යුරේනස් හය වැන්නේත් ගත කරමින් නව වසර උදාවේ. සෙනසුරු ග්‍රහයා ඔබේ ලග්නයේම සස නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ගත කළත්, ඔබ දැනට සෙනසුරු ලග්න ඒරාෂ්ඨක අපල කාලයක් ගත කරනවා. බලගතු පීඩාවක් ඔබට ඇති කිරීමට නොහැකිවූවත්, ඔබේ කීර්තියට හානි ගෙනදෙන කරුණු, සතුරු කරදර ගෙන දෙනවා. ඒ ගැන දැඩි අවබෝධයකින් කටයුතු කරන්න. නමුත් ගතකළ වසරට වඩා මේ වසර ඔබට සුබදායක වන බව නොඅනුමානයි. ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙන අතර, සුබදායක කාල පරිච්ජේදයක ආරම්භය උදාවන නව වසරක් ලෙස නව වසර හඳුන්වාදීමට පුළුවන්. වැය පාර්ශවය අධික වූවත්, වැය පාර්ශවය අභිබවා ලැබීම් පාර්ශවය පෙන්නුම් කරන අතර, තම ධනස්ථානය වන දෙවැන්න අධිපති කුජ, සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේ ගත කිරීම අනුව හදිසි ධනලාභ පෙන්නුම් කරන අතර, භූමියෙන් සම්පත් ලැබීම් පෙන්නුම් කරනවා. නව ඉඩම් මිලදී ගැනීමට, නව නිවාස ඉදිකර ගැනීමට මෙන්ම, සැප පහසු වාහන මිලදී ගැනීමට නව වසරේ වාසනාව ඔබට උරුමයි. තුලා ලග්න මැණික් කර්මාන්තයේත්, වාහන ව්‍යාපාරවලත් නියුක්ත වූවන්ට ඉතාම සුබදායක වසරක් වන අතර, අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙනදෙන අතර, දරුඵල සහ දරුවන් පිළිබඳ විවිධ ගැටළුවලට මුහුණදීමට සිදුවනවා. තුලා ලග්න හිමියන්ට නව වසරේ, සුබ දවස් වන්නේ - අඟහරුවාදා, බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා යන දින හතර. සුබ වර්ණයන් වන්නේ - සුදු, කී්රම් සහ අයිවරි යන වර්ණයන්. ජය අංකයන් වන්නේ - අංක 06. සුබ මැණික් වන්නේ - දියමන්ති සහ සුදු මැණික්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom