Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
2012 - ලග්න පලඵල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මකර ලග්නය

- නව රැකියා වාසනා

- රැකියා උසස්වීම්

- මංගල යෝග

මකර ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතිත්, ධනස්ථානය අධිපතිත් වන සෙනසුරු ඔබේ ප්‍රසිද්ධිය කීර්තිය ගැන පවසන රැකියා ස්ථානයේම උච්චව සස නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ගමන් කරන අතර, ඔබේ තුන්වැන්න සහ දොලොස්වැන්නාධිපති ගුරු ඔබේ ඡුන්මපථයේ හතරවැන්න වන කේන්ද්‍රස්ථානයේ බලගතුව ගමන් කරන අතරතුරදී ඔබේ පස්වැන්න දසවැන්නාධිපති සිකුරු ඔබේ ලග්නයේ බලගතුව ගමන් කරනවා. ඔබේ හයවැන්න නවවැන්නාධිපති බුධ සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේ නීච රාහු සමග ගමන් කරන අතර, හත්වැන්නාධිපති සඳු ධනස්ථානයේ, අටවැන්නාධිපති රවි ප්ලූටෝ සමග වැයස්ථානයේත්, කේතු පස්වැන්නේත්, යුරේනස් තුන්වැන්නේත් ගමන් කරනවා.

රැකියා අපේක්ෂිත මකර ලග්න තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සඵල වන වසරක්. රැකියා උසස්වීම් අපේක්ෂාවෙන් පසුවන්නන්ගේ එම අපේක්ෂා ඉෂ්ට කර ගැනීමට හැකිවන අතර, මකර ලග්න ඔබේ වැඩකටයුතු හේතුකරගෙන සමාජයෙන් කීර්ති ප්‍රශංසා හිමි වනවා. දේපළ පිළිබඳ පැවති නඩු හබවලින් ඔබට ජය හිමි වනවා. නව දේපළ, නව සැප පහසු වාහන මිලදී ගැනීමට ඔබට වාසනාව හිමි වනවා. මැණික් කර්මාන්තයේ නියුතු මකර ලග්න හිමියන්ට බොහෝ වටිනා මැණික් හිමිකර ගැනීමට භාග්‍යය හිමි වනවා. මව් පාර්ශවයෙන් මෙන්ම සියලූ ඥාතීන්ගෙන් උදව් ලැබෙන අතර, ඔබේ ලග්නයේම සිකුරු ග්‍රහයා ගමන් කිරීම අනුව විශේෂ කඩිනම් මංගල යෝගයක්ද උදාවී තිබෙනවා. විවාහ දිවි ගතකරන්නන් අතර පැවති ගැටුම් නිරාකරණය වන වසරක් වනවා. අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දෙනවා. කී‍්‍රඩා ක්ෂේත්රයේ නියුතුවූවන්ට එම කටයුතුවලට බාධා ඇතිවන අතර, දරුවන්ගේ වැඩකටයුතු හේතුකොටගෙන මකර ලග්න දෙමව්පියන්ට සිත් පීඩා ඇතිවන වසරක් වනවා.

මකර ලග්න හිමියන්ට නව වසර සඳහා,

සුබ දවස් වන්නේ - අඟහරුවාදා, බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා යන දින හතර.

සුබ වර්ණයන් වන්නේ - නිල් පැහැති වර්ණය.

ජය අංකයන් වන්නේ - අංක 06, අංක 08, අංක 09 යන අංක තුන.

සුබ මැණික් වන්නේ - නිල් මැණික්.

[QUOTE="sira_malli, post: 11758937, member: 176456"] [SIZE=4][B][SIZE=6]මකර ලග්නය[/SIZE][/B] [IMG]http://lakpathum.com/Images/Capricorn.jpg[/IMG] - නව රැකියා වාසනා - රැකියා උසස්වීම් - මංගල යෝග මකර ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතිත්, ධනස්ථානය අධිපතිත් වන සෙනසුරු ඔබේ ප්‍රසිද්ධිය කීර්තිය ගැන පවසන රැකියා ස්ථානයේම උච්චව සස නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ගමන් කරන අතර, ඔබේ තුන්වැන්න සහ දොලොස්වැන්නාධිපති ගුරු ඔබේ ඡුන්මපථයේ හතරවැන්න වන කේන්ද්‍රස්ථානයේ බලගතුව ගමන් කරන අතරතුරදී ඔබේ පස්වැන්න දසවැන්නාධිපති සිකුරු ඔබේ ලග්නයේ බලගතුව ගමන් කරනවා. ඔබේ හයවැන්න නවවැන්නාධිපති බුධ සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේ නීච රාහු සමග ගමන් කරන අතර, හත්වැන්නාධිපති සඳු ධනස්ථානයේ, අටවැන්නාධිපති රවි ප්ලූටෝ සමග වැයස්ථානයේත්, කේතු පස්වැන්නේත්, යුරේනස් තුන්වැන්නේත් ගමන් කරනවා. රැකියා අපේක්ෂිත මකර ලග්න තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සඵල වන වසරක්. රැකියා උසස්වීම් අපේක්ෂාවෙන් පසුවන්නන්ගේ එම අපේක්ෂා ඉෂ්ට කර ගැනීමට හැකිවන අතර, මකර ලග්න ඔබේ වැඩකටයුතු හේතුකරගෙන සමාජයෙන් කීර්ති ප්‍රශංසා හිමි වනවා. දේපළ පිළිබඳ පැවති නඩු හබවලින් ඔබට ජය හිමි වනවා. නව දේපළ, නව සැප පහසු වාහන මිලදී ගැනීමට ඔබට වාසනාව හිමි වනවා. මැණික් කර්මාන්තයේ නියුතු මකර ලග්න හිමියන්ට බොහෝ වටිනා මැණික් හිමිකර ගැනීමට භාග්‍යය හිමි වනවා. මව් පාර්ශවයෙන් මෙන්ම සියලූ ඥාතීන්ගෙන් උදව් ලැබෙන අතර, ඔබේ ලග්නයේම සිකුරු ග්‍රහයා ගමන් කිරීම අනුව විශේෂ කඩිනම් මංගල යෝගයක්ද උදාවී තිබෙනවා. විවාහ දිවි ගතකරන්නන් අතර පැවති ගැටුම් නිරාකරණය වන වසරක් වනවා. අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දෙනවා. කී‍්‍රඩා ක්ෂේත්රයේ නියුතුවූවන්ට එම කටයුතුවලට බාධා ඇතිවන අතර, දරුවන්ගේ වැඩකටයුතු හේතුකොටගෙන මකර ලග්න දෙමව්පියන්ට සිත් පීඩා ඇතිවන වසරක් වනවා. මකර ලග්න හිමියන්ට නව වසර සඳහා, සුබ දවස් වන්නේ - අඟහරුවාදා, බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා යන දින හතර. සුබ වර්ණයන් වන්නේ - නිල් පැහැති වර්ණය. ජය අංකයන් වන්නේ - අංක 06, අංක 08, අංක 09 යන අංක තුන. සුබ මැණික් වන්නේ - නිල් මැණික්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom